2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

bugatti

Banned
Jun 12, 2012
117
6
0
ඒක වැඩි වෙන එක අවශ්‍යතාවයක් නැත.අන්තර්සක්වල තුල මහලු අය නැත. ඔබලා වයස 50 වෙනකොට යලිත් පුනර්භවය වෙන්න වෙනවා.පුනර්භව චක්‍ර වැඩි වෙනකොට පරිණාමයට ඒක රුකුලක්.දැන් පෘථිවිය තුල සිටින මහලු අයට එයාලගේ ජීවන චක්‍රය ස්වභාවිකවම ඉවරවෙනකම් ඉන්න පුලුවන්.ප්‍රාථමික ජීවින්ගේ පරිණාමයට පුනර්භව චක්‍ර ඉතා වැදගත්.මේක නිසා තමයි හුඟක් සත්තුන්ට ඉතා කෙටි ආයුෂ තියෙන්නේ
ඒක හරියන් නෑ
 
bugatti

Banned
Jun 12, 2012
117
6
0
අඩෝ එලියන් පිස්සු නැතුව ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවියන් අගහරු ලෝකෙන් හරි කමක් නෑ
 
athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
525877_407612579281331_1032849208_n.jpg

මෙන්න අර ඔරියගෙ පිසසක්වල බූල් බව්වෙක්... :D :D :D :D :D :D :D :D :D :D
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ubata dan saneepada ?

    උදේ වැඩි උනා මචන් ආයෙත්.:sorry: දැන් ටිකකට කලින් වෙන ඩොකෙක්ගෙන් බේත් අරං ආව. පොර දුන්න "ඩෝන්ට් වොරි පුතා , දවස් 5න් බඩු ශුවර්" කියලා බේත් වගයක්.
    ආත්මෙට දැකලා නැති අමුතුම අයිටම් ටිකක්.
    බර ගානකුත් ගියා. හැබැයි පොර හෙන එක්ස්පීරියන්ස් බුවෙක්ලු.:)

    දවස් 5න් මාරි කාල කැරම් ගහන්න වෙයිද දන්නෙ නෑ.. :baffled:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උදේ වැඩි උනා මචන් ආයෙත්.:sorry: දැන් ටිකකට කලින් වෙන ඩොකෙක්ගෙන් බේත් අරං ආව. පොර දුන්න "ඩෝන්ට් වොරි පුතා , දවස් 5න් බඩු ශුවර්" කියලා බේත් වගයක්.
    ආත්මෙට දැකලා නැති අමුතුම අයිටම් ටිකක්.
    බර ගානකුත් ගියා. හැබැයි පොර හෙන එක්ස්පීරියන්ස් බුවෙක්ලු.:)

    දවස් 5න් මාරි කාල කැරම් ගහන්න වෙයිද දන්නෙ නෑ.. :baffled:

    ehenam ubata ikmanata saneepa wei. baya natuwa hitapan. Uba inne koheda ?
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    උදේ වැඩි උනා මචන් ආයෙත්.:sorry: දැන් ටිකකට කලින් වෙන ඩොකෙක්ගෙන් බේත් අරං ආව. පොර දුන්න "ඩෝන්ට් වොරි පුතා , දවස් 5න් බඩු ශුවර්" කියලා බේත් වගයක්.
    ආත්මෙට දැකලා නැති අමුතුම අයිටම් ටිකක්.
    බර ගානකුත් ගියා. හැබැයි පොර හෙන එක්ස්පීරියන්ස් බුවෙක්ලු.:)

    දවස් 5න් මාරි කාල කැරම් ගහන්න වෙයිද දන්නෙ නෑ.. :baffled:

    හඃ හඃ.... මාරි නෙමේ දැන් ශෝටිස්...කැරම් නෙමේ.දැන් බූරුවෝ...(උඹට නෙමේ) :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Status
    Not open for further replies.