මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)

    යාලුවනේ, කාලෙකට පස්ස ගෙදර ඉන්න හම්බුනා.. ඉතින් මම හිතුවා මගේ ගාව තියන photos ටිකක් ඔයාල එක්ක බෙදාගන්න...

    අපි ඉන්නේ UK වල (Newcastle_upon_Tyne) කියන side එකේ ...

    අපි ඉන්න පැත්තේ තියනවා angel of north කියලා statue එකක් (වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Newcastle_upon_Tyne) අපි දවසක් ගියා ඒක බලන්න මෙන්න ඒ photos ටික...

    මේ තියන්නේ අපි ගීය පාර..
    qnntib.jpg


    මෙන්න angel ඈතට පෙනෙනෙන හැටි..
    ser3hu.jpg


    මේ අපි ඉන්න city ඒක...
    35c1m3l.jpg


    summer ඒක නිසා apple ගස් වල apple පිරිලා.. අපි නම් හොරෙන් apple කඩන් කෑවා(කොහේ ගියත් ලංකාවේ පුරුද්ද අත හරින්න බෑනේ.. හි හි)
    20praxj.jpg

    259d7ia.jpg


    මෙන්න අපි දැන් angel ලග.
    2wlxag3.jpg


    ලගට ගියාම size ඒක හිතාගන්න බැහැ.. මාර ලොකුයි.. තනිකරම යකඩ..
    2ed6ye0.jpg


    මේ තියන්නේ විස්තරේ..
    10e0prd.jpg


    බලන්නකෝ හෙවනැල්ලේ ලොකු...
    fy262c.jpg


    මේ ඉන්න මමයි & මල්ලියි ( කියන්න බැරි උනානේ එයාලා මගේ graduation එකට ඇවිල්ල හිටියේ)..

    302nme1.jpg


    එළකිරි.com ඒක මට බොහොම උදව් උනා UK වල ඉද්දි ඇති වෙන තනිකම නැතිකරගන්න එකයි මේ photos ඔයාල එක්ක බෙදා ගන්න හිතුවේ.. කියන්න බැරි උනානේ එළකිරි එකේ ඉන්න sumi අයිය http://www.elakiri.com/forum/member.php?u=28488 ඉන්නෙත් අපි එක්ක (දැන් DJ පිස්සුව ගහලා තියන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1412569)


    තෙරුවන් සරණයි...
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගොඩක් ස්තුතියි මචන්
    අපි එක්ක මේවා බේදාහදා ගත්තට
    තව පොටො තියෙනවා නම් දාපන් අපි ඉතිං ගිහිලා බලන්නද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මක්සා බන්.... තව ෆොටෝ ති‍යනවා නම් දාපන්. පලවෙනි නූලට මගේ ගානේ රෙප් +4ක්...
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ela machan tnx Apith ella share karagaththata

    නියමයි යාළුවා :) TFS ++

    pattaaaaaaaaaa

    ගොඩක් ස්තුතියි මචන්
    අපි එක්ක මේවා බේදාහදා ගත්තට
    තව පොටො තියෙනවා නම් දාපන් අපි ඉතිං ගිහිලා බලන්නද

    TFS with us machan :D

    මක්සා බන්.... තව ෆොටෝ ති‍යනවා නම් දාපන්. පලවෙනි නූලට මගේ ගානේ රෙප් +4ක්...

    patta macho......



    Reply & Rep valatai thanks machanla...
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ගොඩක් ස්තුතියි මචන්
    අපි එක්ක මේවා බේදාහදා ගත්තට
    තව පොටො තියෙනවා නම් දාපන් අපි ඉතිං ගිහිලා බලන්නද

    එහෙම කියන්න එපා බන් උබටත් කවදාහරි බලන්න පුළුවන් වෙයි... එත් ලංකාව දාල නවතින්න නම් එන්න එපා.. ලංකාව තමා ලෝකේ හොදම රට...
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මක්සා බන්.... තව ෆොටෝ ති‍යනවා නම් දාපන්. පලවෙනි නූලට මගේ ගානේ රෙප් +4ක්...

    තව ගොඩක් locationවල photos තියනවා.. මම free time එකක් හම්බුන ගමන් දාන්නම්..