පට්ට site එකක්

කොමා

Member
Jun 16, 2012
15
0
0
යාලුවනේ මම හච් ඩොන්ගල් එකක් ගත්තා ගන්නකොට ඉතින් ලොක් නේ ඉතින් වෙන සිම් එකක් දැම්මාම Un Lock Code එක ඉල්ලනවනේ, පස්සේ ඉතින් මම Un Lock Code එකත් ගත්තා ඒත් ඒ Code එක ගැහුවත් හරියන්නේ නෑ Model eka HUWEI E303 මට තව චාන්ස් 4 යි තියෙන්නේ මට ඒක Un Lock කරගන්නකන් කෑවත් නොකෑවා වගේ, කවුරුහරි මට මේකට ඉක්මනට උදවුවක් කරනවද? :(:(:(:(
 

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
යාලුවනේ මම හච් ඩොන්ගල් එකක් ගත්තා ගන්නකොට ඉතින් ලොක් නේ ඉතින් වෙන සිම් එකක් දැම්මාම Un Lock Code එක ඉල්ලනවනේ, පස්සේ ඉතින් මම Un Lock Code එකත් ගත්තා ඒත් ඒ Code එක ගැහුවත් හරියන්නේ නෑ Model eka HUWEI E303මට තව චාන්ස් 4 යි තියෙන්නේ මට ඒක Un Lock කරගන්නකන් කෑවත් නොකෑවා වගේ, කවුරුහරි මට මේකට ඉක්මනට උදවුවක් කරනවද? :(:(:(:(
මේක මමනම් දන්නේ නෑ මචන්. elakiri helpඑකේ threadඑකක් දාන්න. එතකොට දන්න කෙනෙක් help 1ක් දෙ‍යි.:)