sine ban
how much it cost bans
where can i buy this battery in Sri Lanka?

no idea මචෝ පොඩ්ඩක් කැරකිලා බලපන් Liberty එක පැත්තේ ෆෝන් කඩවල Chinese ඒවා නම් ගන්න එපා මචන් phone එකට හොඳ නෑ![]()

SE ARC walatath thiyanawada ohoma ewa?![]()

dan oka dammama thava paya keeyak vadipura use karanna puluvanda machan
ඕක දාන්න කලින් මට දවසක් විතර දුවාගන්න පුළුවන් කම තිබ්බ. හැබැයි පැය 24ම data on හරිද? ඕක දැම්මට පස්සේ දවස් 1.5 විතර පුළුවන් උනා. හැබැයි custom kernel එකක් එක්ක දවස් 2ක් විතර පුළුවන්
