Odin එකෙන් පුළුවන් දාගන්න පුළුවන්. මට කියාපන ඕක I9100 ද? I9100G ද? මොකද මම පාරක් එකෙක්ට වැරදි එකක් දීල soft brick උනා![]()
I9100G
Odin එකෙන් පුළුවන් දාගන්න පුළුවන්. මට කියාපන ඕක I9100 ද? I9100G ද? මොකද මම පාරක් එකෙක්ට වැරදි එකක් දීල soft brick උනා![]()
චිරි චිරි වැස්ස;12866232 said:Max Payne Mobile
Requirements: Android 2.2 and up
Overview: May Payne, the award-winning title is now available for Android mobile devices.
![]()
![]()
![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1360769
baganna gaman
චිරි චිරි වැස්ස;12860478 said:............................................................................



එහෙනම් හොදට අහගනින් පිස්සු කරන්නේ නැතුව හරියට කරපන් හොදේ. මේක අමාරු නෑ.
දැන් බොට තියෙන්නේ Gingerbread නේ ඕකේ ඉඳං ICS දාන්න බෑ (පුළුවන් හැබැයි පොඩ්ඩක් කචල්) ඒක හින්ද මුලින්ම හොද සුද්දයක් දෙන්න ඕනි එකියන්නේ පුල් ෆොර්මැට් පාරක්. මුලින්ම මෙන්න මෙටික කරපන් හොදේ. ..................................
Superb මචන්ලා මම උදවුවක් ඉල්ලනවා ඹය දාන ෙපා්ස්ට් පුලුවන් තරම් සින්හෙලන් දාපල්ලෙකා් බන් කියවන්න පුලුවන් ෙවන්න නැත්තන් ඒපා ෙවනවා
මෙග් Unichord අවුලක්
උඔ phone එකෙන්ද බලන්නෙ 
Settings - > Wireless Nework turn this ON and select your wifi network. If it is protected by a WEP(normally is ) then enter the WEP
චිරි චිරි වැස්ස;12867316 said:අපි ගොඩක් වෙලාවට සිංහලෙන් හරි සිංග්ලිෂ් වලින් හරි තමා මචෝ පෝස්ට් දාන්නෙ,,උඔ phone එකෙන්ද බලන්නෙ
![]()
නෑ නෑ මචන් සින්ග්ලිෂ් ෙනාදා සිංහෙලන්ම දාන්නයි කියන්ේන් නැත්තං boring any way nice work!
අනික අපි phones වලින් ආවම සිංහල type කරන්න කරදරයි.
type කලත් display වෙන්නෙ උඔ දාල තියනව වගේ තමා 
එහෙම වෙනවට වඩා හොදයිනෙ බං Singlish වලින්ම දාන එක 
මේකට ගියාම මචන් තියෙන්නේ wi -fi , network notification , wps button connetion කියල option ක්. උබ කියනවා වගේ WEP BUTTON එකක් නැහැ නේ බන්................ එක නිසා මචන් මට කියනවද , SAMSUNG S 1 එකෙන් WIRELESS INTERNET යන විදිය සල්ලි කැපෙන්නේ නැති විදියට ......... SETTING හදන හැටි කියපන්.........
(SLT , Dialog , etc.)චිරි චිරි වැස්ස;12867517 said:
මචං මුලින්ම කියපන් උබට WiFi Network එකක් තියනවද කියල,,,(SLT , Dialog , etc.)















