udin balala nikan yanna epa
අනේ බොලව් මම ත්රෙඩ් එක දැම්මෙ එලකිරි එකේ ත්රෙඩ් දාන උන් වෙනුවෙන් බලලා කමෙන්ට් එකක් දාලා පලයල්ලා

අඩෝ මෙ ත්රෙඩ් එක බලන්නැතුව ඉදලා එකෙක් වත් මට අහු වෙන්න එපා

මම හොඳට හොඳය් නරකට නරකය් ඩෝ

අඩෝ මේ ත්රෙඩ් එක මම දාන්නේ එලකිරි එකෙ මෙම්බර්ස්ලා ට නෙමේ. අනිත් ඔටුවන්ට

යකො ලැජ්ජ නැද්ද බොලව් නිකන් උඩින් බලලා යන්නේ එලකිරි එකේ මෙම්බර් කෙනෙක් වෙල කමෙන්ට් එකක් දාලා පලකො එන එකෙක්.

මම හැම දාම වගේ ආවහම එලකිරි එකට ඔය එකේ වම් පැත්තෙ පල්ලෙහාට ගිහිල්ලා BAලනව MEMBERSLA කීයක් දැන් ඔන්ලය්න් ඉන්නවද කියලා
හැමදාම මෙම්බර්ලා දෙන්නනම් හයක් ම ඉන්නෙ guest ලා.

අඩෝ මාව වරදවා තේරුන් ගන්න එපා
මෙම්බර් කෙනෙක් වෙල ත්රෙඩ් දාන උන්ට සප් එකක් දීල පලයන්ග්කො..
මොකද උබලගෙ අතිn පයින් යනවද මෙම්බර් කෙනෙක් වුනා කියලා
මේකෙ මෙම්බර්ස් ලත් බම්ප් එකක් දාන්නැ ති එකේ වරෙල්ලකො එලකිරි එකට මෙම්බර්ස්ලා විදිහට

මම හොඳට හොඳය් නරකට නරකය් ඩෝ
දැන් ඉතින් එලකිරි එකේ මෙම්බර්ලා විදිහට මේක බලන උන් බම්ප් එකක් දාගෙන පලයන්

කිව්වනේ

මම හොඳට හොඳය් නරකට නරකය් ඩෝ:angry:

මම හොඳට හොඳය් නරකට නරකය් ඩෝ

අඩෝ මේ ත්රෙඩ් එක මම දාන්නේ එලකිරි එකෙ මෙම්බර්ස්ලා ට නෙමේ. අනිත් ඔටුවන්ට

යකො ලැජ්ජ නැද්ද බොලව් නිකන් උඩින් බලලා යන්නේ එලකිරි එකේ මෙම්බර් කෙනෙක් වෙල කමෙන්ට් එකක් දාලා පලකො එන එකෙක්.

මම හැම දාම වගේ ආවහම එලකිරි එකට ඔය එකේ වම් පැත්තෙ පල්ලෙහාට ගිහිල්ලා BAලනව MEMBERSLA කීයක් දැන් ඔන්ලය්න් ඉන්නවද කියලා
හැමදාම මෙම්බර්ලා දෙන්නනම් හයක් ම ඉන්නෙ guest ලා.

අඩෝ මාව වරදවා තේරුන් ගන්න එපා

මෙම්බර් කෙනෙක් වෙල ත්රෙඩ් දාන උන්ට සප් එකක් දීල පලයන්ග්කො..මොකද උබලගෙ අතිn පයින් යනවද මෙම්බර් කෙනෙක් වුනා කියලා
මේකෙ මෙම්බර්ස් ලත් බම්ප් එකක් දාන්නැ ති එකේ වරෙල්ලකො එලකිරි එකට මෙම්බර්ස්ලා විදිහට

මම හොඳට හොඳය් නරකට නරකය් ඩෝ

දැන් ඉතින් එලකිරි එකේ මෙම්බර්ලා විදිහට මේක බලන උන් බම්ප් එකක් දාගෙන පලයන්

කිව්වනේ

මම හොඳට හොඳය් නරකට නරකය් ඩෝ:angry:
passe dhana tikak
සිරාවටම මමත් මේ කැත වැඩේ බලන් ඉන්න බැරිම තැන තමා මේක දැම්මේ
කවුරු හරි කෙනෙක් ත්රෙඩ් එකක් දාන්නෙ මහන්සි වෙලානේ
හැමෝම තමන් දාන ත්රෙඩ් එකට යහපත් ප්රති චාරයක් බලාපොරොත්තු වෙනවා
අනේ මන්දා මම නම් එහෙමය්.
ඒ වුනට ගොඩක් අය ඒ කියන්නේ මෙම්බර්ස්ලාවත් කමෙන්ට් කරන්නෑ
එතකොට මෙම්බර්ලා නොවෙන අය කීයටවත් කමෙන්ට් කරන්නෑ
එතකොට ත්රෙඩ් දාන කෙනාට එපා වෙනවා
මොනව උනත් හැමොම බලන බලන හැම ත්රෙඩ් එකටම බම්ප් එකක් වත් දානවන ඒක ලොකු උදව්වක් ත්රෙඩ් එක දාන කෙනාට
එතකොට තමා පස්සෙ හොන්ද පලදායී වැදගත් ත්රෙඩ් වැටෙන්නේ

Last edited: