අනේ මන්දා උඹනම්
මට දාහක් වැඩ තියාගෙන මම rooshan2008ගෙ හැම තිස්සෙම invalid කියන code එක වෙනස් කරේ.
එකම code එක වගේ පෙනුනට මම ඒකෙ වැරදි හදලා තියෙන්නෙ
මම ඒ code එක වෙනස් කරාට පස්සෙ මගේ මැශින් එකේ වැඩ. හරි password එක ගැහුවම account.php එකට යනවා. වැරදි එක ගැහුවම invalid කියනවා. log වෙලා ඉන්න එකෙක් login page එකට එන්න හැදුවොත් ඌව ආයිත් account.php එකට redirect වෙනවා.
උඹට ඒක දාලා වැඩද කියල කියන්නවත් බෑ නේ?