Root SE LWW with ICS 4.0.4

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Sony Ericsson live with walkman එකට ලගදි ආව ICS 4.0.4 update එක දැම්ම අයට එක root කරගන්න එක පොඩි ප්‍රශ්නයක් වෙන්න ඇති නේද?
    මොකද ඒක root tool වලින් එක සැරෙන්ම root කරන්න බෑ. :sorry::sorry::sorry:
    ඉතින් ඕක root කරගන්න විදියක් හොයා හොයා ඉන්නකොට එළකිරි එකේම යාලුවෙක් XDA එකේ guide එකක් දුන්නා.
    ඒ විදියට කලාම super user නම් install උනා, එත් root permission නෑ කියනවා app එකක් run කරද්දී.
    ඉතින් මේ කියන්න යන විදියට try කලාම මේක මටනම් හරි ගීයා. උබලටත් මේ ප්‍රශ්නේ තියෙනවනම් ටිකක් try කරලා බලපල්ලා. :yes::yes::yes::yes::yes:
    අනිවා වැඩේ ගොඩ යයි. මං මේක try කලේ live with walkman එකේ විතරයි. අනිත් model ගැනනම් මං කියන්න දන්නේ නෑ. එත් LWW එකේනම් එලටම වැඩ. :D:D:D:yes::yes::yes:

    මේක කරන්න කලින් අපිට ICS එක ආයිත් rootable GB එකකට downgrade කරන්න වෙනවා. එකට මුලින්ම flash tool එක පහල link එකෙන් බාගනිල්ලා.
    මේක install කලාම C drive එකේ Flashtool කියන folder එකට install වෙයි.

    http://hotfile.com/dl/156992153/90fbd2d/flashtool-0.8.0.0-windows.exe.html


    දැන් Gingerbread rom ඒක පහල link එකෙන් බාගන්න.

    http://www.mediafire.com/?oa9bff417y4l2l6


    දැන් download කරගත්ත GB rom ඒක ( WT19i_4.0.2.A.0.58_(1254-1868).ftf file ඒක) C drive එකේ flash tool folder ඒක ඇතුලේ තියෙන firmware folder එකට copy කරගන්න.

    firmware.png



    දැන් flash tool ඒක run කරන්න.

    86158939.png


    දැන් ෆෝන් ඒක USB Debugging on කරලා Unknown sources on කරලා PC එකට connect කරන්න. ඊට කලින් Connection mode ඒක MSC දෙන්න.

    iqdupdnm6c0jk.png



    දැන් flashmode select කරලා OK කරන්න.

    iwidmta92mbsn.png



    දැන් එන window එකේ Wipe User Data කියන එකයි Wipe Cache කියන එකටයි tik දාලා ok කරන්න.

    capturexmd.png



    එතකොට පහල තියෙන window ඒක open වෙයි.

    i0ermfvrdwl7l.png



    මෙතැනදී fon ඒක PC එකෙන් disconnect කරලා off කරලා volume down button ඒක press කරගෙන ආයිත් data cable ඒක PC එකට connect කරන්න.

    දැන් fon ඒක flash වෙන්න පටන් ගනී. flash complete උනාම fon ඒක PC එකෙන් disconnect කරලා on කරන්න. මුලින්ම on වෙන්න ටිකක් වෙලා යයි. ඒක අවුලක් නෙමෙයි.
    දැන් ආයිත් USB Debugging , Unknown sources on කරලා PC එකට connect කරගන්න.

    දැන් fon එකේ තියෙන්නේ GB . පහල tool එකේ runme.bat file ඒක run කරලා කියන විදියට steps කරන්න. එතකොට GB ඒක root වෙයි. එතකොට menu එකේ super user icon ඒක ඇවිල්ල ඇති.

    http://www.mediafire.com/?l8eu69lqe9j68il

    doomgb.png



    දැන් පහල tool ඒක downlaod කරගන්න.

    http://www.mediafire.com/?89ttkynrtdxibfp


    දැන් වෙන කිසිම වෙනසක් නොකර fon ඒක reboot කරලා PC එකට connect කරලා 01-local-prop file ඒක run කරන්න. එතනදිත් කියන විදියට steps ටික කරන්න.

    localprob.png



    හරි දැන් ඉතින් තියෙන්නේ ICS දාගන්න ඒක තමයි. එකට පහල link එකෙන් ICS rom ඒක (WT19i_4.1.B.0.431_Generic.ftf ) download කරගන්න.

    http://www.mediafire.com/?b6676t66g90n6va


    දැන් ආයිත් මුලින් කිවුව වගේම flash tool එකෙන් flash කරන්න ඕනේ. එත් මෙතනදි WIPE USER DATA කියන එකේ තියෙන tik ඒක අයින් කරන්න ඕනේ. එහෙම නොකලොත් ඉතින් සොරිම තමා.

    wiper.png



    දැන් ඉතින් කිසිම වෙනසක් නෑ කලින් විදියටම ICS ඒක flash කරගන්න.
    දැන් පහල tool ඒක බාගෙන ආයිත් USB Debugging , Unknown sources එහෙම on කරලා fon ඒක PC එකට connect කරගන්න. දැන් අන්තිම වතාවට ආයිත් runme.bat file ඒක run කරලා කියන steps ඒ විදියට කරගන්න.

    http://www.mediafire.com/?l7nkp677gxhx1yo

    doomics.png




    දැන් ඉතින් ICS 4.0.4 කිරි ටොයිය වගේ root වෙලා ඇති.. :yes::yes::yes::yes::D:D:D:D:D

    මෙන්න මගේ fon එකේ screenshot දෙකක්.

    screenshot2012061422025.png


    screenshot2012061422031.png


    හපොයි අත් දෙකත් රිදෙනවා මේක කොටලම. මේක root කරගන්න දහ අතේ දගලපු නිසා නොදන්නා කෙනෙක්ට දැනගන්න තමයි කෙටුවේ. එනිසා වැදගත්නම් bump එකක්වත් දියල්ලා.....,

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:




     
    Last edited:

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Nice guide broo..mama eka parak ics dala root karanna bari hinda mara kattak kala net eke hoyala thama hoyagena downgrade karala karagththe..use this method..it will help you..:yes::yes: Rep+5
     
    • Like
    Reactions: Dr. NAC

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    tanks machan uba godak mahanci wela ++ rep

    ඒකට අවුලක් නෑ බං. කවුරුහරි වැඩක් ගත්තනම් එච්චරයි...,
    උබ කරලා බලලා වැඩේ ගොඩද කියල මෙතන දාපන්කෝ . එතකොට අනිත් උන්ටත් sure පිටම කරගන්න පුළුවන්.
    thanx මචං rep වලට...,

    :):):):):):):):):):)


    Nice guide broo..mama eka parak ics dala root karanna bari hinda mara kattak kala net eke hoyala thama hoyagena downgrade karala karagththe..use this method..it will help you..:yes::yes: Rep+5

    මමත් හෙන ගේමක් දුන්න මේක root කරගන්න.
    Xda එකේ අනිත් fon model වලට ඕනෙතරම් guide තියෙනවා. එත් LWW ඒකට නෑ.
    මේක කරගන්න බැරි තවත් උන් ඉන්නවනම් උන්ට help එකක් විදියට තමා දැම්මේ.
    thanx මචං rep වලට...,

    :):):):):):):):)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඒකට අවුලක් නෑ බං. කවුරුහරි මමත් හෙන ගේමක් දුන්න මේක root කරගන්න.
    Xda එකේ අනිත් fon model වලට ඕනෙතරම් guide තියෙනවා. එත් LWW ඒකට නෑ.
    මේක කරගන්න බැරි තවත් උන් ඉන්නවනම් උන්ට help එකක් විදියට තමා දැම්මේ.
    thanx මචං rep වලට...,

    :):):):):):):):)


    Welcome bro.Mama Xperia Mini ekata damme ban meken:)