king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    One of my relatives got have this same question. He bought an LED tv from Singer. When it was connected to the Dialog TV, the picture quality was not up to standards. I thought this was a problem with the TV now I got the point
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240

    Singer TED TV කියල TV එකක් නම් මේ ලෝකේ කොහේවත් හදන්නේ නෑ... :rolleyes:

    මේක ඇතුලෙ තියෙන්නේ මොකක්ද කියල දැනගන්න ඕන නම් මේ Link එක බලන්න...

    http://gamer.lk/index.php/topic,17050.30.html

    "One little thing I missed to tell you all last week I got a singer 32 inch LED TV for repairs the TV was received as a gift for that customer within 3 months used the driver board or so called the LED panel driver board was fried and the cx didn't have the bill so he brought it to me for repairs. (got the board from singer for 16,500/=)

    Summary of SLD32P10TC Singer LED TV (Price was 51,500/=)
    biggrin.gif

    Pannel – Has no brand name yak res 1366*768 sucks
    ugh.gif

    Board LED Driver – Brand xu wing (I have never heard of the dam name in my life)
    blink.gif

    Power board (Texcon 352568F4G54S not so good but not bad either will last like a year or 2)
    ohmy.gif

    NEVER BUY SINGER CHEAP CRAP AND TV’S YOU NEVER HEARD OF .I’M GLAD I DIDN’T.
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0

    CANT CHANGE THE MINDS OF SRI LANKANS
     
    DIE HARD

    Member
    Mar 13, 2012
    31
    1
    0
    36
    Matugama
    මචන් වලට වඩා ගන්නවානම් හොඳයි. ඒත් හැම වෙලේම තමන්ගේ බජට් එකට හරියන විදියට වැඩ කරන්න. LED ගන්නවානම් හොඳ Samsung නමුත් LCD නම් ඉතින් Original Sony තමා. Sharp, Singer, TCL ගැන හිතන්නවත් එපා. LG අව්ලක් නෑ ඒත් ගාන ටිකක් සැරයි. 32" LED එකක් 60 න් උඩ. LCD නම් 35 වගේ ඉඳං ගන්න පුළුවන්. මං ගත්තේ Toshiba 24" LED එකක්. 1080p සහ USB Movie Support නිසා. Picture quality එක නම් වරදක් නෑ. මේ Model එකේ 32,40, 42, 55" තියනවා. Abans ඒකෙන් ගන්න පුළුවන්. 24" එක 39 ක් වෙනවා DVD Player or Phone එකක් Free.

    Code:
    Edge LED Backlight
    10-Bit Video Processing
    Auto Signal Booster
    3D Colour Management
    JPEG Playback
    2 HDMI Terminals
    Power Meta Brain
    Intelligent Backlight Control
    AutoView
    USB Movie - 27 Video Formats
      ** Combination of 27 video formats in the following media formats 
    (AVI, PS, TS/TP, VOB, MOV, MP4, ASF/WMV, DivX, Xvid, MKV, RMVB, FLV, 3GPP, M-JPEG) in various video codec. 
    Please refer to Owner's Manual for more details.
    Full HD Panel 1920 x 1080
    Game Mode
    dtza8.jpg

    mokadda marchn model num 1.marchn mata me gena vistara tikak kiyannakoo marchn... link 1k tinawanam danna.. great help marchn..
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Singer TED TV කියල TV එකක් නම් මේ ලෝකේ කොහේවත් හදන්නේ නෑ... :rolleyes:

    මේක ඇතුලෙ තියෙන්නේ මොකක්ද කියල දැනගන්න ඕන නම් මේ Link එක බලන්න...

    http://gamer.lk/index.php/topic,17050.30.html

    "One little thing I missed to tell you all last week I got a singer 32 inch LED TV for repairs the TV was received as a gift for that customer within 3 months used the driver board or so called the LED panel driver board was fried and the cx didn't have the bill so he brought it to me for repairs. (got the board from singer for 16,500/=)

    Summary of SLD32P10TC Singer LED TV (Price was 51,500/=)
    biggrin.gif

    Pannel – Has no brand name yak res 1366*768 sucks
    ugh.gif

    Board LED Driver – Brand xu wing (I have never heard of the dam name in my life)
    blink.gif

    Power board (Texcon 352568F4G54S not so good but not bad either will last like a year or 2)
    ohmy.gif

    NEVER BUY SINGER CHEAP CRAP AND TV’S YOU NEVER HEARD OF .I’M GLAD I DIDN’T.
    machn me kali tika wena wenama ganna bari weida apita tv ekak atoganna :D Rs10000kata wage
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    thama loke CRT walata gahanna ekak hoyagena na kiyala lcd karayomayi bun kiyanne

    ithin thawa mona kathada

    CRT hondai machn contrast ratio ehema uparimai,but $$$ thama seen eka
    mage monitor ekak tibba CRT 2048*1536 :P light billa baapa genwanm aulk na :P e nisa dan LED ekak gatta me magula 1366*768 :(
     
    DIE HARD

    Member
    Mar 13, 2012
    31
    1
    0
    36
    Matugama
    mekai seen eka. TV wala gattama okkoma panels ehema hadanne company tikai.

    oya damro eka athuleth thiyena LCD panel eka samsung. driver eka skyworth. habai owata danne unge parana model. mokada aluthma thakshane ganne unge tv hadanna misak wena ewata wikunanna nemei. mama awlak thiyenawa kiyala kiyanne na. eth normally ehema chinese podi podi brands ganna epa.

    1080P eke sahena wenasak thiyenawa. dan ena music video ekak unath aran balapan 1080P thiyenne. 720P dan wadak ma na. xbox,ps3,bluray oya hama ekakma 1080P thama hondama.

    2012 ne api jeeevath wenne. umba oya TV eka aran use karanne me awurudde witari nam awlak na. eth mama hitanawa aduwata hewwe sahena kaalayak use karanna balan kiyala.

    1080P ekak gattanam umba future proof tika kalekata hari. 720P out of date ban

    marchn screen size eka 42" wada adunam 720p and 1080p athare ahata penena kisima wenasak na marchn...
     
    • Like
    Reactions: Rohantha

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම OLAN 32 LED TV එක බලන්න ගියා.

    එතන නම් පැහැදිළි බොරුවක් තියනවා... ඒක Full HD කියල කිව්වට
    Full HD TV වල තියන quality එක පේන්නෙ නෑ.

    අනික එකේ කිසිම තැනක
    Full HD කියලා ගහල නෑ...

    හැම Model එකටම තියෙන්නේ එකම කැටලොග් එකක්... ඒකේ තියනවා
    OLAN 32 Full HD LED TV සහ HD ready LED TV දෙකක් ගැන. මම ඇහුවා මේ දෙක වෙන් කරගන්නේ කොහොමද කියලා. එතකොට කියනවා Model No. එකෙන් වෙන් කර ගන්නවා කියලා. මම ගිය තැන් දෙකෙන් එකකවත් FHD, HD TV දෙකම තිබුනේ නෑ. තිබ්බනම් වෙනස පැහැදිළි කරගන්න තිබ්බා. අන්තිමට Dynamic Contrast Ration එක කීයද කියල ඇහුවා (මේක තමයි resolution එකට අමතරව වැදගත්ම සාධකය, නමුත් පොතේ නෑ..!).

    ඒක අහගත්තේ කාටද කෝල් කරලා.. (16000:1 ලු )

    මට පේන්නේ මුං HD TV එකක් Full HD කියල Advertise කරල විකුණගන්න හදන්නේ...
     
    OLAN EKAK GANNAWANAM DEPAARAK HITHALA BALANNA.. HABAI DAMRO TV EKA GANANAM MAN SATIS :love:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    OLAN EKAK GANNAWANAM DEPAARAK HITHALA BALANNA.. HABAI DAMRO TV EKA GANANAM MAN SATIS :love:

    720p වලින් නම් දැනට තියන ලාභදායකම TV එක Innovex තමයි. 1080p වලින් නම් මට හිතෙන විදිහට Hitachi (by Singer) එක හොඳයි වගේ. (Made in Thailand, Probably Japanese parts, 3yrs warranty if needed, very good price etc.)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    LED TV USE KARANA YALUWO INNAWADA.. MATA PODI PROB EKAK THIYENAWA.. MAN EEYE LED TV 32 INCH EKAK GANNA DAMRO SHOW ROOM EKAKATA GIYA.. EKE TV EKE DALA THIBBE DIALOG TV.. PICTURE QUALITY NAM AUL:baffled: EETH DANATA MAN GEDARA USE KARANA CRT 21 INCH TV EKENAM PICTURES PAHADILI..
    MAN HITHANNE DIALOG KARAYAGE SAT TV WALA PICTURE QUALITY ADUI.. PICTURE QUALITY WADI KARA GANNA DANNA KAURUTH INNAWADA? MATA LED TV EKAK GANNATH ASAI.. EETH PENAWA AUL NAM ARAGENA WADAKUTH NA.. MAN MOKO KARANNE.. PLS HELP

    tv eka calibrate karanna...
     
    Last edited: