




මේක ලංකාවේ ගොඩක් ලස්සන තැන්වල panorama කරපු මාරම ලස්සන siteඑකක්. හැමෝම බලන්න. මාත් අහම්බෙන් දැක්කේ.http://www.ocholeguas.com/en_360/2011/09/sri_lanka/1/1.html
repost නම් වෙන්න බෑ. එහෙමවුණානම් sorry..






මේක ලංකාවේ ගොඩක් ලස්සන තැන්වල panorama කරපු මාරම ලස්සන siteඑකක්. හැමෝම බලන්න. මාත් අහම්බෙන් දැක්කේ.




මේක මමනම් දන්නේ නෑ මචන්. elakiri helpඑකේ threadඑකක් දාන්න. එතකොට දන්න කෙනෙක් help 1ක් දෙයි.යාලුවනේ මම හච් ඩොන්ගල් එකක් ගත්තා ගන්නකොට ඉතින් ලොක් නේ ඉතින් වෙන සිම් එකක් දැම්මාම Un Lock Code එක ඉල්ලනවනේ, පස්සේ ඉතින් මම Un Lock Code එකත් ගත්තා ඒත් ඒ Code එක ගැහුවත් හරියන්නේ නෑ Model eka HUWEI E303මට තව චාන්ස් 4 යි තියෙන්නේ මට ඒක Un Lock කරගන්නකන් කෑවත් නොකෑවා වගේ, කවුරුහරි මට මේකට ඉක්මනට උදවුවක් කරනවද?![]()

bump
good post


