dan ubata kohomada?
thanks for the link bt im nt a beginner

dan ubata kohomada?

dan ubata kohomada?
thanks for the link bt im nt a beginner![]()


ela ela machan me duka thawa masa kipayak withrai ne thiynnedennam adui machn
aniwa aniwa. 2006 indan inna porakne..![]()


ela ela machan me duka thawa masa kipayak withrai ne thiynne
na ban issara wadiya replay kare na ekai oya post adu![]()

ow ow machan ewa Professional Borune ekai eemonawa unath Oriyage meter ekanam maru ban , Mu atha arina keppa walath mara gathiyak thiyenawa.

monawa unath Oriyage meter ekanam maru ban , Mu atha arina keppa walath mara gathiyak thiyenawa.
ow ow machan ewa Professional Borune ekai ee![]()

ඒක වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි.හැබයි අන්තර්සක්වල සිටින සමහර ජීවින්ට නින්දක් අවශ්‍යය නැත.නිදා නොගන්න මානවයන් විශේෂත් සිටිනවා.අන්තර්සක්වල තුල තමන්ට ඕන වෙලාවක්,ඕන කාලයක් නිදාගන්න පුලුවන්.ඒ සඳහා තාක්ෂනික පහසුකම් ඇත.ela ela orionthuma, eet pitasakwala jeeweenta heena penawada kiyala kiwwe na ne ?![]()
ඒක වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි.හැබයි අන්තර්සක්වල සිටින සමහර ජීවින්ට නින්දක් අවශ්‍යය නැත.නිදා නොගන්න මානවයන් විශේෂත් සිටිනවා.අන්තර්සක්වල තුල තමන්ට ඕන වෙලාවක්,ඕන කාලයක් නිදාගන්න පුලුවන්.ඒ සඳහා තාක්ෂනික පහසුකම් ඇත.
man beluwa moko penna neththe kiyala.. 
ඒක වැඩි වෙන එක අවශ්‍යතාවයක් නැත.අන්තර්සක්වල තුල මහලු අය නැත. ඔබලා වයස 50 වෙනකොට යලිත් පුනර්භවය වෙන්න වෙනවා.පුනර්භව චක්‍ර වැඩි වෙනකොට පරිණාමයට ඒක රුකුලක්.දැන් පෘථිවිය තුල සිටින මහලු අයට එයාලගේ ජීවන චක්‍රය ස්වභාවිකවම ඉවරවෙනකම් ඉන්න පුලුවන්.ප්‍රාථමික ජීවින්ගේ පරිණාමයට පුනර්භව චක්‍ර ඉතා වැදගත්.මේක නිසා තමයි හුඟක් සත්තුන්ට ඉතා කෙටි ආයුෂ තියෙන්නේaliensla awata passe apita mokada wenne un loke palanaya karanawada
human age limit eka ahema wadi weida
oka piliganna baha ne ban mage rate muthunmiththo oya wage wikara kale naa...!





ඒක වැඩි වෙන එක අවශ්‍යතාවයක් නැත.අන්තර්සක්වල තුල මහලු අය නැත. ඔබලා වයස 50 වෙනකොට යලිත් පුනර්භවය වෙන්න වෙනවා.පුනර්භව චක්‍ර වැඩි වෙනකොට පරිණාමයට ඒක රුකුලක්.දැන් පෘථිවිය තුල සිටින මහලු අයට එයාලගේ ජීවන චක්‍රය ස්වභාවිකවම ඉවරවෙනකම් ඉන්න පුලුවන්.ප්‍රාථමික ජීවින්ගේ පරිණාමයට පුනර්භව චක්‍ර ඉතා වැදගත්.මේක නිසා තමයි හුඟක් සත්තුන්ට ඉතා කෙටි ආයුෂ තියෙන්නේ


අපිට හරියටම කියන්න බෑ මචං..මෙච්චර කාලෙකට වුනෙත් අපිට හිතාගන්න අමාරු දේවල්නේ...![]()






Siraa උඹටම හරියන REMIX ekak...![]()

