හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුතිපත්තියක් ලෙස චා-මැක්ස් ගීත විචාරයට බදුන් නොකරමි!!!!!!!!!:dull:
    විචාරය කරන්නේ කුමන හෝ දෙයක් ගන්නට ඇති ඒවා පමණි.......!!!!:D
    ඔය වගේ ම පිටස්තරයා අහල බලපං......තව රැඩිකල් ප්‍රේමය...........ඔබට මතකද තවම.............මේ හීනයේ.............
    ඔය ගීත පිළිවෙලින් ගොතික් රොක්,හෙවි මෙටල්, සිම්ෆනි ඔකෙස්ට්‍රල් සහ කැලිප්සෝ සම්ප්‍රදායන් වලට අයිති ඒවා.....
    කසුන් ගේ සංගීත අධ්‍යාත්මය කොයි තරම් පුළුල් ද කියල උඹට තේරෙයි.............
    මේ සියලු ම ගීත වල විචාරයන් අනාගතයේ දි ඔබ වෙත ඒවි..........!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අහ්හ් ඔටු මලේ මොකෑ ඔටු කිරි ලීටරේ 10 අරන් සත පනහට දුන්නා වගේ ඉන්නේ ? මේ ත්‍රෙඩ් එක පැත්තේ ආවම පරණ කියුම් කෙරුම් මතක් උනාම ඔහොම තමා !! :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහ්හ් ඔටු මලේ මොකෑ ඔටු කිරි ලීටරේ 10 අරන් සත පනහට දුන්නා වගේ ඉන්නේ ? මේ ත්‍රෙඩ් එක පැත්තේ ආවම පරණ කියුම් කෙරුම් මතක් උනාම ඔහොම තමා !! :P
    :yes:mama kiyawanawa mewa mara rasayak ganna puluwan eth liyanna kammali nathnam matath liyanna puluwan:rofl:
    ඔටුවා සහ කිනිතුල්ලා ගැනද ? :baffled::rofl: හා හා ලබන අවූරුද්දෙ දාපන් !! :rolleyes:

    otuwa saha wali kunatuwa :Pha:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බාලගිරි දෝසය පිළිබද විචාරයක් ද????????????:eek::cool::rolleyes:
    okane ubala apiwa dirimath karanne nahane
    2.gif
    nathnam ubata kiyanna thibune
    ela ela liyapan liyapn labana awurudde neme hetama danna ikmanata liyapan kiyala:rofl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    okane ubala apiwa dirimath karanne nahane
    2.gif
    nathnam ubata kiyanna thibune
    ela ela liyapan liyapn labana awurudde neme hetama danna ikmanata liyapan kiyala:rofl::P
    ඉතිං ඒකට අපෙන් වරං ගන්න ඕනයැ බං.......
    ලියල දාපං කෝ අද හෙට ම.........
    අර සස්ලිට් ගොයියත් නෑ....දෙකක් දාල කුජීතයි ද කොහෙද.:eek::eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sure da ? :baffled: lekana kalawe abhawaya thamai ehenam :oo::(
    :rofl::lol::lol::(
    ඉතිං ඒකට අපෙන් වරං ගන්න ඕනයැ බං.......
    ලියල දාපං කෝ අද හෙට ම.........
    අර සස්ලිට් ගොයියත් නෑ....දෙකක් දාල කුජීතයි ද කොහෙද.:eek::eek:
    apo e beba gananam katha karanna epa paya 24n paya 16 k bila inne:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේ ගිතය මා දැඩි ලෙස ප්‍රලය කළ ගීතයකි. ගීතයේ සන්දර්භය මෙන් ම මේ ගීතය ආසිරි ප්‍රියන්ත මුහුමුල්ලගේ නම් දක්ෂ,තරුණ නිවේදකයා ගේ පළමු මෙන් ම අවසන් ගායනය කළ ඛේදාන්තය එයට හේතුවයි............
    හදවතේ ගැඹුරු කෙළවරකින් නැගෙන විචාරයක් බලාපො‍රොත්තු වන්න.


    :(:( පානදුරේ බීච් එකේදි, ඈඩ්‍රස් නැති වෙන්න වැස්සකට අහු වෙලා නාගත්ත හැටි මතක් වෙනවා.......... :( :love: :(


    කිඹුලෝ විචාරේ දාපියෝ.........!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් මද මොහොතකට පෙර මේ හුය තුළ මගේ නමට සමාන නමක් අටවා ගෙන,ස්වකීය උත්තමාංග පූර්ව ‍භාගය අහිමි, පුරුෂ කෘත්‍යයෙහි අසමත් සිගාලයෙක් සිය ශරිර කෘත්‍ය සිදුකරමින් සිටින බව දුටුවෙමි.

    ඒ සිගාලයා අල්ලා පරසක්වල ගැසූ අද්මිනිස්ත්‍රාසිකාර සොයුරන් හට මාගේ ප්‍රණාමය පුද කරමි.

    අඳෝමැයි...මාගේ ලොල පිනැවූ සූකර තෙම "බෑන්" වීද? :lol::lol::lol:

    :rolleyes::rolleyes: අහා..... මේ අර ඊයේ කිව්ව කේස් එකද.....?? අද දින මා වෙනුවෙන්ද නොසන්ඩාල පිස්සු *ත්තෙක් පැමිණ සෑම ත්‍රෙඩ් එකකම, රීලා ගිය අතර... උගේ සියලු පෝස්ටයන් අකා මකා දැමූ ඈඩ්මින් කැලට මගේ ස්තූතිය...... :yes::yes: