aDO_ MamA HoNdHAta HONdhay DO

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    udin balala nikan yanna epa

    අනේ බොලව් මම ත්‍රෙඩ් එක දැම්මෙ එලකිරි එකේ ත්‍රෙඩ් දාන උන් වෙනුවෙන් බලලා කමෙන්ට් එකක් දාලා පලයල්ලා



    අඩෝ මෙ ත්‍රෙඩ් එක බලන්නැතුව ඉදලා එකෙක් වත් මට අහු වෙන්න එපා:yes::yes::D


    :shocked:මම හොඳට හොඳය් නරකට නරකය් ඩෝ:yes::yes::shocked:


    අඩෝ මේ ත්‍රෙඩ් එක මම දාන්නේ එලකිරි එකෙ මෙම්බර්ස්ලා ට නෙමේ. අනිත් ඔටුවන්ට:growl::growl:

    යකො ලැජ්ජ නැද්ද බොලව් නිකන් උඩින් බලලා යන්නේ එලකිරි එකේ මෙම්බර් කෙනෙක් වෙල කමෙන්ට් එකක් දාලා පලකො එන එකෙක්.:growl::growl:

    මම හැම දාම වගේ ආවහම එලකිරි එකට ඔය එකේ වම් පැත්තෙ පල්ලෙහාට ගිහිල්ලා BAලනව MEMBERSLA කීයක් දැන් ඔන්ලය්න් ඉන්නවද කියලා

    හැමදාම මෙම්බර්ලා දෙන්නනම් හයක් ම ඉන්නෙ guest ලා.:shocked::shocked:

    අඩෝ මාව වරදවා තේරුන් ගන්න එපා :yes::yes:මෙම්බර් කෙනෙක් වෙල ත්‍රෙඩ් දාන උන්ට සප් එකක් දීල පලයන්ග්කො..

    මොකද උබලගෙ අතිn පයින් යනවද මෙම්බර් කෙනෙක් වුනා කියලා

    මේකෙ මෙම්බර්ස් ලත් බම්ප් එකක් දාන්නැ ති එකේ වරෙල්ලකො එලකිරි එකට මෙම්බර්ස්ලා විදිහට:yes::yes::love:


    මම හොඳට හොඳය් නරකට නරකය් ඩෝ:shocked:

    දැන් ඉතින් එලකිරි එකේ මෙම්බර්ලා විදිහට මේක බලන උන් බම්ප් එකක් දාගෙන පලයන්:eek::angry:

    කිව්වනේ :love::love:

    :eek: මම හොඳට හොඳය් නරකට නරකය් ඩෝ:angry:



    passe dhana tikak​

    සිරාවටම මමත් මේ කැත වැඩේ බලන් ඉන්න බැරිම තැන තමා මේක දැම්මේ
    කවුරු හරි කෙනෙක් ත්‍රෙඩ් එකක් දාන්නෙ මහන්සි වෙලානේ
    හැමෝම තමන් දාන ත්‍රෙඩ් එකට යහපත් ප්‍රති චාරයක් බලාපොරොත්තු වෙනවා
    අනේ මන්දා මම නම් එහෙමය්.
    ඒ වුනට ගොඩක් අය ඒ කියන්නේ මෙම්බර්ස්ලාවත් කමෙන්ට් කරන්නෑ
    එතකොට මෙම්බර්ලා නොවෙන අය කීයටවත් කමෙන්ට් කරන්නෑ
    එතකොට ත්‍රෙඩ් දාන කෙනාට එපා වෙනවා
    මොනව උනත් හැමොම බලන බලන හැම ත්‍රෙඩ් එකටම බම්ප් එකක් වත් දානවන ඒක ලොකු උදව්වක් ත්‍රෙඩ් එක දාන කෙනාට
    එතකොට තමා පස්සෙ හොන්ද පලදායී වැදගත් ත්‍රෙඩ් වැටෙන්නේ
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Most users ever online was 3,491, 08-03-2009 at 12:37 PM.​


    අහ්හ්හ් අනිත් එක මම මෙක කියන්නෙ පරන මෙම්බර්ස්ලාට මොකක් ද මේ දවසේ තිබ්බ විශේ ශත්වය මොකඩ මෙ දවසෙ කට්ටිය වැඩි වුනේ

    oya udinma thiyenne Most users ever online was 3,491, 08-03-2009 at 12:37 PM kiyalaa​
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    kiyala wadak naha ban.comment ekak danna kammali dan inna un.irisiyawada kammali kamada kiyala danne ithin unma withari.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    aththa ban inna lokuyi kiyala hithan inna unuth comment danne nah yaluwange thread wala arenna
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මම කට්ටා;12847037 said:
    Most users ever online was 3,491, 08-03-2009 at 12:37 PM.​



    අහ්හ්හ් අනිත් එක මම මෙක කියන්නෙ පරන මෙම්බර්ස්ලාට මොකක් ද මේ දවසේ තිබ්බ විශේ ශත්වය මොකඩ මෙ දවසෙ කට්ටිය වැඩි වුනේ

    oya udinma thiyenne Most users ever online was 3,491, 08-03-2009 at 12:37 PM kiyalaa​

    issara genuine id okkoma... dan godak fake..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    aniwa mna hama ekagagema thread walata cmmht danwa pelak ewa arenna agam walata banaganna ewa arenna niggage scurvy ta pava ea dana poz thread pawa cmmnt karwna eath apita cmmnt nh forever linda :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නෑ මචන්ලා එපා වෙනවනෙ මම මේ එලකිරි එකෙ ඔක්කොම වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දැම්මහම එකෙක් වත් නැ කමෙන්ට් කරන්න ...
    කාලකන්නි රෙප් කපල යනව යන්න..
    යකෝ මම මේ කියන්නෙ රෙප් කපන උන්ට ''මට රෙප් ලොකු නෑ බොලව් මම ඔය කොටු ගනන් ගන්නෑ ඕවා මට තිබ්බත් එකය් නැතත් එකය්.. ''
     
    • Like
    Reactions: epw

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මම කට්ටා;12847739 said:
    නෑ මචන්ලා එපා වෙනවනෙ මම මේ එලකිරි එකෙ ඔක්කොම වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දැම්මහම එකෙක් වත් නැ කමෙන්ට් කරන්න ...
    කාලකන්නි රෙප් කපල යනව යන්න..
    යකෝ මම මේ කියන්නෙ රෙප් කපන උන්ට ''මට රෙප් ලොකු නෑ බොලව් මම ඔය කොටු ගනන් ගන්නෑ ඕවා මට තිබ්බත් එකය් නැතත් එකය්.. ''

    rep kannada bola
    :baffled::baffled::rofl::rofl::rofl::P:P