Go to a japan byk machan Indian byk mona namin awath chaaaaaaaaaaa . sapa akka yanna ona nam japan byk thama

:rolleyes: :rolleyes: :rolleyes:

meka enakan poddak idala meka ganin macho......

TVS-Apache-Velocity-2012.jpg


2012-TVS-Apache-RTR180-Facelift-2.jpg




මේකත් හොදයි වගේ
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    චිරි චිරි වැස්ස;12859154 said:
    කස්ටියගෙ අදහස් වලින් මට හිතෙන්නෙ ඉක්මන් නොවී ඉදල Japan එකක් හරි අලුත් Model එකකට හරි යන එක හොදයි කියල :rolleyes: :rolleyes: :)


    ඔව් මචෝ..ජපන් එකක්ම ගනින්.ජය වේවා...:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    චිරි චිරි වැස්ස;12858225 said:
    මම ඉන්නෙ වෙන්නප්පුවෙ බං,,, මගෙ යාලුවෙක් ගාව එකක් තියනව,, ඌ නම් දෙනව කිය කිය හිටිය :rolleyes:

    අෆ්ෆා..
    ජපන් බයික් සහ ස්කූටර් පුරේක නේ උඹ ඉන්නේ...

    එල එල අහලා කියහං කෝ
     
    අෆ්ෆා..
    ජපන් බයික් සහ ස්කූටර් පුරේක නේ උඹ ඉන්නේ...

    එල එල අහලා කියහං කෝ

    :yes: :yes:

    ganin machan Vtr250,Cb4, tw ekake

    250 වගේ එකක් අම්ම ගන්න දෙන්නෙ නෑ බං... :sorry: :sorry: හයියෙන් ගිහින් හැප්පෙයි කියල බයයි... :P 250 යක් ගත්තොත් අම්ම ගහයි බැට් එකෙන් :rofl:
     
    අෆ්ෆා..
    ජපන් බයික් සහ ස්කූටර් පුරේක නේ උඹ ඉන්නේ...

    එල එල අහලා කියහං කෝ

    අරුගෙ Ax එක වැලක් කිවුව,, :yes: චැසිය 121,, VE number එකක්.. :yes: 3.25 ක් කියනව :yes:
     
    FZ ,FZS wala leda adui ban hadanne india unata parts japan ......
    11.gif

    jeevitheta pulsar nam ganna epa moka kiwath
    12.gif

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif



    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif


    ජන්තු අයියා;12869667 said:

    ඇයි මචෝ pulser හරි නැත්ද?මාත් කාලයක් pulser 180 ක් use kala.කිසි අව්ලක් තිබුනේ නැ හැබැයි.


    thinking%20smiley.gif
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    :lol: ubata hambawi hornet dan aduwata. fz withrk neme ganan giye. kalin thibba prize ekke hama bike ekekma ganana giya. even japanis bikes :P

    :lol::lol::lol:
    pissuda yako ubata.bike gena danna ekekgen ahapan dan hornet ekak yana gana keeyada kiyala. mama kiyanne Hornet ch 110 ekak ganna puluwan 3.20k denakota:D. 150 hari 140 ch Hornets nam ithin 4.50 penalaa.:(:(
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    main01pulsar200nsunveil.jpg


    :yes::yes::yes::yes:
    Ganing Machooo meka pulsar200ns Thawa 2 weeks walin lankawe market akata danawalu...350000/= withara wei ban FZ wadak ne ban meka awama.......

    350000 meka denna machan :no: sahenna gana wenwa meka aniwa. othr thing is meka anith pulsar walata wata totaly wenas. KTM engin eke bajaj bike eketa dala thiynne. market eketa dafu gaman ganna epa. technically mona case aida kiyala danna. :dull: