Elakiri.Com Eka Run Karanne Kawudha?

මොන වයසේ අයද එලක&#3538

  • Total voters
    241
  • Poll closed .
Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එතකොට එළකිරි රිදී කරන අය තෝරන්නේ නැත්ද :rofl:
    :rolleyes: OT යන්න එපා බං.. මේ ත්‍රෙඩ් ඒක රන් ගැන :rofl: එකට වෙන ත්‍රෙඩ් එකක් ඕනනං දාපං උඹ :lol:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එළකිරි එකට ඇත්තටම ආදරය කරන එළකීරි එක විනාශ කරන්න උත්සහ නොකරන අය තමයි එදා ඉදන්ම එලකිරි රන් කරේ ඒකට වයස් බේදයක් නෑහැ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට එළකිරි රිදී කරන අය තෝරන්නේ නැත්ද :rofl:

    :rolleyes: OT යන්න එපා බං.. මේ ත්‍රෙඩ් ඒක රන් ගැන :rofl: එකට වෙන ත්‍රෙඩ් එකක් ඕනනං දාපං උඹ :lol:

    ඔටුවට පට්ට නෝන්ඩිය..ලිදේ පැනපිය:baffled::baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එළකිරි එකට ඇත්තටම ආදරය කරන එළකීරි එක විනාශ කරන්න උත්සහ නොකරන අය තමයි එදා ඉදන්ම එලකිරි රන් කරේ ඒකට වයස් බේදයක් නෑහැ.
    උඹ පැහිල තියෙන තරං :oo:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rolleyes: OT යන්න එපා බං.. මේ ත්‍රෙඩ් ඒක රන් ගැන :rofl: එකට වෙන ත්‍රෙඩ් එකක් ඕනනං දාපං උඹ :lol:
    OT වෙන්නේ කොහොමද බන්? ත්‍රෙඩ් එක දාපු එකාටම අයිඩියාවක් දුන්නේ :P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    උඹ පැහිල තියෙන තරං :oo:

    T7elB.gif
    T7elB.gif
    T7elB.gif
    T7elB.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමාජයට යමක් දෙන්නට හදන පුද්ගලයන් යනු මානසික රෝගීන්ය,1-එවන් පුද්ගලයන්ට අවශ්‍ය සමාජය තමන්ට අනුව හැඩගැන්වීමටය ,
    එවන් පිරිසක් එලකිරියට අවශ්‍ය නැත.එලකිරියතුල නීතියක් ඇත ඒතුල ගොන්පාට් බැ හෝ සමහර කට්ටියට හෝදනැති දේවල් බැ කියා නීති නැත
    2-ඔබතුමා මේ thread පටන්ගත්ත තැනැත්තාව තමන්ට අවැසි ආකාරයෙන් මෙහෙයවන්න හදපු බව පැහැදිලිය.3-එවන් හැසිරීම් හට අතීතයේදී සාමාජිකයන් ප්‍රතික්ක්‍රිය කර අකාරයෙ ඉරණමකට ඔබතුමා ලක්නොවෙවා යන්න මගේ පැතුමයි
    1-සමාව භජනය කරන මෙන් ඉල්ලමි. මට එවැනි අවැසිතාවයක් නැත.
    2-ත්‍රෙඩ් එක ඇරඹූ තැනැත්තාව මට මෙහෙයවීමට කිසිදු අවැසිතාවයක් නැත. තම තමා කරන කියන දෙයෙහි වගකීම ඒ අය විසින් දැරිය යුතුය.
    3-ඉහත 2හි පිළිතුර නැත යන්න බැවින් මෙය නොයෙදෙන බව සිතමි.
    ස්තූතියි,
    මේ වගත් මෙසේම,
    දත් කිඹුළා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kawruth run karanne na Use karanawa 20

    එකඟය !!
    11.gif

    අපි මෙහි පරිශීලකයෝ වෙමු !! කට්ට කාගෙන හැමෝගෙන්ම අම්ම මුත්තා සිහි කරලා කියන ඒවා අහගෙන මේක දුවවන්නේ ඇඩ්මින් සහ මොඩ්ල තමයි !!
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    තනි පුද්ගල භාවයක් මේකට අදාල නෑ මචං. මම දුන්නේ නිදර්ශන.
    රන් කිරීම කියන්නේ යහපත් ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීම. එතකොට යහපත් ලෙස පවත්වා ගැනීමට වැඩිපුර දායක වෙන්නේ කවුද? මට පේන අයුරින් සීනියස්ල ගේ සංඛ්‍යාත්මක දායකත්වය අඩුයි. නමුත් ගුණාත්මක දායකත්වය වැඩියි.
    අළුතින් ආපු අය ගේ ප්‍රමානාත්මක දායකත්වය වැඩියි. නමුත් ගුණාත්මක පාර්ශවය එතරම් නෑ.
    මම කිව්වේ ඒකත් හරි යයි කියල අත්දැකීම් අනුව.
    උමල වලිගෙ උඩ නේ බනේ........:(:(

    ඔය කියන එකනම් ඇත්ත
    මොනව උනත් අලුත් කියල බේදයක් නෑ මම නම් ප්‍රයෝජනවත් දෙයක් දෙන්න බලනවා ගොඩක් වෙලාවට
    ඒ වුනාට ඒවට කමෙන්ට් වැටෙන්නෑ
    එතකොට ඉතින් එපා වෙනවා
    කෙල්ලෙක්ගෙ බුරියක් දැම්මානම් රෙප් ගන්න පුලුවන්
    මොනවාඅ උනත් මේක තම අද ලෝකය යන ස්භාවය
    ඒ කියන්නේ අද ගොඩක් දේනා

    අසාරවත් දෙය තමා සාරවත් කියලා හිතන්නේ

    මෙවා වෙන කරන්න කාටවත් බෑ ඉදිරියට තව වැඩි වෙනවා මිසක් ...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    yako meka dapu eka headings dekak ekkane dala thiyenne ? :angry: adahas dekak ne enne meken :frown:

    අනේ නෑ අය්යේ පොඩ්ඩක් මට වැරදුනා

    මම දාන්න ගියේ වයස කීයද කියලා අහන්න එහෙම වුනොත් කට්ටිය බලන එකක් නැති වෙය් කියලා තමා මම

    "රන්'' කියන වචනය දැම්මේ
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කුණුහරුප ගගහ ගොන් ජෝක් දදා ෆේක් වලින් ගොන් ෆන් දෙන අය ගොඩක් ඉන්නවා ඔය උඹ ඔට්ටුව දාපු වයස කාණ්ඩයේ.
    කොහොමත් සාපේක්ෂව ඒ අය වැඩි නිසා සම්භාවිතාව වැඩියි කියල කියනවට වඩා, වයස වැඩි අය එච්චරම චාටර් නෑ කියන්න පුළුවන්.... මම කියන්නේ නෑ හැමෝම එහෙම කුජීතයි කියල. පොඩ්ඩක් වයස වැඩි අය වැදගත් ත්‍රෙඩ් දාන්න ට්‍රයි එකක් දෙනවා කියල මට පෙනිලා තිබ්බ කරුණක්. මම අර වයස් කාණ්ඩය පහත් කොට සලකනවා නෙමෙයි. එයාලගෙත් හොඳ ත්‍රෙඩ් ගොඩාක් තියෙනවා තමයි. නමුත් ඉතිං රන් කරනවා කියලා වැරදි අදහසක් දෙන්න එපා කියලයි කියන්න ඕනේ. මොකද එහෙම කිව්වොත් ඉතිං ඔය කට්ටිය කරන රන් ඒක තමයි ඕක සාපේක්ෂව ගත්තම "වැඩි හරියක්"..
    එහෙමනම් රන් කරනවා කියල දෙන අදහස මේකට කුණු නොදා බේරාගෙන චාටර් නොවෙන්න කුණු සුද්ද කරන මේකේ ඉදිරි පැවත්තමට උදව් වෙන කොටස නම් ඉතිං ඇඩ්මින්වරු හා මොඩරේටර් වරුන් නේද?

    එහෙම නැතුව උඹ මේක දාන්න අරමුණ මේකේ වැඩියෙන් ඉන්නේ කොයි වයස් කාණ්ඩයේ අයද කියල දැනගන්න නම් ඉතිං මේක රීපොස්ට් :P එකිව්වේ මේ වගේ ත්‍රෙඩ් ගොඩක් තිබ්බ මීට කලින් එහෙමනම්.

    කොහොම නමුත් ඔන්න මමත් එහෙනං වොට් කරා මගේ වයස ;)

    උඹත් ඔය කියන වයස් කාණ්ඩේ නේද :P
     
    අය්යේ පරන අය ඒ කියන්නේ හොඳ වැඩ වලින් ජනප්‍රිය අය එලකිරි එකේ ඉන්නවා නේ. එතකොට එයාලා දමන හැම කමෙන්ට් එකක් ම එයාලගෙ චරිතයට ප්‍රති රූපයට බල පානවානේ .. එ තකොට එ යාලට මොකක් හරි ගැල පෙන්නෙ නැති වැඩක් එකියන්නෙ එයගෙ චරිතයට හානි වෙය් කියලා හිතෙන වැඩක් කරන්න හිතුනො ත් අනිවාර්යෙන් එයාල ගාවත් තමන්ගෙ නියම එකට අමතර අනිවා ෆේක් එකකුත් තියනවා.. මේව ඉතින් තියන අය තමා දන්නේ මම දන්නෑ ඔයටත් තියනවද කියලා?:P:P:P:P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කරුනාවෙන් මා කියන දෙය පොඩ්ඩක් අහන්න මම මේ ත්‍රෙඩ් එකට වයස කීයද කියලා දාන්න හදලා කට්ටිය බලන එකක් නෑ කියලා හිතලා තමා "රන් කරන" කියන වචනය දැම්මේ ඒ පිලිබදව කාගෙ හරි හිත රිදුනානම් සමා වන්න​
     
    hik meeya

    Member
    Jun 12, 2012
    54
    1
    0
    මම කට්ටා;12859040 said:
    කරුනාවෙන් මා කියන දෙය පොඩ්ඩක් අහන්න මම මේ ත්‍රෙඩ් එකට වයස කීයද කියලා දාන්න හදලා කට්ටිය බලන එකක් නෑ කියලා හිතලා තමා "රන් කරන" කියන වචනය දැම්මේ ඒ පිලිබදව කාගෙ හරි හිත රිදුනානම් සමා වන්න​

    මීට පස්සෙවත් හරි විදියට ත්‍රෙඩ් එකක් දාපන් බන්.:angry:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මීට පස්සෙවත් හරි විදියට ත්‍රෙඩ් එකක් දාපන් බන්.:angry:
    :rofl::rofl:පෝස්ට් 3කට ඔච්චර කෑගහන්න එපා.

    අනික් එවුන්ටයි මේ කියන්නේ

    තැලෙන යකඩේ උඩ පැන පැන තලපල්ලා. ඌගේ වැරද්දට ඌ සමාව ගනිත්දිත් ඒකම කියවනවා.
    අනේ මේකේ ඉන්නේ පොඩ්ඩක්වත් වැරදි නොවෙන, නොකරන කට්ටියනේ.
    වචනයක් අල්ලගෙන ඇයි ඔච්චර කෑ ගහන්නේ
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :rofl::rofl:පෝස්ට් 3කට ඔච්චර කෑගහන්න එපා.

    අනික් එවුන්ටයි මේ කියන්නේ

    තැලෙන යකඩේ උඩ පැන පැන තලපල්ලා. ඌගේ වැරද්දට ඌ සමාව ගනිත්දිත් ඒකම කියවනවා.
    අනේ මේකේ ඉන්නේ පොඩ්ඩක්වත් වැරදි නොවෙන, නොකරන කට්ටියනේ.
    වචනයක් අල්ලගෙන ඇයි ඔච්චර කෑ ගහන්නේ

    සිරාවටම,,
    ඔයා විතරය් අය්යේ තේරුම් ගත්තේ මාව. මම "දත් කිඹුලා" අය්යා 1 ස්ට් පේජ් එකේ දාපු කමෙන්ට් එකේ දි. මුලදිම කිව්වා මට වුන දේ . ඒ වුනාට කට්ටිය නිකන් උඩ පැන ගෙන කෑ ගහනවා
     
    • Like
    Reactions: kingdewi

    hik meeya

    Member
    Jun 12, 2012
    54
    1
    0
    :rofl::rofl:පෝස්ට් 3කට ඔච්චර කෑගහන්න එපා.

    අනික් එවුන්ටයි මේ කියන්නේ

    තැලෙන යකඩේ උඩ පැන පැන තලපල්ලා. ඌගේ වැරද්දට ඌ සමාව ගනිත්දිත් ඒකම කියවනවා.
    අනේ මේකේ ඉන්නේ පොඩ්ඩක්වත් වැරදි නොවෙන, නොකරන කට්ටියනේ.
    වචනයක් අල්ලගෙන ඇයි ඔච්චර කෑ ගහන්නේ

    මම එක පාරයි කිව්වෙ මිට පස්සෙවත් හරි විදියට ත්‍රෙඩ් එකක් දාන්න කියලා.නැත්නම් අනිත් උනුත් මෙවා අදර්ශෙට ගන්නවා.වැරැද්ද පිලිගත්තනම් පලවෙනි පොස්ට් එක එඩිට් කරා නම් හරි මෙක දාපු මැන්ස්.
     
    Status
    Not open for further replies.