2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    උන් නාවන එක shape එකේ කරන්න ඕන වැඩක් බං..දගලලා පහුරුගෑවොත් නම් ඉතිං බෙහෙත් විදින්න වෙනව..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    රාගය මිනිස්සුන්ට වඩා සත්තුන්ගෙ හිත්වල තියනව..පාලනයකින් තොරව..

    :D:yes:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    attachment.php
    :):):):)

    http://www.randiwa.lk/Paper_Pages/chathurashaya/index.html
    මට මේ රුප පොජ්ජේ URL link කොපි කොරන්ට කොදුයි,,පපු කවුත්තෙ උවමනා පොජ්ජක් මන්ද වෙලා තියන හුරලා ඉන්නවනම් මේ කොටල තියන ලින්කු පොජ්ජට මන්ගච්චල බලහල්ල..අපේ ඇත්තන්නෙ වැඩ :) :) :) :D:D:D:D:D
     

    Attachments

    • helayan 1.jpg
      helayan 1.jpg
      62 KB · Views: 89
    Last edited:

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    aliensla awata passe apita mokada wenne un loke palanaya karanawada
    human age limit eka ahema wadi weida
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මම එලකිරි එකට එන්නේ නෑ කියන එකෙන් පිටසක්වල ජීවින් එන්නේ නෑ කියලා අදහස් වීමක් නෑ.ඒක නිසා මම ඇබ්සන්ට් වුනා කියලා 2012 සිදු වීමට යන විශාල පිටසක්වල සිදුවීම වලක්වන්න බෑ.ඒක මේ වෙනකොටත් සැලසුම් සහගතව සිදු වෙන දෙයක්.හුඟක් අය මාව අනාවැකි කාරයෙක් ලෙස සිතාගෙන සිටිනවා.මම අනාවැකි කරුවෙක් නෙවෙයි. පිටසක්වල යම් කණ්ඩයමක් රහසිගතව මට ලබා දුන් තොරතුරක් ඔබලාට ලබා දීමක් මම කරන්නේ.ඒක නිසා ඒ අය දෙන තොරතුරු මිසක් ඊට එහා දේවල් මම දන්නේ නෑ.
    අනිත් එක අහසේ යන යූ.ෆ්.ඕ ගැන මගේ අනාවැකි නෑ. කුඩා ආලෝකධාරාවන් ලෙස ගමන් කරන්නේ පිටසක්වල ප්‍රෝබ්ස්.ඒවා ස්වයංක්‍රීය වස්තූන් මිසක් පිටසක්වල ජීවින් ඒවගේ නැත.නමුත් ලඟදිම පෘථිවිය මත ස්ථාන ගත වන පියාසර වස්තූන් කිලෝමීටර් ගනනක් විශාල යානා. මේවා අහසේ විශාල පරාසයක් තුල විහිදෙන සුවිසාල යානා.

    රහසිගතව ලබා දුන් තොරතුර mehemath kiyanwada... anhimai aahh... :confused:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    attachment.php
    :):):):)

    http://www.randiwa.lk/Paper_Pages/chathurashaya/index.html
    මට මේ රුප පොජ්ජේ URL link කොපි කොරන්ට කොදුයි,,පපු කවුත්තෙ උවමනා පොජ්ජක් මන්ද වෙලා තියන හුරලා ඉන්නවනම් මේ කොටල තියන ලින්කු පොජ්ජට මන්ගච්චල බලහල්ල..අපේ ඇත්තන්නෙ වැඩ :) :) :) :D:D:D:D:D

    mona boruwakda me! :baffled:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    attachment.php
    :):):):)

    http://www.randiwa.lk/Paper_Pages/chathurashaya/index.html
    මට මේ රුප පොජ්ජේ URL link කොපි කොරන්ට කොදුයි,,පපු කවුත්තෙ උවමනා පොජ්ජක් මන්ද වෙලා තියන හුරලා ඉන්නවනම් මේ කොටල තියන ලින්කු පොජ්ජට මන්ගච්චල බලහල්ල..අපේ ඇත්තන්නෙ වැඩ :) :) :) :D:D:D:D:D

    :baffled:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම ඕක දැම්මේ පිළිගන්න කියල කියන්න නෙමේ..කියවල බලන්න විතරයි,,,මොකද්ද කියල..:yes::yes::yes::yes::yes::yes:

    oka piliganna baha ne ban mage rate muthunmiththo oya wage wikara kale naa...!
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    Oriyata pocket meeting ekaklu , Asians la ekka, poddak hitapalla aluth News ekakuh aragena ei.
     
    Status
    Not open for further replies.