2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ela ela machan me duka thawa masa kipayak withrai ne thiynne :P

    na ban issara wadiya replay kare na ekai oya post adu :D

    ela ela macho..fit thama!

    aniwa.

    balamuko oriyage kathandara eththada kiyala.. :D
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    monawa unath Oriyage meter ekanam maru ban , Mu atha arina keppa walath mara gathiyak thiyenawa.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ela ela orionthuma, eet pitasakwala jeeweenta heena penawada kiyala kiwwe na ne ? :P
    ඒක වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි.හැබයි අන්තර්සක්වල සිටින සමහර ජීවින්ට නින්දක් අවශ්‍යය නැත.නිදා නොගන්න මානවයන් විශේෂත් සිටිනවා.අන්තර්සක්වල තුල තමන්ට ඕන වෙලාවක්,ඕන කාලයක් නිදාගන්න පුලුවන්.ඒ සඳහා තාක්ෂනික පහසුකම් ඇත.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒක වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි.හැබයි අන්තර්සක්වල සිටින සමහර ජීවින්ට නින්දක් අවශ්‍යය නැත.නිදා නොගන්න මානවයන් විශේෂත් සිටිනවා.අන්තර්සක්වල තුල තමන්ට ඕන වෙලාවක්,ඕන කාලයක් නිදාගන්න පුලුවන්.ඒ සඳහා තාක්ෂනික පහසුකම් ඇත.

    ah machan. :) man beluwa moko penna neththe kiyala.. :)

    ela ela.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mona hari fotos ehema dafanko machn. MIB lage hari kamak ne.. :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    aliensla awata passe apita mokada wenne un loke palanaya karanawada
    human age limit eka ahema wadi weida
    ඒක වැඩි වෙන එක අවශ්‍යතාවයක් නැත.අන්තර්සක්වල තුල මහලු අය නැත. ඔබලා වයස 50 වෙනකොට යලිත් පුනර්භවය වෙන්න වෙනවා.පුනර්භව චක්‍ර වැඩි වෙනකොට පරිණාමයට ඒක රුකුලක්.දැන් පෘථිවිය තුල සිටින මහලු අයට එයාලගේ ජීවන චක්‍රය ස්වභාවිකවම ඉවරවෙනකම් ඉන්න පුලුවන්.ප්‍රාථමික ජීවින්ගේ පරිණාමයට පුනර්භව චක්‍ර ඉතා වැදගත්.මේක නිසා තමයි හුඟක් සත්තුන්ට ඉතා කෙටි ආයුෂ තියෙන්නේ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒක වැඩි වෙන එක අවශ්‍යතාවයක් නැත.අන්තර්සක්වල තුල මහලු අය නැත. ඔබලා වයස 50 වෙනකොට යලිත් පුනර්භවය වෙන්න වෙනවා.පුනර්භව චක්‍ර වැඩි වෙනකොට පරිණාමයට ඒක රුකුලක්.දැන් පෘථිවිය තුල සිටින මහලු අයට එයාලගේ ජීවන චක්‍රය ස්වභාවිකවම ඉවරවෙනකම් ඉන්න පුලුවන්.ප්‍රාථමික ජීවින්ගේ පරිණාමයට පුනර්භව චක්‍ර ඉතා වැදගත්.මේක නිසා තමයි හුඟක් සත්තුන්ට ඉතා කෙටි ආයුෂ තියෙන්නේ

    meka nam atta wenna puluwan. :yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අපිට හරියටම කියන්න බෑ මචං..මෙච්චර කාලෙකට වුනෙත් අපිට හිතාගන්න අමාරු දේවල්නේ...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes:
     
    Status
    Not open for further replies.