සහොදරයා, මේ වතාවේදීනම් ඔබ ඔනෑවට වඩා දඩබ්බර වුවා දෝයි හැගේ. එලකිරියෙන් සමුගත යුතු නැත. නමුත් ගීතයකට මෙලෙස තදින් ඍනාත්මක විචාරයක් ගෙන එන්නට කලින් තවත් වරක් සිතිය යුතු නොවේද? මේ ගීත රචකයා සම්පූර්නයෙන්ම තෙවැනි පාර්ෂවයක් වන්නට බැරිද? "ඔබට පිදූ පෙම" යන්නෙහි අතීත කාලයක් නොහැගේද? පෙම්වතිය මනාලිය නමුදු පෙම්වතා මනාලයාම නොවන අරුතක් මේ ගීතයේ ගම්‍ය නොවන්නේද?..........[FONT="]“[/FONT][FONT="]ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]
[FONT="]එය හරි පි‍්‍රයංකරයි[/FONT]
යකෝ මෙලෙස අමු අමුවේ කතාවක් කියන්නටනම් සුන්දර ආරම්භයක් දුන්නේ අහවල් එහෙකටද..? මීට හොදයි කතාවක් කීවානම්.. හරම උනා මම මෙහමයි.. දන්නෙ නැද්ද දැන් මෙහෙමයි.. මේව ගීතද...? මේවා ඕපා දූපය... අඩුමගානේ කෙල්ලෙක් කීවානම් ඉවසාගත හැක... ඉහත මා විචාරයකල සුන්දර පද දිහා නැවත ඔබේ අවධානය යොමු කරන්න.. දැන් නැවතත් අපියමු ඉතිරි පද දිහාවට...
[FONT="]දැන්[/FONT][FONT="]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT="]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT="]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT="] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT="] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT="]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT="], [/FONT][FONT="]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT="] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT="], [/FONT][FONT="]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT="] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]
සුනිල් එදිරිසිංහ යනු සුභාවිත සිංහල ගීත කලාවේ නොමැකෙන ලෙස ඉහළින් සටහන් වී ඇති නාමයකි.![]()


JHHA සහෝදරයා විසින් විචාරය කරනු ලැබූ මෙම ගීතය පිළිබදව යම් අදහසක් තබමි.. ඔහු විසින් පැවසූ කරුණු ඉතා සාර්ථකවන අතර මා ඉතා රසවිදින පද පේලි 3ක් පිළිබදව මෙසේ අදහසක් ඉදිරිපත් කරමි...
මාල බැඳන් සුදුයකඩින් රෝසමල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ
මා මෙම ගීතයේ වඩා සංවේදීවන්නේ ඉහත පද පේලි තුන වෙතය... පිය කෙනෙකුගේ සෙනෙහස මේ ආකාරයම වේ... ලෝකයට ඇය ලොකු එකියක් උවද පියවරුණට තම දරුවන් ඇකයේ හුවා නලවන කාලයමය.. ඇය කෙතරම් උස් මහත් උවද ඔහුට එය නොවැටහෙන්නේ ඒ නිසාවෙනි...
තාත්ත තමා දූව නරක්කරන්නේ.. මා කිහිප විටකම මගේ මව පවා පවසනු අසා ඇත්තෙමි.. රස්තියාදු කාරයන් විසිල් ගසමින් ඉගිබිගි පාමින් නිවස අවට සැරිසැරූ නමුත් උන් මේ ඉව අල්ලන්නේ මගේ දුවේ උඹට කියා මා සිතුවේ නෑ...
පුදුම සහගත මේ කාරණය රූපක යොදාගනිමින් ගෙනහැර දැක්වීමයි.. ඉහත මා සදහන් කල කාරණය බිදකුදු නොපවසා රචකයා සින්දු කියන මාලගිරවුන්ගෙන් කිවයුත්ත කිවයුතු මට්ටමටත් එහා ගොසින් අප වෙත චිත්රරූපක් මවනා ආකාරය මනරම්ය...
අවසානයේ උන්ගෙන් එකෙක් හා දියණිය යන්නට ගියේයැ.. ඉන්පසුව පියාණන්ගේ ඉහමොල ගිණිගත්තේ තමා මේ ගැන නොහිතුවේ මන්ද යන්නය.. ඒ වෙනෙකක් නිසා නොව දරුස්නේහය නිසා සිය දුව කෙරෙහි එවන් සැකමුසු බැල්මක් නොහෙලිය හැකි නිසාවෙනි.. පියාණන්ට දියණිය මෙලෙස පැනයා යැයි සීතීම අකුණු පහරක් වැනිය.. හීනෙන්වත් නොහිතනා දෙයක් සිදුවූ බව ඔහු පවසන්නේ එබැවින්යැයි මට සිතේ..
සිංහල සුභාවිත ගී කලාවේ හැරවුම් ලක්ෂයන් පෙන්වන ලද ගී අතර මෙම ගීතයට හිමිවන්නේ අග්‍රගන්‍ය වූ ස්ථානයකි.. ස්තූතියි සොයුර දැනුම බෙදාගැනීම සම්බන්දයෙන්..
නැවතත් ස්තුතියි.!




වැඩේ එලටම යනවා. මේකට වචනෙකින් හරි සහය දෙන හැමෝටම පින්..


හැමෝටම පින් බොට ඇරෙන්න !! මොකෝ බොල හූය පැත්තේ වැඩිය එන්නේ නැත්තේ ?![]()


අනේ බන් මම මේ දවස් වල පන දාගෙන ගෙවල් හොයනවා..මෙහෙම ගියොත් ගෙදර අය එක්කං ඇවිත් පාරේ තමා ඉන්න වෙන්නේ.වැඩ කරන තැනින් සල්ලි දෙනවා මිසක් තැනක් හොයල දෙන්නේ නෑනේ. ඉතින් මේ දවස් වල ඒ වැඩේට මහන්සි වෙනවා..මේ කරදර ටික ඉවර උන ගමන්ම වෙනද වගේ සෙට් වෙන්නම්..![]()

රට කරවන්නට නම් - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
නමුදු රටක උරුමය නිර්ලජ්ජී ලෙස කා දමණ පාළක පැලැන්තියට දුන් මරු අතුල් පහරක් ලෙස මේ ගීය දකිමි!!


සනත් නන්දසිරි මහතා ගයන මේ ප්‍රථම වසන්තයයි ගීතය විචාරය කර දෙන මෙන් ඉල්ලා සිටිමි..
ගීතයක් ලෙසට මෙහි නිර්මාණාත්මක පාර්ශවය නම් අතිහය දුර්වල බව නොකියා ම බැරිය. හෙළ ගිත වල ඇති විශිස්ටතම ලක්ෂණයක් වන්නේ ව්‍යංගය අති සියුම් සහ බහුල ලෙස භාවිතා කිරීමය. නමුත් මෙම ගීතයේ එය නැත. නමුත් එසේ වන්නට හේතුව මහැදුරු සුනිලුන් ම පවන සංගීත සජ්ජායනයේ ආරාධනා ගීයෙහි පැහැදිලිව ම දක්වා තිබේ.
"සාදු ජන ගන මනා - සභා ගැබ හොබවනා
දැහැන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්
ලී, යකඩ ගොඩවල් ය වැයෙන්නේ - කටුක පද පෙළවල් ය ගැයෙන්නේ..........
................
නැත අපට ප්රතිරූප දේශයක් - විදින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විදින ජනයිනේ වනු සමා - ඔබ සවන් පිනවන්ට සමත් ගී දුලබ නම්.......
කලා මල් යාදාව - බිදින්නට විනම් මට
බිද හරිමි සැහැසි ලෙස චන්ඩ මැරවරියක් ව
යලි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්...
භද්‍ර වූ දේශයක්....
රාජ්‍යයක්..........."
එය එසේමය. යහපත් වූ කාලයක්, දේශයක්, රාජ්‍යයක් නැති තැන කුමන කලාවක්ද????????????![]()