Uba kiyana widiyata 720p out of date nam LCD out of world machan!

මචන් වලට වඩා ගන්නවානම් හොඳයි. ඒත් හැම වෙලේම තමන්ගේ බජට් එකට හරියන විදියට වැඩ කරන්න. LED ගන්නවානම් හොඳ Samsung නමුත් LCD නම් ඉතින් Original Sony තමා. Sharp, Singer, TCL ගැන හිතන්නවත් එපා. LG අව්ලක් නෑ ඒත් ගාන ටිකක් සැරයි. 32" LED එකක් 60 න් උඩ. LCD නම් 35 වගේ ඉඳං ගන්න පුළුවන්. මං ගත්තේ Toshiba 24" LED එකක්. 1080p සහ USB Movie Support නිසා. Picture quality එක නම් වරදක් නෑ. මේ Model එකේ 32,40, 42, 55" තියනවා. Abans ඒකෙන් ගන්න පුළුවන්. 24" එක 39 ක් වෙනවා DVD Player or Phone එකක් Free.
Code:Edge LED Backlight 10-Bit Video Processing Auto Signal Booster 3D Colour Management JPEG Playback 2 HDMI Terminals Power Meta Brain Intelligent Backlight Control AutoView USB Movie - 27 Video Formats ** Combination of 27 video formats in the following media formats (AVI, PS, TS/TP, VOB, MOV, MP4, ASF/WMV, DivX, Xvid, MKV, RMVB, FLV, 3GPP, M-JPEG) in various video codec. Please refer to Owner's Manual for more details. Full HD Panel 1920 x 1080 Game Mode![]()
Singer Mega Wala Thiyenawada Koheda Toshibamachoo TV eke model eka mokakada?
abans ekenda gatthe?
Singer Mega Wala Thiyenawada Koheda Toshiba



Un Gawath Thiyenawa Thama
soflogic eke thiyanawa toshipa sharp ....![]()
OYA KATHAWA ADANE DANNEthama loke CRT walata gahanna ekak hoyagena na kiyala lcd karayomayi bun kiyanne
ithin thawa mona kathada
MACHAN OYA HAMA EKEMA SETTINGS WALIN PICTURE QUALITY HADANNA PULUWAN. SHOWROOM WALA EUN OWA HADANNA YANNE NA.. API ADJUST KARALA GANNA ONEMachan Toshiba LCD eke picture awulak nadda
Abans elite eke 32 thiyenawa 39 kata but pic quality dull wage
