ඕන එකෙක් ඕන ආගමකට අපහාස කරපියව්. ආගම් චාටර්
ඉස්ලාම් ආගමයි යුදෙව් ආගමයි නම් පට්ටම චාටර්.
උන්ට වැඩියෙන් අපහාස කරපියව්![]()
මම බුද්ධාගමේ ජේසුට අල්ලට අපහාසකරාට කමක් නැහැ
මම කුරුසය බුද්ධට අල්ලට අපහාසකරට කමක් නැහැ
මම හම්බය බුද්ධට ජේසුට අපහාසකරාට කමක් නැහැ
රෙප් කැපෙන පොස්ට් එකක්මෙතෙක් කල් දෙමල හා මුස්ලිම් ජනකොටස්වලට අපහාසකරමින් සිට දැන් කතෝලික ප්‍රජාවට අපහාස කරමින් සිංහල ජාතියද ආගම් වශයෙන් බෙදා වෙන්කිරීමට වෙර දරන ඩෙඩ් අයිලන්ඩ් "Dead Island" නැමති විශම-මානසිකත්වයෙන් පීඩාවිදින මොහුගේ ක්‍රියා කලාපය හෙලා දකිමු...
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1431155
To dead island...,
උබලවගේ කාලකන්නි නිසා ඇතිවෙච්ච ජාතිවාදයක් ත්රස්තවාදයක් වෙලා මුලු රටම සාපයක් උනා... ඒකෙන් නැතිඋනේ සිංහල බෞද්ධ ජීවිත පමනක් නෙමෙයි... අන්තිමට යුද්දෙ ශාපය නැතිකරන්න දහස් ගානක් ජීවිත බිලිදෙන්න උනා.. මගේ පවුලෙ නැතිවෙච්ච ජීවිතවල අඩුව කාටවත් පුරවන්න පුලුවන්ද...? මහ ලොකුවට ජාති ආලය ගැන කතාකරන උබ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ? තවත් ගින්නක් අවුලන්න හදනවා විතරයි... උබේ ගෙදර එකෙක් යුද්ධෙන් මලානම් උබට තේරෙයි.. මැරිච්ච ගාන උබට සංඛ්‍යාවක් උනාට, මැරිච්ච මිනිස්සුන්ගෙ ගෙවල්වලට දරාගන්න බැරි අඩුවක්, වේදනාවක්.. මේ රට බේරගන්න ජීවිත පූජාකලේ සිංහල බෞද්දයෝ විතරක් නෙමෙයි කියලා හොදට මතක තියාගනින්..
උපතින් සිංහල බෞද්ධයො කොටින්ට ඔත්තුදුන්න සල්ලි වලට.. ඒව මතක නැද්ද උබලට...? නිකන් කාඩ්-බෝඩ් වීරයො වෙන්න හදන්නෙ නැතුව ඇත්තට මූන දීපන්... මම කිව්වෙ තව ලේහැලෙන්නෙ
නැතුව ඉදිරියට මූන දෙන විදිහ..
උබ දන්නෙ තවත් ජාතිවාදයක් අවුස්සලා මෙතන මරාගන්නවා බලන්න.. මම උබ දාන ආතිවාදය අවුස්සන ආගම් වාදය ඇතිකරන ත්‍රෙඩ් කීපයක්ම දානව බලන් හිටියා..
උබ බෞද්ධයෙක් නෙමෙයි... උම්මඃතකයෙක්.. මානසික අසහන කාරයෙක්...
උබල ව්ගේ එවුන්ට කියන්නෙ "සොමියට හු*ලා කරුමෙට උපන්න උන්" කියලා...




මේ මට හිතෙන දේ මම අපහාසයක් කරන අදහසින් නෙමේ මේක කියන්නේ මේකේ ඇත්ත
Dead Island මුස්ලිම් උන්ට බනිනකම් උබල හැමෝටම හොදයි දැනුත් උ මුස්ලිම් උන්ට විතරක් බනිනවානම් උබල මේ වගේ ත්‍රඩ්
දාන්නේ නැහැ fake හදන් ඇවිත් එකට උදවු කරනවා උබලට ආගමට බනිනකොට උබලටත් රිදුනා මුස්ලිම් උන්ට බනිනකොට උබල හිනා වෙනවා
එකෙක් ඇවිත් කියන්නේ නැහැ මචන් උන්ට අපහස කරන්න එපා කියලා ඕක හරියට ඇමරිකන් කාරයෝ තලේබාන් ලට 80 ගණන් වල උදවු කරා
වගේ උබලත් මුට උදවු කරා මුස්ලිම් උන්ට ගහන්න තලේබාන් උන් ඇමරිකාවට ගැහුවට පස්සේ ඇමරිකාවට තේරුනා තමන් කරපු වැරැද්ද
තේරිලා තලේබාන් උන්ට කෙලියා අන්න ඒ වගේ මුට උදවු කරපු උබලම දැන් පුක උඩ දා ගෙන කියනවා මු ආගම් වලට අපහස කරනවා
කරුමෙට ගහල ඉපදුන එකෙක් කියලා උබල රෙදි ඇදන්ද ඕවා කියන්නේ බොර දියේ මාළු බාන්න ගියාම ඔහොම වෙනවා
අගමනම් කොයි ආගමත් එකයි අනිත් ආගමකට බනිනකොට හිනා වෙන්නයි තමන්ගේ ආගමට බනිනකොට රිදෙන්නයි /පහර දෙන්නයි යි විතරයි උබල දන්නෙ
දැන් ඉදලවත් හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙයල්ලා උබල එකතු වෙලා අපහස කරා නිසා තමයි මේ තරමට ආගම් වලට අපහස කරන්න පුළුවන් උනේ මොකද මු තනියෙන් කියන දෙය ඒ තරම දෙයක් නෙමේ උබල ත් අපහස කරපු නිසා තමයි මේක රැල්ලක් උනේ


He is an atheism he want make people in mess with other religiosthis one insults every other religion, even for other people.. this is not his fist thread.. i noticed him for last few weeks.. thats y put this thread..
incidents happens coz this kind of as* hol*s..
api hama aagamakatama garu karanna purudu wennoone eke aththa hoo naththa thiranaya karanna ee ee aagama adahana ayata ida dennoone. eka apita ayithi wadak newei.මෙන්න මු කියන කතාව මු හම්බයෙක්ද මට ආගමක් නැ කිය කියා බෞද්ධයන්වයි ක්රිස්ටියන්ලයි කොටවන්නද මූට ඕන කරලා තියෙන්නේ නැත්තම් මු දන් නැද්ද අද අනිත් ආගම් තියෙන්නෙත් ක්‍රිස්ටියන්ලා හින්ද කියල නැත්තම් මෙලහකට ලෝකෙම මුස්ලිම් බෞද්ධයන්ගේ මයිල් ගහක් වත් ඉතුරු වෙන්නෙ නැ ඒ නිසයි මන් බුද්දාගමට වගේම ක්රිස්ටියානියටත් ගරු කරන්නේ ඒක මේ වගේ කාලකන්නියෙක් හින්ද නැති වෙන්නේ නැ මූව කට්ටිය ගණන් ගන්නවා වැඩියි මේ වගේ ත්‍රෙඩ් වැටෙන එකෙන් වෙන්නෙත් උ තව තව උඩ යන එකයිමම කවුද කියන එක නෙවෙයි වැදගත් උඹලගේ යටි කූට්ටු වැඩ එළිකරන එකයි වැදගත් මෙතන.
කුරුසයන්ගේ හෙළුව රටටම පෙන්වන කොට කොහොමද නේ. උඹලගේ වැඩ අපි දන්නෑ කියලා හිතන්න එපා. හම්බයෝ හොදයි කියනවා නෙවෙයි මම නමුත් උඹලා උන්ට වඩා වේ*ස ජාතියක්.
what a fucking moron to say something like that..


මමත් කැමති නැහැ මුස්ලිම් ආගමේ ගොඩක් දේවල් වලට.. එත් එහෙමයි කියල හැම කෙනාටම බැනල වැඩක් නැහැනේ. මගේ හොඳ යාලුවෝ ඉන්නව මුස්ලිම්, කැතලික්. ඒත් කවදාවත් කිසිම ජාති වාදී කතාවක්වත් ඇති වෙලා නැහැ.
මම සිංහල බෞද්ධ.. ඒත් මමත් දැන් අවුරුදු 10 විතර පන්සලකටවත් ගිහින් නෑ.. අඩුම ගානෙ පන්සිල් සමාදන් වෙලාවත් නැහැ. අපේ ඇස වල පොල් කෙඳි තියාගෙන අනුන්ගේ ඇස වල තියන් පොල් පරාල හොයල වැඩක් නැති නිසා මම ඔය වගේ දෙයක් තේරුම් ගන්න බැරි උන් එක්ක කතා කරන්න යන්නේ නැහැ. අනිත් එක මචං කතා කරන්න ඕනි දෙයක් තේරුම් ගන්න මොලයක් තියන් උන් එක්ක. හොඳම දේ ඔය වගේ මන්ද මානසික උන්ගෙ thread වලට comment නොකර ඉන්න එක.


මමත් කැමති නැහැ මුස්ලිම් ආගමේ ගොඩක් දේවල් වලට.. එත් එහෙමයි කියල හැම කෙනාටම බැනල වැඩක් නැහැනේ. මගේ හොඳ යාලුවෝ ඉන්නව මුස්ලිම්, කැතලික්. ඒත් කවදාවත් කිසිම ජාති වාදී කතාවක්වත් ඇති වෙලා නැහැ.
මම සිංහල බෞද්ධ.. ඒත් මමත් දැන් අවුරුදු 10 විතර පන්සලකටවත් ගිහින් නෑ.. අඩුම ගානෙ පන්සිල් සමාදන් වෙලාවත් නැහැ. අපේ ඇස වල පොල් කෙඳි තියාගෙන අනුන්ගේ ඇස වල තියන් පොල් පරාල හොයල වැඩක් නැති නිසා මම ඔය වගේ දෙයක් තේරුම් ගන්න බැරි උන් එක්ක කතා කරන්න යන්නේ නැහැ. අනිත් එක මචං කතා කරන්න ඕනි දෙයක් තේරුම් ගන්න මොලයක් තියන් උන් එක්ක. හොඳම දේ ඔය වගේ මන්ද මානසික උන්ගෙ thread වලට comment නොකර ඉන්න එක.