Original Samsung Galaxy S2 Extended batter (2000mAh)

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    14o16w9.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    where can i buy this battery in Sri Lanka?

    no idea මචෝ පොඩ්ඩක් කැරකිලා බලපන් Liberty එක පැත්තේ ෆෝන් කඩවල Chinese ඒවා නම් ගන්න එපා මචන් phone එකට හොඳ නෑ :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    SE ARC walatath thiyanawada ohoma ewa? :baffled:

    දන්නේ නෑ කොල්ලෝ මම SE Android use කරලම නෑ. Galaxy S2 එකෙන් පස්සේ Galaxy nexus එකක් ගත්තේ ඒකත් තිබ්බ Official extended battery එකක් :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    dan oka dammama thava paya keeyak vadipura use karanna puluvanda machan

    ඕක දාන්න කලින් මට දවසක් විතර දුවාගන්න පුළුවන් කම තිබ්බ. හැබැයි පැය 24ම data on හරිද? ඕක දැම්මට පස්සේ දවස් 1.5 විතර පුළුවන් උනා. හැබැයි custom kernel එකක් එක්ක දවස් 2ක් විතර පුළුවන්
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඕක දාන්න කලින් මට දවසක් විතර දුවාගන්න පුළුවන් කම තිබ්බ. හැබැයි පැය 24ම data on හරිද? ඕක දැම්මට පස්සේ දවස් 1.5 විතර පුළුවන් උනා. හැබැයි custom kernel එකක් එක්ක දවස් 2ක් විතර පුළුවන්

    ade maxxane ban,
    elakiri :cool: