On_Line_Photo_Edit_කරමුද?

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    On Line Photo Edit කරමුද?

    images


    මේ තියෙන්නේ On Line Photo Edit කරන්න පුළුවන් පට්ට Site ටිකක්.... ඔයාලගේ අර
    Facebook ද මොකක්ද කියන්නේ...ඒ වගේ Profile Pic. වලට තව අපේ Blog ද මොකක්ද කියල ලියන්නේ,... ඒවා ලියන අපේ කොල්ලෝ කුරුට්ටෝ ටිකට හෙම අගේ ඇති Site ටිකක්, තමුන්ගේ හෝ කාගෙහරි මංගල ජයාරූප වලටත් මරේ මාරු... අර අපේ සමහර පොටෝ වැඩකරුවෝ.... වැඩ්ඩො වෙලා තියෙන්නේ මේවගේ පිහිටෙන් තමා....:D:D



    http://photofunia.com/

    images


    http://fotoflexer.com/

    images


    http://pixlr.com/

    images


    http://www.lunapic.com/

    images


    http://www.phixr.com/

    images


    http://pixenate.com/

    images


    http://www.picnik.com/

    images


    http://editor.pho.to/

    images


    http://pizap.com/

    images


    http://www.flauntr.com/

    images


    http://pixer.us/

    images


    බලන්නකෝ ඔයාලට ප්‍රයෝජනයක් වෙයිද කියල..??




    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla




     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    Boon

    Member
    Jun 16, 2012
    45
    7
    0
    දැන් හැබැයි ඔව්වට ෆොටෝ අප්ලෝඩ් කරාම උන් එව්වා තියාගෙන ඉන්නවා නේ? ඒ හින්ද ඔව්වට ෆොටෝ අප්ලෝඩ් කරලා එඩිට් කරන එක සුවර් ද බං?
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දැන් හැබැයි ඔව්වට ෆොටෝ අප්ලෝඩ් කරාම උන් එව්වා තියාගෙන ඉන්නවා නේ? ඒ හින්ද ඔව්වට ෆොටෝ අප්ලෝඩ් කරලා එඩිට් කරන එක සුවර් ද බං?

    Most Personal ewa Upload nokara hitiyama Iwaraine