GT240 ganna thenak kandy walin

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    නුවර කඩවල් වල නෑ බන් හොද VGA කාර්ඩ්.
    තාම 9500GT කාර්ඩ් ටිකක් තියන් ඉන්නේ නුවර කඩවල් ඔක්කොගෙම වගේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    AW Game Zone එකේ බැලුවා ද ? ( ට්‍රිනිටි කොලෙජ් එක ලග ) එවුන් ලග තියෙයි ද කියලා ශුවර් නෑ.. ඒත් ට්‍රයි එකක් දිලා බලන්න.. ඒ පැත්තට ගියාම..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    AW games eke number ekak nedda ban

    නම්බර් එකක් නම් තියෙනවා මචන් ඒත් එවුන්ගේ පර්සර්නල් නම්බර් එකක් තියෙන්නේ..
    උඹ කොහොමත් මුලින් ම..
    කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියෙන Tech Zone එකට ගිහිල්ලා බලන්න..
    ඒ තැනේ හරි ගියේ නැත්නම් විතරක් මෙතන බලන්න...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නම්බර් එකක් නම් තියෙනවා මචන් ඒත් එවුන්ගේ පර්සර්නල් නම්බර් එකක් තියෙන්නේ..
    උඹ කොහොමත් මුලින් ම..
    කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියෙන Tech Zone එකට ගිහිල්ලා බලන්න..
    ඒ තැනේ හරි ගියේ නැත්නම් විතරක් මෙතන බලන්න...

    Techzone eke ne kiuwa machan :no: