singiththata athal ekak ganna demuko
me off![]()
ok hmweralu mal suwadataමලිත්ට ගැහුවහම ඇයි චංචලා අඬන්නේ![]()

singiththata athal ekak ganna demuko
me off![]()
ok hmweralu mal suwadataමලිත්ට ගැහුවහම ඇයි චංචලා අඬන්නේ![]()

Thread eke nama ' obe wayasa kiyada?' wage una nam poll eka mita wada succes wewi
මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව දැක්කහම හිතෙන්නේ එකක්..... ත්‍රෙඩ් එකේ තියෙන්නේ තවත් එකක්.......!! 


එළකිරිය රන් කරනව කියල නම් දෙයක් මම නම් දකින්නේ නෑ........නමුත් වැදගත් සහ හරවත් පෝස්ට් දාන කොට අළුතින් සාමාජිකයෝ මේකට ඇදිල එනවා. ඒ වගේ කෙනෙක් තමා චාමිකwp. උගේ ත්‍රෙඩ් වල පුදුම වැදගත් දෙවල් තියනවා. තව *ධනුෂ්ක* දාපු සුන්දර ගියක ඇරඹුමට සෑහෙන දෙනෙක් එක්වෙලා තිබ්බා ඒ ත්‍රෙඩ් එක නිසාම.
රන් කරනව කියල මම විශ්වාස කරන්නේ මේකට අළුත් සාමාජිකයෝ ගේන එක සහ මේකේ තියන දේවල් වඩා හරවත් සහ ගුණවත් කිරීම.......
පැරණි සාමාජිකයෝ බොහෝ දෙනෙක් ගේ ත්‍රෙඩ් වල යම් ගත යුත්තක් තියනවා.නමුත් ඒ අය පෝස්ට් කරන්නේ අඩුවෙන්(ගොංපාට් පෝස්ට් කරන අයත් නැත්තේ නෑ!!) අළුත් සාමාජිකයො අතින් ගුණාත්මක දේවල් පෝස්ට් වීමේ අඩුවක් තියනවා. ඒකත් ඉතිං අකම්පාල වෙන්න දෙයක් නෑ.උනුත් ටිකක් මැචුවර් වෙන කොට හොද දේවල් එයි!!!!!
thread eke thiyena ekata adalawa katha karapan ithinමේ ත්‍රෙඩ් එකේ මාතෘකාව දැක්කහම හිතෙන්නේ එකක්..... ත්‍රෙඩ් එකේ තියෙන්නේ තවත් එකක්.......!!
![]()


උබගෙ පස්සෙන් එන්න වැඩේමයි. ෆේක් හද හද කිච වෙන්නේ නැතුව උඹ කියපු දේ උඹම කරොත් නරකදත්රෙඩ් එක දාපු කෙනාට මම කෙලින්නම කිව්වා කියන්න ඕන දේ.
උබට වැඩක් නැත්නම් මගෙ පස්සෙන් එන්නෙ නැතුව රබානකුත් අරගෙන බස් එහෙකට ගොඩ වෙලා විරුදුවක් කියලා කීයක් හරි හොයාගනින්.

19-24 dinanawoooooooooooo
මම ඔබතුමාගෙ අදහසට ටිකක් විරුද්ද අදහසක් තම දරන්නෙ
නව හෝ පැරණි සාමාජිකයන්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඉදිරිපත් කිරීමේ නිදහස තියෙනවා
ඒ ඉදිරිපත් කරනදෙවල් හරවත්ද නැත්ද කියලා මනින්න අපට බැ එලකිරිය කියන්නෙ අධ්‍යාපනය පමණක් මුල් කරගත්ත සමාජ ජාලයක් නෙමෙයි
දැනුම තමන්ට අවැසි ආකාරයෙන් ලබාගත හැකියි අන්තර්ජාලයේ එහෙමෙහෙ සැරිසරද්දී ඒ නිසා හරවත් දේවල් ලබාගැනීමට එලකිරියට විශේෂයින් අයුතු නැත
එළකිරි යනු ඔබතුමාවැනි වෙන්න -පොරවල්ගේද මම වැනි චොකා බයිලා කියන පිස්සන්ගේද ශ්‍රිලංකාවේ එකම ඔන්ලයින් ෆොරමයයි
ඔබතුමාට අන්තිමට කිවයුත්තෙ විවිදත්වය යනු එළකිරිය යනු විවිදත්වයයි කියාය



මම හිතුවේ නෑ, උඹ මෙහෙම පටු විදිහට හිතන එකෙක් කියලා........!! 