හලන්න එපා සස්.......
අවසන්......
අවසන්............
අවසන්.....................![]()




















හලන්න එපා සස්.......
අවසන්......
අවසන්............
අවසන්.....................![]()




















2006 සිට එළකිරි රඟමඬලෙහි වූ අනේක විධ කෙළි දැක ඇත්තෙමි. විවිධාකාර නළු නිළියන්ගේ ආගමනය මෙන්ම හැරයාමද දැක්කෙමි."මාන්දම් කාර" නළුවන් එදාද එළකිරියේ සිටි අතර, රඟ මඬලෙන් ප්‍රතික්ෂේප වූ ඔවුහු ආ ගිය මඟක් වත් කිසිවෙකුටවත් සොයාගත නොහැක්කේමය.
මේද එ සරි නාටකයක් බව ඉඳුරාම කියමි!!
කිඹුලාණෙනි...කාළයට ඉඩ දෙනු මැනව.....


හලන්න එපා සස්.......
අවසන්......
අවසන්............
අවසන්.....................![]()














































2006 සිට එළකිරි රඟමඬලෙහි වූ අනේක විධ කෙළි දැක ඇත්තෙමි. විවිධාකාර නළු නිළියන්ගේ ආගමනය මෙන්ම හැරයාමද දැක්කෙමි."මාන්දම් කාර" නළුවන් එදාද එළකිරියේ සිටි අතර, රඟ මඬලෙන් ප්‍රතික්ෂේප වූ ඔවුහු ආ ගිය මඟක් වත් කිසිවෙකුටවත් සොයාගත නොහැක්කේමය.
මේද එ සරි නාටකයක් බව ඉඳුරාම කියමි!!
කිඹුලාණෙනි...කාළයට ඉඩ දෙනු මැනව.....












මුලින් ම කියන්නට ඇත්තේ පළමුව ම ආරම්මණය වෙන කරුණ ගැනය.[/CENTER]
යකෝ මේ සංවේදී, අහන කොට ඇස්වලට කදුළු උනන ගායනය කරන්නේ අර "සුදු රටකජු-රතු රටකජු" කියපු, "රම්බරි කියපං උඹෙ නොම්මරේ" කියපු එකාද?
මෙන්න මේක තමා මචං වෙනස ලංකාවෙ විචාර වල. අපේ ඔළුවලට දානව මේ මිනිහා ගේ සිංදු ගොංපාට් එකක් කියල. මිනිහෙක් ගේ එක නිර්මානයකින් ඒ මිනිහව දානව කුනු කූඩෙට.
ඉතිං මනුස්සයා ඉවරයි.......සදා පීචං තමා........
ලීක්ස්, පිං මචං හදවතට වදින නව පරපුරේ ගායනයක් විචාරය කලාට. තව තව සාමාජිකයන් තම තමන් ගේ හදවත මෙහි දිග අරින එකයි, මගේ නම් බලාපොරොත්තුව.
මම හිතනව ඒ බලාපොරොත්තුව සමහරු දකින විදිහේ "හරිම මාන්දමික" එකක් නෙවෙයි කියලා.


එල එල සහොදරයා ... දිගටම කරගෙන යමු හිතා ගන්න පුලුවන් මේ යාළුවා කවුද කියලා මට දැන්.......!!
![]()
![]()
ME TOO!!!!!! ME TOO!!!!!!![]()

[FONT="]සංස්කෘතිකය සම්මතයෙන් බැටකන නව යුගයේ ප්‍රේමයේ දුක්ඛාන්තය..........
[/FONT] [FONT="]රැඩිකල් ප්‍රේමය.................[/FONT]
[FONT="]
[/FONT]





























[FONT="]සංස්කෘතිකය සම්මතයෙන් බැටකන නව යුගයේ ප්‍රේමයේ දුක්ඛාන්තය..........
[/FONT] [FONT="]රැඩිකල් ප්‍රේමය.................[/FONT]
[FONT="]
[/FONT][FONT="][/FONT]

7+නුදුරු ඉතිහාසයේ මා ඇසූ රැඩිකල් ම ගීතය ඔබ හමුවේ විචාරයකට ප්‍රස්තූත කිරීමටය මේ වැයම. මෙහි පද මාලාව, සංගීතය මෙන් ම ගායන විලාශය ද, ගීතයෙන් කියන රැඩිකල් ප්‍රේමයක් පවතින්නා වූ සංස්කෘතික රාමුව සමග ඇති කරගන්නා ගැටුම මැනවින් ම විදා දක්වන්නක් බවට පත් කර ඇත. ඒ නයින් බලන කල මේ ගීතය සංගීතවත් කර ගයන කසුන්, විශිෂ්ටතම වූ සංගීතඥයෙකු ගේ ඉසව්ව බලා කරන තීර්ථ යාත්‍රාව තවත් වේගවත් ව ඇති බවය මගේ සිතුවිල්ල නම්

ඉතිහාසගත පණ්ඩිතයන් පොත පතේ මාලුවා නහින්නේ කට නිසා යැයි රන් අකුරෙන් කොටා ඇත![]()


ගිය නුවණ අතුන් ලවා අද්දවන්න හදන අපේ කාලේ දුක්ගන්නාරාළ![]()



palayan yanna mala panala inna asse magulak kiyanawa
mei oi pina vouchers tikak nedda ?![]()

එ අහවල් සෙම්බුවක් නිසාද බොට මල පහවී ඇත්තේ ?? වවුචර් ?? තියෙනව . යනගමන් ලැප් එකෙ බලන්න විසුඅල් එකක් තියෙනවානම් දෙනවා. මේ පාර GalleFace Hotel එකේ![]()

