ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

kyc

Member
Dec 2, 2008
1,379
309
0
Odin එකෙන් පුළුවන් දාගන්න පුළුවන්. මට කියාපන ඕක I9100 ද? I9100G ද? මොකද මම පාරක් එකෙක්ට වැරදි එකක් දීල soft brick උනා :P

I9100G
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    චිරි චිරි වැස්ස;12866232 said:
    Max Payne Mobile

    Requirements: Android 2.2 and up
    Overview: May Payne, the award-winning title is now available for Android mobile devices.
    qCmw5HS505D6Bg4xGEE5QrK0eg0wJx8d582qjgQQIA-46WbtHM06VdUqLvD9Mkn8ZuA5=w705



    8cGd8vtrN5o8lScPf1UjC7_GT4nwMVwUrnbbDsLgMBxEZirGSTrlo6BkSyFocSFYT74
    a8iGIMgOvzkFlnCEmU6RIpSx_6Rwx55xtkvK4RMcYkoq6WWhXxTmfmW_qUcN2HJWfFCD



    Wx7xMRFQX1h8qPkODhaXbpNJ13TiIou705-ty3-LFVIjPhDLYa8wxoD2pB0pE4Afn4j_


    http://www.elakiri.com/forum/showthread.php?t=1360769



    awsome_25.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    baganna gaman

    එහෙනම් හොදට අහගනින් පිස්සු කරන්නේ නැතුව හරියට කරපන් හොදේ. මේක අමාරු නෑ.
    දැන් බොට තියෙන්නේ Gingerbread නේ ඕකේ ඉඳං ICS දාන්න බෑ (පුළුවන් හැබැයි පොඩ්ඩක් කචල්) ඒක හින්ද මුලින්ම හොද සුද්දයක් දෙන්න ඕනි එකියන්නේ පුල් ෆොර්මැට් පාරක්. මුලින්ම මෙන්න මෙටික කරපන් හොදේ.

    1. උඹට ඕනේ නම් SMS ටික backup කරගනින් බය වෙන්න එපා photos, songs, docs මැකෙන්නේ නෑ only Apps + data, SMS , call log, contacts (google නම් කිසි අවුලක් නෑ )

    2. Samsung Kies Install කරගන්න

    3. ලොකු file එක (ZIP) බාල අහවර වෙලා ඕක extract කොරගනින් එකේ ඇති MD5.tar file එකක් අන්න එක මතක හිටින තැනක දාගනින්. Odin ඒකත් බාල extract කොරගනින්(මේක තම අර පුංචි zip file එක).

    4. ඊට පස්සේ phone එකේ power down කරලා off උනාට පස්සේ VOL down + Home + power ඔබන්න එතකොට මෙන්න මෙහෙම එකක් එයි බයනතුව continue කරන්න කියල vol up එක ගහන්න.

    SGS2-Odin-Download-Mode_02.jpg


    vol up එක ගැහුව්වම මෙහෙම එයි

    SGS2-Odin-Download-Mode_01.jpg


    5. හරි දැන් ගහපිය USB cable එක එක කොනක් ෆෝන් එකට අනික PC එකට. දැන් පොඩ්ඩක් ඉඳපන් drivers install කරගන්න කන්. Device is ready to use කියල උඹේ කොම්පුටර් එක කිව්වට පස්සේ run කරපිය Odin එක. බඩු හරියට install වෙලා නම් මෙන්න මෙහෙම com port එකක් කහ පාට වෙලා එයි.

    image-2.png


    6. දැන් ඕක ගලවපිය. හරි ඊට පස්සේ battery එක ගලවල ආයේ දාපන් ෆොනේ එක on උනොත් හෙම බැටරිය දානකොට boot උනාට පස්සේ ආයේ off/power down කරපන්.

    7. දැන් ඔබපන් මෙන්න මේ තුන VOL UP + HOME + Power දැන් එයි මෙන්න මෙහෙම stock recovery screen එක හොදේ. මේකේ option select කරන්නේ vol up and down එකෙන් enter කරන්නේ power button එකෙන්.

    SGS2-Recovery-Mode.jpg


    ඔය තියෙන option වලින් හොද එකා වගේ wipe data/factory reset එක තොරපන්. power button එක ගහල enter කරපන් ඔක්කොම මැකිලා යයි ආයේ ඇල්වතුරට පිහියෙන් ඇන්න වගේ.

    8. දැන් ආයේ battery එක ගලවල දාල යමන් download mode එකට මතකනේ කොහොමද යන්නේ කියල. VOL DOwn + HOME + POWER මතකනේ ළමයට.

    9. දැන් අයෙමත් ගහමු pc එකට. ගහල Odin run කරමු දැන් එක open උනාට පස්සේ ඇති මචන් PDA කියල section එකක් අන්න එකට click කරල තොරපන්කෝ අර ලොකු file එක . extract කරපු එක හොදේ md5.tar එක දැන් මෙන්න මෙහෙම ඇති.

    ATT-Galaxy-Note-Root.jpg


    මෙහෙමම තියෙඅපන් මුකුත් tick කරන්න යන්න එපා හොදේ.

    10. දැන් ඔබපන් start එක එච්චරයි වැඩේ යයි ගානට. ඕක යනගමන් හොඳ කෝලිකුට්ටු ගෙඩියක් කාපන් විනාඩි 2-3 වගේ යයි.

    11. දැන් ඕක උනාට පස්සේ auto restart වෙයි android initial setup එක එයි ගින්දර වගේ. දැන් ඉතින් ICS එකේ මොනවද තියෙන්නේ කියල බලල ඒවත් එක්ක සෙල්ලම් කරපන්.
     
    එහෙනම් හොදට අහගනින් පිස්සු කරන්නේ නැතුව හරියට කරපන් හොදේ. මේක අමාරු නෑ.
    දැන් බොට තියෙන්නේ Gingerbread නේ ඕකේ ඉඳං ICS දාන්න බෑ (පුළුවන් හැබැයි පොඩ්ඩක් කචල්) ඒක හින්ද මුලින්ම හොද සුද්දයක් දෙන්න ඕනි එකියන්නේ පුල් ෆොර්මැට් පාරක්. මුලින්ම මෙන්න මෙටික කරපන් හොදේ. ..................................

    පස්ට තේරුම් කිරිල්ල නවෝදය,,,, :yes: :yes: Superb
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    මචන්ලා මම උදවුවක් ඉල්ලනවා ඹය දාන ෙපා්ස්ට් පුලුවන් තරම් සින්හෙලන් දාපල්ලෙකා් බන් කියවන්න පුලුවන් ෙවන්න නැත්තන් ඒපා ෙවනවා
    මෙග් Unichord අවුලක්
     
    මචන්ලා මම උදවුවක් ඉල්ලනවා ඹය දාන ෙපා්ස්ට් පුලුවන් තරම් සින්හෙලන් දාපල්ලෙකා් බන් කියවන්න පුලුවන් ෙවන්න නැත්තන් ඒපා ෙවනවා
    මෙග් Unichord අවුලක්

    අපි ගොඩක් වෙලාවට සිංහලෙන් හරි සිංග්ලිෂ් වලින් හරි තමා මචෝ පෝස්ට් දාන්නෙ,, :) උඔ phone එකෙන්ද බලන්නෙ :eek:
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    Settings - > Wireless Nework turn this ON and select your wifi network. If it is protected by a WEP(normally is ) then enter the WEP

    මේකට ගියාම මචන් තියෙන්නේ wi -fi , network notification , wps button connetion කියල option ක්. උබ කියනවා වගේ WEP BUTTON එකක් නැහැ නේ බන්................ එක නිසා මචන් මට කියනවද , SAMSUNG S 1 එකෙන් WIRELESS INTERNET යන විදිය සල්ලි කැපෙන්නේ නැති විදියට ......... SETTING හදන හැටි කියපන්.........
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    චිරි චිරි වැස්ස;12867316 said:
    අපි ගොඩක් වෙලාවට සිංහලෙන් හරි සිංග්ලිෂ් වලින් හරි තමා මචෝ පෝස්ට් දාන්නෙ,, :) උඔ phone එකෙන්ද බලන්නෙ :eek:

    නෑ නෑ මචන් සින්ග්ලිෂ් ෙනාදා සිංහෙලන්ම දාන්නයි කියන්ේන් නැත්තං boring any way nice work!
     
    නෑ නෑ මචන් සින්ග්ලිෂ් ෙනාදා සිංහෙලන්ම දාන්නයි කියන්ේන් නැත්තං boring any way nice work!

    මෙහෙමයි මචෝ... කෙලින්ම සිංහල type කරන්න අමාරු හින්ද ගොඩක් වෙලාවට Singlish වලින් තමා thread එක යන්නෙ,, :yes: අනික අපි phones වලින් ආවම සිංහල type කරන්න කරදරයි. :baffled: type කලත් display වෙන්නෙ උඔ දාල තියනව වගේ තමා :rolleyes:

    012tmq.jpg


    එතකොට ඔයවගේ කොම්බු කේස් යනව,, :oo: එහෙම වෙනවට වඩා හොදයිනෙ බං Singlish වලින්ම දාන එක
    :yes:
     
    මේකට ගියාම මචන් තියෙන්නේ wi -fi , network notification , wps button connetion කියල option ක්. උබ කියනවා වගේ WEP BUTTON එකක් නැහැ නේ බන්................ එක නිසා මචන් මට කියනවද , SAMSUNG S 1 එකෙන් WIRELESS INTERNET යන විදිය සල්ලි කැපෙන්නේ නැති විදියට ......... SETTING හදන හැටි කියපන්.........

    මචං මුලින්ම කියපන් උබට WiFi Network එකක් තියනවද කියල,,, :confused: (SLT , Dialog , etc.)
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    චිරි චිරි වැස්ස;12867517 said:

    මචං මුලින්ම කියපන් උබට WiFi Network එකක් තියනවද කියල,,, :confused: (SLT , Dialog , etc.)

    මචන් මම ඉන්නේ UAE වල ............ මගේ WIRELESS CONNECTION එක ETISALAT ............මම WIRELESS NETWORK එක CONNECT කරගෙන තියෙන්නේ ...........නමුත් INTERNET ගියාම මගේ CARD එකෙන් ගැන කැපෙනවා ............ඕක තම SEEN එක...ගැන කැපෙන්නේ නැති විදියට INTERNET යන්නේ කොහොමද ................
     
    Status
    Not open for further replies.