Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
මචන්ලා .sis කියන ෆොර්මැට් එකෙන් එන්නේ මොනවද ??
දැන්
game එකක් බැව. එකේ තියෙන්නේ ඔය ෆොර්මැට් එක. එක open කර ගන්නේ කොහොමද ??
හෙල්ප් එකක් දීල යන්න..... අනිවා සලකනවා...
 

Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
symbian os walata support karanne macho...nokia phones wala thiyna os ekak. .sis kiyana format eken games,apps,themes enawa

thanks macho!!!!
rep +
11.gif