ඔවු බන් මට ඌ මේකේ ටෝක්ස් දෙන විදිය දැකලා පු*නුත් හිනා![]()
ආසියාවේ ආශ්චර්ය..


ඔයා බත් කන්නෙත් එතනින්ද...




ඔවු බන් මට ඌ මේකේ ටෝක්ස් දෙන විදිය දැකලා පු*නුත් හිනා![]()


ඔයා බත් කන්නෙත් එතනින්ද...




atulaya lajjawa barrel ekkakin wahagena duwala da koheda![]()



ඒ කාලේ මිනිස්සුන්ට ලැජ්ජාවක් තිබිල නැනේ..? ලැජ්ජාවක් තියෙන්න හේතුවක් නෑ..ඒකයි..ඔයා හිතන්න මේ ලෝකෙ සේරම මිනිස්සු ඉන්නෙ හෙලුවෙන්නම් එයාලට ලැජ්ජාවක් තියෙයිද..මේවා මිනිස්සුන්ගෙ හිත් වලින් දාගත්තු සීමාවල් විතරයි සහෝ අන්තර්සක්වල ජීවීන්ට තියෙන්නේ ඉතාම පිරිසිදු අරමුණක්.එහෙම නැත්නම් ඒ අය පෘථිවිය තුල නෙගටිව් ජීවීන් බිහිකිරිමේ අභිප්‍රායක් නැත.මානව නායකත්වය තව ටික දිනකින් අවසන්.අපි ලබා දුන් තාක්ෂනය ඔබලාට දරාගත නොහැකි වීම නිසා ඔබ අවට ඇති ස්වභාව ධර්මය සීඝ්‍ර ලෙස කඩා වැටෙමින් පවතී. ස්වභාවික ලෝකය යලි නොපැමිණෙන සීමාවට පැමිණ ඇත.මේ තත්වය වෙනස් කිරීමට තාරකා නායකයෙක් අතට පෘථිවිය පත් විය යුතුය.විනාශ වෙන ස්වභාවික ලෝකය තුලින් ඔබලාට ලැබෙන පොසිටිව් ඇස්ට්‍රල් ශක්තිය ඉතාම අවම වී ඇත. මින් එහාට ලබාදෙන තාක්ෂනය පෘථිවියට දරාගත නොහැකිය.එය මානව නායකයන්ට ලබා දීම අතිශයින් භයානකය.එම නිසා තාරකා යුගයට ඔබලාව ගෙනයාම අත්‍යවශ්‍යමය.නව යුගය නව යුගයක්ම වෙයි.








ඔයත් දැන් ඔය ඇදුම ඇදගෙන හිටියට ඉස්සර අපි කව්රුත් ඉදල තියෙන්නෙ හෙළුවෙන් තමයි..ඒ කාලේ මිනිස්සුන්ට ලැජ්ජාවක් තිබිල නැනේ..? ලැජ්ජාවක් තියෙන්න හේතුවක් නෑ..ඒකයි..ඔයා හිතන්න මේ ලෝකෙ සේරම මිනිස්සු ඉන්නෙ හෙලුවෙන්නම් එයාලට ලැජ්ජාවක් තියෙයිද..මේවා මිනිස්සුන්ගෙ හිත් වලින් දාගත්තු සීමාවල් විතරයි සහෝ
atula kiyanne full boru karayek ban. uu danna labbak ne![]()
ඔවු බන් මට ඌ මේකේ ටෝක්ස් දෙන විදිය දැකලා පු*නුත් හිනා![]()

atulaya lajjawa barrel ekkakin wahagena duwala da koheda![]()
උබේ ගොඩාක් කතා විශ්වාස කරන්න අමාරුයි.හැබැයි එක දෙයක් කියන්න පුලුවන් 2012 නම් ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ඔය දේ වෙන්නෙ නෑ නෑ නෑ නෑ නෑ මයි කියන එක.දෙසැම්බරි මාසේ ඉවර වෙන කොට උබ මේකෙ ඉන්න එවුන්ගෙන් බැනුම් අහලම නැති බංගස්තාන වෙලා යනවා.
මේක බැරි වෙලාවත් වුනත් වෙන්නෙ 2013.

ඔයාට ඒ විදියට පෙනීම මගේ වරදක්වත් ඔයාගෙ වරදක්වත් ඔරියගෙ වරදක්වත් නෙමේ..සමාජ වටපිටාව සහ මානසික ස්වභාවය නිසා හටගත්ත සිතිවිල්ලක්..ඔයාගෙ කිසිම වරදක් නෑ..
![]()
ඔව්..සමහර විට ඔයාට ඒක බොරුවක් හැටියට පෙන්න පුළුවන්...ඒත් මට ඒක බොරුවක් නෙමේ..මම දන්නෙ එච්චරයි..ඔයාල මේව පිලිගත්තත්,, "පච" කියල, නොපිළිගත්තත් මට කිසිම පාඩුවක් නෑ, දුකකුත් නෑ, හානියකුත් නෑ ඒ ඒක ඔයාලගෙ බුද්ධියෙන් හිතල ගන්න ඕන තීරණයක් නිසා..![]()
උබ බුද්දාගමෙන් බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නේ ඊට වඩා දෙයක් හිතන්න නිදහස් මනසක් උබට නෑ රහත් නිවන් මේවා ඔක්කොම පිස්සු විකාර![]()
mu brain wash wela thiyenne pirisidu buddhagamen nevei.![]()
මට කින්ඩිය දැම්මම ඔයාට සතුටු නම්..හපෝ කමක් නෑ..ඕනතරං කින්ඩිය දාන්න මට..කෙනෙක් සතුටු කරවන එක මටත් පිනක්නේ...කිසි අව්ලක් නෑ
![]()

මම හැමදාමත් කියන්න වගේ සහෝ,,,මම කියන්නෙ බොරුනම් නිකම් මම නොන්ඩි කරකර primary ආතල් ගන්නෙ නැතුව..ඇත්ත මොකද්ද කියල මට කියල දෙන්න..ඒක මට බනිනවට වඩා කරන උදව්වක්,,
ඔයා තරම් දේවල්නම් මම දන්නේ නෑ තමයි...මම තවම පොඩි එකෙක්නේ..මගේ මොළෙත් තවම පරිණාමය වෙලා මදි..
![]()
ආසියාවේ ආශ්චර්ය..ඔයා බත් කන්නෙත් එතනින්ද...
![]()

ඔයත් දැන් ඔය ඇදුම ඇදගෙන හිටියට ඉස්සර අපි කව්රුත් ඉදල තියෙන්නෙ හෙළුවෙන් තමයි..ඒ කාලේ මිනිස්සුන්ට ලැජ්ජාවක් තිබිල නැනේ..? ලැජ්ජාවක් තියෙන්න හේතුවක් නෑ..ඒකයි..ඔයා හිතන්න මේ ලෝකෙ සේරම මිනිස්සු ඉන්නෙ හෙලුවෙන්නම් එයාලට ලැජ්ජාවක් තියෙයිද..මේවා මිනිස්සුන්ගෙ හිත් වලින් දාගත්තු සීමාවල් විතරයි සහෝ


මම හිතන විදියට මචන් මිනිහෙක් මැරුණම සතෙක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මම එහෙම කියන්නේ මිනිහෙක්ගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ පරිණාමය සතෙක් ගෙ ඇස්ට්‍රල් එනර්ජි එකක පරිණාමයට වඩා දියුණු නිසා. ඒ වගේම සතෙක්ට (ඇස්ට්‍රල් ශක්තිය) අවුරුදු දහස් ගානක පරිනාමයකින් වගේ තමයි human body එකකට එන්න පුළුවන් වෙන්නේ.
පව් කරන මිනිස්සු සත්තු වෙනවනම් මේ කාලේ මිනිස්සු පව් කරන විදියට human population එක මාර විදියට අඩු වෙන්න ඕනේ. ඒත් එහෙම වෙන්නේ නෑ human population එක වැඩි වෙනවා.
පෙර ආත්ම ගැන කියන ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ කවුරුවත් කියනවද සතෙක් වෙලා හිටියා කියල ?

මේ ලෝකෙ කොච්චර දියුණු සත්වයෙක් වෙලා ඉපදුනත් එයා මුළු ජිවිත කාලෙටම කරන්නෙ අකුසල්නම්,එයාගෙ සෘණ ශක්තිය වැඩි වෙනව ඒ කියන්නෙ පරිණාමය බාල වෙනව, අඩු වෙනව, එහෙම කෙනෙක් මැරුණට පස්සේ ඉපදෙන්නෙත් අඩු පහසුකම් තියන පහත් ආත්මයක..මිනිහෙක් මැරිලා තිරිසන් ඇපයට නොවැටී ඉදියි කියල කාටවත් කියන්න බෑ..ඔන්න ඔරියගේ වචන වලින්ම කියුව..


මට පැටලිලා නෑ.ඇස්ට්‍රල් ශක්තිය මිය යනවා කියන්නේ නිර්වාණය.ඒක ගැන මම කියලා තියනවා.නමුත් පිටසක්වල ජීවීන් මිය යන්නේ නෑ.අන්තර්සක්වල ජීවීන් ගැන මම කියන්නේ.එයාලගේ කායික ශරීරය මිය ගියාට පස්සේ ඒ අය අන්තර්සක්වල තුලම ජනිත වෙනවා.ඒ වෙන බොඩි එකකට මාරූ වීමෙන්.ඒක වෙන්නේ මෙහෙමයි. මේක බොඩි ජම්ප් එකක්.මේ අය ඇස්ට්‍රල් ශක්තිය නැති කරගන්න ඕන වුනාම ප්‍රාථමික ලෝකවලට ගිහින් රහත් වෙන්න ඕනී.ඒක තමයි එයාලගේ පූර්ණ අවසානය.නමුත් මේ රහත් වීම සඳහා තියෙන ඉල්ලුම අඩුයි.ඒ අයට දිගටම ඕන අන්තර්සක්වල තුල සුව පහසුවෙන් සිටින්න.සක්වල සුවපහසුවෙන් සැරි සරන්න.විශ්වය පාලනයක් සහිතව සැරි සරන්න. මමත්වය දිගටම තියා ගන්න.මානවයන්ගෙත් මේ තත්වය තියෙනවා.නමුත් එහි කිසිම පාලනයක් නැත.මැරුනම එහෙම එකපාරම උපදින්නේ නෑ. ඕන වෙලාවට ඉපදෙන්නත් බෑ.ඕනම තැනක ඉපදෙන්නත් බෑ. ඔයාලගේ ගමන් මග ඔයාලගේ පාලනයෙන් තොරයි.ඔයාලට නිවන් යන එක තීරණය ගන්න බෑ.නමුත් අන්තර්සක්වල ජීවින්ට එය තීරණය කරන්න පුලුවනි.




මේක කරන්න පුළුවන්. මේක දැනුත් කරනවා විවිධ ක්‍රම වලින්. පින් දෙනවා කියල කියන්නේ ඒකට තමයි. පොසිටිව් ශක්තිය දීල නෙගටිව් ඒවා අයින් කරන එක.




එහෙනම් අතුලය නිවන් යන්න හදන්නේ මෙහෙ ඉදලම ඒ කොහොමද?![]()






ඔව් ඒක ඇත්ත පව්කරාම ඊලග ආත්මේ සත්තු වෙලා ඉපදෙන කතනම් බොරු වෙන්න ඕන මිනිස්සු බය කරන්න හදපු කතා

ඔයා නම් බය නෑ නේද මේ බොරු කතා වලට..


පිස්සු නැතුව, ලැබිල තියන මනුස්ස ජිවිතෙන් ප්‍රයෝජනයක් ගන්න සහෝ,,,



කෙනෙක් මැරුණම එය සතෙක් වෙනවද මනුස්සයෙක් වෙනවද,,ඊටත් වඩා ඉහල ආත්මයකට යනවද කියල තීරණය වෙන්නෙ එයාගෙ ධන සහ සෘණ ශක්ති..කුසක් සහ අකුසල්..මේ ලෝකෙ කොච්චර දියුණු සත්වයෙක් වෙලා ඉපදුනත් එයා මුළු ජිවිත කාලෙටම කරන්නෙ අකුසල්නම්,එයාගෙ සෘණ ශක්තිය වැඩි වෙනව ඒ කියන්නෙ පරිණාමය බාල වෙනව, අඩු වෙනව, එහෙම කෙනෙක් මැරුණට පස්සේ ඉපදෙන්නෙත් අඩු පහසුකම් තියන පහත් ආත්මයක..මිනිහෙක් මැරිලා තිරිසන් ඇපයට නොවැටී ඉදියි කියල කාටවත් කියන්න බෑ..ඔන්න ඔරියගේ වචන වලින්ම කියුව..
පව් කරන මිනිස්සු සත්තු වෙනවනම් මේ කාලේ මිනිස්සු පව් කරන විදියට human population එක මාර විදියට අඩු වෙන්න ඕනේ. ඒත් එහෙම වෙන්නේ නෑ human population එක වැඩි වෙනවා.
සමාන්තර ලෝක ගැන තේරෙනවනම් මේක ප්‍රශ්නයක් නෙමේ..මම දවසකුත් ඔයාට කියුව මේක ගැන..31ක් තලය ගැන දන්නවනේ..?
පෙර ආත්ම ගැන කියන ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ කවුරුවත් කියනවද සතෙක් වෙලා හිටියා කියල
උපතින්ම පෙර ආත්මවල මතක තියන අය ගොඩක් දුර්ලභයි..එහෙම කියන්න පුළුවන් ගොඩක් අය පහුගිය ආත්මෙ හදිසි අනතුරු වලින් මැරිච්ච අය..කෙනෙකුට පෙර ආත්මෙ කියන්න පුලුවන්නම් එයාගෙ මතකය අපිට වඩා දියුණුයි..එහෙම දියුණු මනසක් තිබ්බ කෙනෙක් පහු ගිය ආත්මෙ සතෙක් වෙලා හිටිය කියල කියන්න අමාරුයි,,,
ඒක තමයි මේ ආගම් ඔක්කොම බොරු ඔය රහත් සෝවාන් අනම් මනම් බල ලැබෙනවානම් ඇයි උන්ට බැරි ඒවා පෙන්නලා ආගමේ සත්‍යතාවය ඔප්පු කරන්න? එහෙම උනානම් අනිත් ආගම් වල එව්නුත් බුද්දාගම වැලද ගනියි ඔය අතුල්ලා වගේ මිත්‍යා දුෂ්ටිකයෝ හදන්නේ තව අනිත් මිනිස්සුන්වත් එයාලගේ මිත්‍යා දුෂ්ටියට ඇදල දාන්න සමහරු කියනව බුද්දාගම තමයි ලෝකේ එකම සත්‍ය දහම ඒක දන්නේ නැති අය මිත්‍යාදුෂ්ටිකයෝ එතකොට මොනවද අර බුදුහාමුදරුවෝ ඉපදෙනකොට නෙලුම් මල් 7 ක් පිපුන ඉපදෙනකොටම කතා කරා ඇවිද්ද බුදුහාමුදුරුවන්ගේ කකුලේ ඇගිලි ඒක සමානයි අතේ ඇගිලි ඒක සමානයි කකුල පැතලියි අනම් මනම් විකාර මේ ආගම් ඔක්කොම නැති කරන්න ඕන මේවා නිසා මිනිස්සු පිස්සු නටනවා මරාගන්නවා කොටාගන්නවා ඉවරයක් නැ මේ ek එකෙත් කීදෙනෙක් මරගන්නවද ආගම් නිසා
උබලට හිතිලා නැද්ද බන් ඔය ආගම් එකක්වත් අදහන්නේ නැතුව ඉන්න ??
උබලට හිතෙන්නේ නැද්ද මේ හැම ආගමක්ම බොරුවක් කියල ?
ලෝකේ පුරා මිනිස්සු බෙදිලා ඉන්නේ ආගම් නිසා නේද ?
යුද්ද ඇති වුනේ ආගම් නිසා නේද?
ඔය කිසිම ආගමක් නිසා සත්‍ය වටහගත්තු එක්කෙනෙක්වත් අපි අපේ ජිවිත කාලේදී දැකල නෑ නේද ??
කෙනෙකුට පින් දීල, ආනන්තරිය පාප කර්මයක් නැති කරන විදිය මට කියල දෙන්න..කරුණා කරල,සම්පුර්ණ අකුසල්ටික නැති කරන විදිය..???????![]()
පරිණාමය ආපස්සට යන්නේ කොහොමද පව් කරාම පරිණමය කියන්නේ ඉස්සරහට යන දෙයක් මිනිස්සු වානරයාගේ ඉදල මනුස්සය වෙනකම් පරිණාමය වුණා තව ඉදිරියට පරිණාමය වෙනවා මිසක් ආපහු මයිල් වැවිල බුද්දිය අඩු වෙලා වානරයෙක් වෙනවා වගේ වැඩක්නේ ඔය කතාවකෙනෙක් මැරුණම එය සතෙක් වෙනවද මනුස්සයෙක් වෙනවද,,ඊටත් වඩා ඉහල ආත්මයකට යනවද කියල තීරණය වෙන්නෙ එයාගෙ ධන සහ සෘණ ශක්ති..කුසක් සහ අකුසල්..මේ ලෝකෙ කොච්චර දියුණු සත්වයෙක් වෙලා ඉපදුනත් එයා මුළු ජිවිත කාලෙටම කරන්නෙ අකුසල්නම්,එයාගෙ සෘණ ශක්තිය වැඩි වෙනව ඒ කියන්නෙ පරිණාමය බාල වෙනව, අඩු වෙනව, එහෙම කෙනෙක් මැරුණට පස්සේ ඉපදෙන්නෙත් අඩු පහසුකම් තියන පහත් ආත්මයක..මිනිහෙක් මැරිලා තිරිසන් ඇපයට නොවැටී ඉදියි කියල කාටවත් කියන්න බෑ..ඔන්න ඔරියගේ වචන වලින්ම කියුව..
පව් කරන මිනිස්සු සත්තු වෙනවනම් මේ කාලේ මිනිස්සු පව් කරන විදියට human population එක මාර විදියට අඩු වෙන්න ඕනේ. ඒත් එහෙම වෙන්නේ නෑ human population එක වැඩි වෙනවා.
සමාන්තර ලෝක ගැන තේරෙනවනම් මේක ප්‍රශ්නයක් නෙමේ..මම දවසකුත් ඔයාට කියුව මේක ගැන..31ක් තලය ගැන දන්නවනේ..?
පෙර ආත්ම ගැන කියන ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ කවුරුවත් කියනවද සතෙක් වෙලා හිටියා කියල
උපතින්ම පෙර ආත්මවල මතක තියන අය ගොඩක් දුර්ලභයි..එහෙම කියන්න පුළුවන් ගොඩක් අය පහුගිය ආත්මෙ හදිසි අනතුරු වලින් මැරිච්ච අය..කෙනෙකුට පෙර ආත්මෙ කියන්න පුලුවන්නම් එයාගෙ මතකය අපිට වඩා දියුණුයි..එහෙම දියුණු මනසක් තිබ්බ කෙනෙක් පහු ගිය ආත්මෙ සතෙක් වෙලා හිටිය කියල කියන්න අමාරුයි,,,

මේ රහත් වීමයි නිවන් වීමයි කියන්නේ මොකක්ද රහත් වීමද උසස් නැත්තම් නිවන් යෑමද?
නිවන් යෑම තමයි හොඳ. හබැයි රහත් උනොත් සමාජයට සේවයක් කරන්න පුළුවන්.
පරිණාමය ආපස්සට යන්නේ කොහොමද පව් කරාම පරිණමය කියන්නේ ඉස්සරහට යන දෙයක් මිනිස්සු වානරයාගේ ඉදල මනුස්සය වෙනකම් පරිණාමය වුණා තව ඉදිරියට පරිණාමය වෙනවා මිසක් ආපහු මයිල් වැවිල බුද්දිය අඩු වෙලා වානරයෙක් වෙනවා වගේ වැඩක්නේ ඔය කතාව![]()
ඔව්. ඉස්සර හිටපු හාමුදුරුවෝ මිනිස්සු බය කරන්න හදපු කතාවක් තමයි එක.





මෙන්න පිරිසිදු බුදුදහම අගයන,,පිරිසිදු බව්ද්ධයෙක්ගෙ අපිරිසිදු ගොන් කතාවක්




නිවන සහ රහත් වීම දෙකක් හැටියට දකින්න එපා..ඒක එකම පද්ධතියක කොටස්...සමාජ සේවයනම් මේ දැනුත් අපි කරන්නෙ ඒකට රහත් වෙන්න ඕනෙ නැනේ..
http://www.lakehouse.lk/budusarana/2009/04/02/tmp.asp?ID=vision02