Elakiri.Com Eka Run Karanne Kawudha?

මොන වයසේ අයද එලක&#3538

  • Total voters
    241
  • Poll closed .
Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :D:D:D:Dඑන්න එන්න එලකිරි එකේ ඉන්න ඔක්කෝම අය එන්න... :D:D:D:D
    අපි බලමුද එලකිරි එක Run කරන්නේ මොන වයසේ කට්ටියද කියලා:yes::yes::yes:

    ඇවිත් ඔබේ වටිනා ඡන්දය ප්‍රකාශ කරන්න.:yes::yes:
    වසරේ දැවන්තම ඡන්දය බවට මේක පත් කර්න්න පුලුවන් වන්නේ ඔබට පමණය්.:D:D.

    සීනියර්ල දැන් ගොඩක් නෑ.. දැන් ඉන්නෙ කවුද???:shocked::shocked:

    කරුණාකර ඔබගේ වයස පරාසයට ඡන්දය ලබා දී ජය ගන්න බලන්න :rofl::rofl:

    :yes::yes::yes::yes:මම ඔට්ටුවක් අල්ලනව වැඩියෙන් ඉන්නේ 19ත් -- 24ත් අතර අය කියලා
    මොකද කියන්නේ:yes::yes::yes::yes::yes:

    ඡන්දය ඊලග සෙනසුරාදට 7.00PM නිම වන බැවින් කරුණාකර ඔබේ වටින ඡන්දය ප්‍රකාශ කරන්න

    Bump ekakuth dhanna:P:P:P

    අනේ බලන අය අනිවාර්යෙන් Vote කරන්න අමතක කරන්න එපා.. කට්ටියගෙ අතින් පයින් යන්නෑනෙ Vote කලා කියලා
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    poll ekak dapan macho..

    ashampoosnap2012061219h.png
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    19ත්-24ත් අතර :rofl: :yes:

    එළකිරි එක රන් කරනවා කියනවට වඩා එළකිරි එකේ වැඩිපුර ඉන්නේ මොන වයස් කාණ්ඩ වල අයද කියලා ඇහුවනම් හොදයි........ :rolleyes:
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොකද කියන්නෙ මම කියනව 19ත් 24ත් අතර කියල

    රු 50 ක රීලෝර්ඩ් එකක් දානවා මම පැරදුනොත්
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    poll ekak dapan macho..

    ashampoosnap2012061219h.png

    එල එල මචන් මම දා ගත්ත යන්තම්
    පෝල් එකට ටය්ප් කරන්න තියෙන්නෙ submit කලාට පස්සෙ නේ මට ඒක හොය ගන්න බැරි වුනා අය්ය කෙනෙක් උදව් කලා

    19-24 th dhinanawa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරිය රන් කරනව කියල නම් දෙයක් මම නම් දකින්නේ නෑ........නමුත් වැදගත් සහ හරවත් පෝස්ට් දාන කොට අළුතින් සාමාජිකයෝ මේකට ඇදිල එනවා. ඒ වගේ කෙනෙක් තමා චාමිකwp. උගේ ත්‍රෙඩ් වල පුදුම වැදගත් දෙවල් තියනවා. තව *ධනුෂ්ක* දාපු සුන්දර ගියක ඇරඹුමට සෑහෙන දෙනෙක් එක්වෙලා තිබ්බා ඒ ත්‍රෙඩ් එක නිසාම.
    රන් කරනව කියල මම විශ්වාස කරන්නේ මේකට අළුත් සාමාජිකයෝ ගේන එක සහ මේකේ තියන දේවල් වඩා හරවත් සහ ගුණවත් කිරීම.......
    පැරණි සාමාජිකයෝ බොහෝ දෙනෙක් ගේ ත්‍රෙඩ් වල යම් ගත යුත්තක් තියනවා.නමුත් ඒ අය පෝස්ට් කරන්නේ අඩුවෙන්(ගොංපාට් පෝස්ට් කරන අයත් නැත්තේ නෑ!!) අළුත් සාමාජිකයො අතින් ගුණාත්මක දේවල් පෝස්ට් වීමේ අඩුවක් තියනවා. ඒකත් ඉතිං අකම්පාල වෙන්න දෙයක් නෑ.උනුත් ටිකක් මැචුවර් වෙන කොට හොද දේවල් එයි!!!!!
     
    • Like
    Reactions: Akashtharinda

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Thread eke nama ' obe wayasa kiyada?' wage una nam poll eka mita wada succes wewi
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළකිරිය රන් කරනව කියල නම් දෙයක් මම නම් දකින්නේ නෑ........නමුත් වැදගත් සහ හරවත් පෝස්ට් දාන කොට අළුතින් සාමාජිකයෝ මේකට ඇදිල එනවා. ඒ වගේ කෙනෙක් තමා චාමිකwp. උගේ ත්‍රෙඩ් වල පුදුම වැදගත් දෙවල් තියනවා. තව *ධනුෂ්ක* දාපු සුන්දර ගියක ඇරඹුමට සෑහෙන දෙනෙක් එක්වෙලා තිබ්බා ඒ ත්‍රෙඩ් එක නිසාම.
    රන් කරනව කියල මම විශ්වාස කරන්නේ මේකට අළුත් සාමාජිකයෝ ගේන එක සහ මේකේ තියන දේවල් වඩා හරවත් සහ ගුණවත් කිරීම.......
    පැරණි සාමාජිකයෝ බොහෝ දෙනෙක් ගේ ත්‍රෙඩ් වල යම් ගත යුත්තක් තියනවා.නමුත් ඒ අය පෝස්ට් කරන්නේ අඩුවෙන්(ගොංපාට් පෝස්ට් කරන අයත් නැත්තේ නෑ!!) අළුත් සාමාජිකයො අතින් ගුණාත්මක දේවල් පෝස්ට් වීමේ අඩුවක් තියනවා. ඒකත් ඉතිං අකම්පාල වෙන්න දෙයක් නෑ.උනුත් ටිකක් මැචුවර් වෙන කොට හොද දේවල් එයි!!!!!

    අනේ අය්යේ මම එහෙම දෙයක් හිතල කිව්වෙ නෑ අනේ...
    මම කල්පන කලා දාන නම මොකක්ද කියලා
    ඔබේ වයස කීයද?
    කියලා දාන්න හදලා නිකන් හිටියා
    අර පොඩ්ඩක් රන් කරනව කිව්වහම පොඩි ගතියක් ඒ කියන්නෙ පොඩි තරගයක් තියනවනේ
    ඒකය් මම මෙහෙම දැම්මේ. දැන් පුලුවන්ද ටොපික් එක වෙනස් කරන්න .. ????
    මම හිතන්නේ බෑ.. පුලුවන්නම් වෙනස් කරන්න ඔය කියන ඕනම මාතෘකාවක් මම දැන් දානවා

    ඕනනම් පාස්වර්ඩ් එකත් දෙන්නම් ඔය කැම ති එකක් දාන්න
    මම නිකන් ජොලියට වගෙ මේක දැම්මෙ වරදවා හිතන්න එපා..
    කොලුකම කියලා වරදක් වුනනම් සමා වෙන්න
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටිය නැද්ද?

    කෝ එන්න අවිල්ල ඔබේ වටින ඡන්දය ප්‍රකාශ කරලා

    ඔබේ වයසෙ කට්ටිය ගොඩ දාන්න

    මම නම් කියන්නෙ අපි තම දිනන්නේ 19--24 අතර අය:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :rolleyes::P
     
    Status
    Not open for further replies.