We don't need crucified abominations.

උබලවගේ කාලකන්‍නි නිසා ඇතිවෙච්‍ච ජාතිවාදයක් ත්‍රස්‍තවාදයක් වෙලා මුලු රටම සාපයක් උනා... ඒකෙන් නැතිඋනේ සිංහල බෞද්‍ධ ජීවිත පමනක් නෙමෙයි... අන්‍තිමට යුද්‍දෙ ශාපය නැතිකරන්‍න දහස් ගානක් ජීවිත බිලිදෙන්‍න උනා.. මගේ පවුලෙ නැතිවෙච්‍ච ජීවිතවල අඩුව කාටවත් පුරවන්‍න පුලුවන්‍ද...? මහ ලොකුවට ජාති ආලය ගැන කතාකරන උබ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ? තවත් ගින්‍නක් අවුලන්‍න හදනවා විතරයි... උබේ ගෙදර එකෙක් යුද්‍ධෙන් මලානම් උබට තේරෙයි.. මැරිච්‍ච ගාන උබට සංඛ්‍යාවක් උනාට, මැරිච්‍ච මිනිස්‍සුන්‍ගෙ ගෙවල්‍වලට දරාගන්‍න බැරි අඩුවක්, වේදනාවක්.. මේ රට බේරගන්‍න ජීවිත පූජාකලේ සිංහල බෞද්‍දයෝ විතරක් නෙමෙයි කියලා හොදට මතක තියාගනින්..
උපතින් සිංහල බෞද්‍ධයො කොටින්‍ට ඔත්‍තුදුන්‍න සල්‍ලි වලට.. ඒව මතක නැද්‍ද උබලට...? නිකන් කාඩ්-බෝඩ් වීරයො වෙන්‍න හදන්‍නෙ නැතුව ඇත්‍තට මූන දීපන්... මම කිව්වෙ තව ලේහැලෙන්නෙ
නැතුව ඉදිරියට මූන දෙන විදිහ..
උබ දන්‍නෙ තවත් ජාතිවාදයක් අවුස්‍සලා මෙතන මරාගන්‍නවා බලන්‍න.. මම උබ දාන ආතිවාදය අවුස්‍සන ආගම් වාදය ඇතිකරන ත්‍රෙඩ් කීපයක්‍ම දානව බලන් හිටියා..
උබ බෞද්‍ධයෙක් නෙමෙයි... උම්‍මඃතකයෙක්.. මානසික අසහන කාරයෙක්...
උබල ව්‍ගේ එවුන්‍ට කියන්නෙ "සොමියට හු*ලා කරුමෙට උපන්‍න උන්" කියලා...
අවුරුදු 25,000 කට ආසන්න කාලයක්. කාශ්‍යප බුදුන්ගේ කාලයේ ඉදලා සිංහල-බෞද්ධ කියලා එකක් විතරයි පවතින්නේ. ඊට වෙනස් එකක් නෑ. අපිට ඕන නෑ උඹලගේ උදව්. සිංහල-බෞද්ධයන්ට පුලුවන් තමන්ගේ ශිෂ්ඨාචාරය රැකගන්න. මම ජාතිවාදී වෙනවා නෙවෙයි. ඕන නෑ කියපු එකයි කිව්වේ. ජීනීවා එකට සහයෝගය වත් අඩුම තරමේ උඹලගේ එවුන් අපිට දුන්නද? පල්ලියේ සෙට් එකම කරේ ඒකට UN එකට කඩේ ගිය එකයි. ඉතින් බන් උඹලා ගැන තව කවර කථාද?
me katawa waradiy. Sinhala bauddha kiyana sankalpaya taama awurudu 2500k wat parana nehe.

palayan ban yanna.. puka kasaganna niyapoththa na.. eunaata thiyenne ali talk... 
oya eka eka website wala tiyena ewa 100% hari nehe. Lankawata Budu dahama labune mihindu himiyangen. eka tamai tiyena hodama saakshiya. Kashyapa budu hamuduruwo prutuwiye pahala una kiyanna kisima saakshiyak nehe. awurudu 25000 kata kalin sinhala kiyala jatiyak tibune naha.
machan api me ahala thiyena hati unata ape hisstory eka meeta wada wenas wennath puluwan.
anith athata indiawen apu ayagen api pawatha enawa kiyana ekath a tharam sure na.
mama nam hithanne mama pawatha enne Rawana gen kiyala
mama me ladagi dakka article ekak rawanage & red indians (also south american maya etc..) thiyena connection ekak. minissunge widihata baluwath me 2 samana kam thiyenawa ne.

ඔව් ඔව් වෙනස් කරන්නත් පුලුවන්!machan api me ahala thiyena hati unata ape hisstory eka meeta wada wenas wennath puluwan.
ඒකත් හරි.ඇයි කිව්වොත් ඒ ඉතිහාසේ ටිකක් අසික්කිතයිනේ.ඒ හින්දා වෙනස්කරොත් තමා හොන්දanith athata indiawen apu ayagen api pawatha enawa kiyana ekath a tharam sure na.
මම හිතුවා ඔහොම කවදා හරි කියා ගනියි කියලා.mama nam hithanne mama pawatha enne Rawana gen kiyala
ඔව් ඔව් වෙනස් කරන්නත් පුලුවන්!
ඒකනේ කරන් ඉන්නේ කාලෙන් කාලෙට
ඒකත් හරි.ඇයි කිව්වොත් ඒ ඉතිහාසේ ටිකක් අසික්කිතයිනේ.ඒ හින්දා වෙනස්කරොත් තමා හොන්ද
හැබැයි පුතෝ ඔය ඉතිහාසේ වෙනස්කරල හදාගන්න කොට හොන්දට හොයල බලල කරපල්ල.ඇයි කිව්වොත් රාවනා කියන්නේ හින්දු බක්තිකයෙක්.කතාකරේ දෙමල භාශාව.
ඔය රාවනාව පිලිගත්තොත් මේ රටේ සිංහලුන් එන්න ඉස්සෙල්ලා දෙමෙල්ලු හිටියයි කියල පිලිගන්න වෙනවා.
ithihase kohomath wenas karanna wenawa.. aluth aluth archaeological findings ekakka...
ithihase wenas karanne ahikkitha hinda newe... eeta galapena sakada hambuwela thiyena nisa... umba belilena, balangoda kaneem gana monawada kiyanne..?
මමනම් පරන දේවල් අවුස්සන්නේ නැහැ මචන්.umba belilena, balangoda kaneem gana monawada kiyanne
මමනම් පරන දේවල් අවුස්සන්නේ නැහැ මචන්.
එහෙම කාලෙන් කාලෙකට ඉතිහාසෙ වෙනස් වෙනවනම්. කොහොමද මචන් කියන්නේ නිස්ච්චය වශයෙන්ම තමගේ ඉතිහාසේ?
අපිටත් ඉගෙන්නුවේ සිංහල ගුරුවරු.හැබැයි ඒගොල්ලොනම් රාවනාගැන වචනයක්වත් කට ඇරියෙ නැහැ.
අපි සිංහ ලේ බීලා මොට්ටේ ගහන් නැව් තුනකට ලංකාවට එවිත් බැස්සායි කියා හරි ආඩම්බරයෙන් කියල දුන්නේ.
සිංහලයා ආවේ විජයගෙන් කියා ඒ කට්ටිය තදින්ම විස්වාස කරා.
දැන් කියනවා රාවනාගෙන් ආවයි කියලා.ඕක දෙන් ඇත්ත කරන්න බොහෝම මහන්සියක් දරයි. තවත් පරම්පරා දෙක තුනක් අපි රාවනාගෙන් තමයි පැවත එන්නේ කියල කියයි.
ඉන්පස්සේ එකෙක් ඇවිත් කියයි අපි ලංකාවට ආවේ වස්කෝද ගාමා එක්ක කියලා.
ඒකත් ඇත්ත කියල උඹල කියයි!