හොඳ VGA Card එකක්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
GT 420, 5000~7000 අතර වෙයි. games වලට හොද නෑ එච්චරම. නමුත් graphic designing වලට හොදයි. Photoshop CS6 වුනත් වැඩ කරයි හොදට.
 
Assassin.

Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    GT 420, 5000~7000 අතර වෙයි. games වලට හොද නෑ එච්චරම. නමුත් graphic designing වලට හොදයි. Photoshop CS6 වුනත් වැඩ කරයි හොදට.
    ගේම්ස් වලටත් එක්ක තමා හොයන්නේ :D..high quality play කරන්නම ඕනේ නෑ..used GTS 250 එකක් කොහොමද ? කීයක් විතර වෙයිද
    EVGA 9800GT GDDR3 9000/= (1Year Warranty)
    ගාන ටිකක් වැඩී 6කට වගේ හොයන්නේ :D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg