Root SE LWW with ICS 4.0.4

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අඩෝ කොන්දොස්තරයා එල එල. :lol::lol: මමත් හොයා හොයා හිටියෙ මේක. වෙලාවට උඹේ ත්‍රෙඩ් ලිස්ට් එක බැලුවෙ.:yes::yes: මේ ෆ්ලෑෂ් ටූල් ඩවුන් කරගන්න ලින්ක් එකක් දියන්කෝ.:(
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14221892 said:
    අඩෝ කොන්දොස්තරයා එල එල. :lol::lol: මමත් හොයා හොයා හිටියෙ මේක. වෙලාවට උඹේ ත්‍රෙඩ් ලිස්ට් එක බැලුවෙ.:yes::yes: මේ ෆ්ලෑෂ් ටූල් ඩවුන් කරගන්න ලින්ක් එකක් දියන්කෝ.:(

    අඩෝ හොර පුසා, කපනවා දැනගනින් තොගේ නැට්ට. :growl: ;)
    මෙන්න අලුත්ම එක.

    ..:: Download :..
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    07/011/2013 16:11:43 - ERROR -
    07/011/2013 16:11:43 - ERROR - Error flashing. Aborted
    07/011/2013 16:11:44 - ERROR - Drivers need to be installed for connected device.
    07/011/2013 16:11:44 - ERROR - You can find them in the drivers folder of Flashtool.





    err ekak enawa ban :(

     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    machan laa.... flash tool eke link ekak depan kooo.... dela tiyena link 1k wath weda na ban... :( :(

    ..:: Download ::..

    machan mama danne nathi handa ahanne oya root kirille tiyena dee mokakda ban..
    phone use kalaa ta mokada wenne kiyala danne na ban..
    PM ekak daapan danaganna aasai

    මේක බලපන්, තේරුම්ගන්න පුළුවන් වෙයි.
    http://www.elakiri.com/forum/showpost.php?p=14109045&postcount=34

    07/011/2013 16:11:43 - ERROR -
    07/011/2013 16:11:43 - ERROR - Error flashing. Aborted
    07/011/2013 16:11:44 - ERROR - Drivers need to be installed for connected device.
    07/011/2013 16:11:44 - ERROR - You can find them in the drivers folder of Flashtool.





    err ekak enawa ban :(


    C:\Flashtool\drivers folder එක ඇතුලේ තියෙන drivers install කරපන්.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    rootics2011xperia.jpg




    ...::: Downloads :::...


    GB Firmwares

    Xperia Mini (ST15i) 4.0.2.A.0.42

    Xperia Mini Pro (SK17i) 4.0.2.A.0.42

    Xperia Active (ST17i) 4.0.2.A.0.42

    Xperia Live with Walkman (WT19i) 4.0.2.A.0.58

    Xperia Ray (ST18i) 4.0.2.A.0.58

    Xperia Arc (LT15i) 4.0.2.A.0.42

    Xperia Arc S (LT18i) 4.0.2.A.0.42

    Xperia Neo (MT15i) 4.0.2.A.0.42

    Xperia Neo V (MT11i) 4.0.2.A.0.42



    ICS Firmwares

    Xperia Mini Pro (SK17i) 4.1.B.0.431

    Xperia Live with Walkman (WT19i) 4.1.B.0.431

    Xperia Mini (ST15i) 4.1.B.0.431

    Xperia Active (ST17i) 4.1.B.0.431

    Xperia Ray (ST18i) 4.1.B.0.431

    Xperia Arc S (LT18i)4.1.A.0.562
    Xperia Arc S (LT18i) 4.1.B.0.431

    Xperia Neo (MT15i) 4.1.B.0.431
    Xperia Neo (MT15i) 4.1.B.0.587

    Xperia Neo V (MT11i) 4.1.B.0.431

    Xperia Arc (LT15i) 4.1.B.0.431



    DooMLoRD_v4_ROOT-zergRush-busybox-su


    Xperia-ROOT.rev3



    :):):):):):):):):)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W


    හපොයි අත් දෙකත් රිදෙනවා මේක කොටලම. මේක root කරගන්න දහ අතේ දගලපු නිසා නොදන්නා කෙනෙක්ට දැනගන්න තමයි කෙටුවේ. එනිසා වැදගත්නම් bump එකක්වත් දියල්ලා.....,

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    දැන් සුදෝ ඉවර උනේ රූට් කරල ෆ්ලෑෂ් කරල සේරම දූසන කොරල. :eek::shocked: :Pඋඹේ අත් දෙකට යෝධ බල යෝධ සක්තිය ලැබේවා!:yes::yes::yes::D:lol::lol:
    නාකි දොස්තරයට ජය වේවා! ආ නෑ දොස්තර නාකි :D:lol::lol:
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14229180 said:
    දැන් සුදෝ ඉවර උනේ රූට් කරල ෆ්ලෑෂ් කරල සේරම දූසන කොරල. :eek::shocked: :Pඋඹේ අත් දෙකට යෝධ බල යෝධ සක්තිය ලැබේවා!:yes::yes::yes::D:lol::lol:
    නාකි දොස්තරයට ජය වේවා! ආ නෑ දොස්තර නාකි :D:lol::lol:
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif
    tuzki-bunny-emoticon-004.gif

    පූස්;14229254 said:
    Seriously අයියා තෑන්ක්ස් ආ. ඔයා නැත්තන් මට රූට් කරගන්න වෙන්නෙ නෑ ලොවෙත්. :yes::yes:

    tuzki-bunny-emoticon-007.gif


    වැඩේ කරගත්තනම් එච්චරයි පිස්සු පුසෝ. උඹේ pm එකට reply එකක් දාල ඇති,බලපන්.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ado root kara camara eka wada naa bn
    photo wadinawa display enne naa help meeeeeeeeee

    :no::no:
    root කළා කියලා කිසිම system app එකකට අවුලක් නෑ. Cam එක වැඩ නැත්නම් අනිවා උඹ root කලාට පස්සේ system එකට අත තියන්නවත් ගිහින් මොනවහරි වෙන්න ඇති.