ඒක හරියන් නෑඒක වැඩි වෙන එක අවශ්‍යතාවයක් නැත.අන්තර්සක්වල තුල මහලු අය නැත. ඔබලා වයස 50 වෙනකොට යලිත් පුනර්භවය වෙන්න වෙනවා.පුනර්භව චක්‍ර වැඩි වෙනකොට පරිණාමයට ඒක රුකුලක්.දැන් පෘථිවිය තුල සිටින මහලු අයට එයාලගේ ජීවන චක්‍රය ස්වභාවිකවම ඉවරවෙනකම් ඉන්න පුලුවන්.ප්‍රාථමික ජීවින්ගේ පරිණාමයට පුනර්භව චක්‍ර ඉතා වැදගත්.මේක නිසා තමයි හුඟක් සත්තුන්ට ඉතා කෙටි ආයුෂ තියෙන්නේ
දැන් ටිකකට කලින් වෙන ඩොකෙක්ගෙන් බේත් අරං ආව. පොර දුන්න "ඩෝන්ට් වොරි පුතා , දවස් 5න් බඩු ශුවර්" කියලා බේත් වගයක්. 





