2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

bugatti

Banned
Jun 12, 2012
117
6
0
ඔරියන්තුම උබට පැටලුනු ඒවා හරි ගස්සපන් නැත්තම් පැටලුනා කියල පිලිගනින්
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    අන්තර්සක්වල ජීවීන්ට තියෙන්නේ ඉතාම පිරිසිදු අරමුණක්.එහෙම නැත්නම් ඒ අය පෘථිවිය තුල නෙගටිව් ජීවීන් බිහිකිරිමේ අභිප්‍රායක් නැත.මානව නායකත්වය තව ටික දිනකින් අවසන්.අපි ලබා දුන් තාක්ෂනය ඔබලාට දරාගත නොහැකි වීම නිසා ඔබ අවට ඇති ස්වභාව ධර්මය සීඝ්‍ර ලෙස කඩා වැටෙමින් පවතී. ස්වභාවික ලෝකය යලි නොපැමිණෙන සීමාවට පැමිණ ඇත.මේ තත්වය වෙනස් කිරීමට තාරකා නායකයෙක් අතට පෘථිවිය පත් විය යුතුය.විනාශ වෙන ස්වභාවික ලෝකය තුලින් ඔබලාට ලැබෙන පොසිටිව් ඇස්ට්‍රල් ශක්තිය ඉතාම අවම වී ඇත. මින් එහාට ලබාදෙන තාක්ෂනය පෘථිවියට දරාගත නොහැකිය.එය මානව නායකයන්ට ලබා දීම අතිශයින් භයානකය.එම නිසා තාරකා යුගයට ඔබලාව ගෙනයාම අත්‍යවශ්‍යමය.නව යුගය නව යුගයක්ම වෙයි.

    ඉතින් පෘථිවිය විනාශ වෙලා යන එකට ඇයි සක්කවලයෝ කලබල වෙන්නෙ උන්ට තියන රුදාව මොකද්ද?

    Why should an alien civilizations gives a rat's ass about destruction of earth
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒ කියන්නේ දෙවියෙක් මැරෙනවා කියන්නේ සූසයිඩ් කරගැනීමක් එහෙම නැතුව එයාල මැරෙන්නේ නැ කියලද? :baffled:

    මම හිතන විදියට මචන් මිනිහෙක් මැරුණම සතෙක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මම එහෙම කියන්නේ මිනිහෙක්ගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ පරිණාමය සතෙක් ගෙ ඇස්ට්‍රල් එනර්ජි එකක පරිණාමයට වඩා දියුණු නිසා. ඒ වගේම සතෙක්ට (ඇස්ට්‍රල් ශක්තිය) අවුරුදු දහස් ගානක පරිනාමයකින් වගේ තමයි human body එකකට එන්න පුළුවන් වෙන්නේ.

    පව් කරන මිනිස්සු සත්තු වෙනවනම් මේ කාලේ මිනිස්සු පව් කරන විදියට human population එක මාර විදියට අඩු වෙන්න ඕනේ. ඒත් එහෙම වෙන්නේ නෑ human population එක වැඩි වෙනවා.

    පෙර ආත්ම ගැන කියන ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ කවුරුවත් කියනවද සතෙක් වෙලා හිටියා කියල ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුම උබට පැටලුනු ඒවා හරි ගස්සපන් නැත්තම් පැටලුනා කියල පිලිගනින්
    මට පැටලිලා නෑ.ඇස්ට්‍රල් ශක්තිය මිය යනවා කියන්නේ නිර්වාණය.ඒක ගැන මම කියලා තියනවා.නමුත් පිටසක්වල ජීවීන් මිය යන්නේ නෑ.අන්තර්සක්වල ජීවීන් ගැන මම කියන්නේ.එයාලගේ කායික ශරීරය මිය ගියාට පස්සේ ඒ අය අන්තර්සක්වල තුලම ජනිත වෙනවා.ඒ වෙන බොඩි එකකට මාරූ වීමෙන්.ඒක වෙන්නේ මෙහෙමයි. මේක බොඩි ජම්ප් එකක්.මේ අය ඇස්ට්‍රල් ශක්තිය නැති කරගන්න ඕන වුනාම ප්‍රාථමික ලෝකවලට ගිහින් රහත් වෙන්න ඕනී.ඒක තමයි එයාලගේ පූර්ණ අවසානය.නමුත් මේ රහත් වීම සඳහා තියෙන ඉල්ලුම අඩුයි.ඒ අයට දිගටම ඕන අන්තර්සක්වල තුල සුව පහසුවෙන් සිටින්න.සක්වල සුවපහසුවෙන් සැරි සරන්න.විශ්වය පාලනයක් සහිතව සැරි සරන්න. මමත්වය දිගටම තියා ගන්න.මානවයන්ගෙත් මේ තත්වය තියෙනවා.නමුත් එහි කිසිම පාලනයක් නැත.මැරුනම එහෙම එකපාරම උපදින්නේ නෑ. ඕන වෙලාවට ඉපදෙන්නත් බෑ.ඕනම තැනක ඉපදෙන්නත් බෑ. ඔයාලගේ ගමන් මග ඔයාලගේ පාලනයෙන් තොරයි.ඔයාලට නිවන් යන එක තීරණය ගන්න බෑ.නමුත් අන්තර්සක්වල ජීවින්ට එය තීරණය කරන්න පුලුවනි.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම හිතන විදියට මචන් මිනිහෙක් මැරුණම සතෙක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මම එහෙම කියන්නේ මිනිහෙක්ගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ පරිණාමය සතෙක් ගෙ ඇස්ට්‍රල් එනර්ජි එකක පරිණාමයට වඩා දියුණු නිසා. ඒ වගේම සතෙක්ට (ඇස්ට්‍රල් ශක්තිය) අවුරුදු දහස් ගානක පරිනාමයකින් වගේ තමයි human body එකකට එන්න පුළුවන් වෙන්නේ.

    පව් කරන මිනිස්සු සත්තු වෙනවනම් මේ කාලේ මිනිස්සු පව් කරන විදියට human population එක මාර විදියට අඩු වෙන්න ඕනේ. ඒත් එහෙම වෙන්නේ නෑ human population එක වැඩි වෙනවා.

    පෙර ආත්ම ගැන කියන ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ කවුරුවත් කියනවද සතෙක් වෙලා හිටියා කියල ?

    සතෙක් වෙලා ඉපදුනු කෙනෙකුට මිනිස් ආත්මයක් ලැබීමේ සම්භාවිතාව ඉතාම අඩුයි .
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතින් පෘථිවිය විනාශ වෙලා යන එකට ඇයි සක්කවලයෝ කලබල වෙන්නෙ උන්ට තියන රුදාව මොකද්ද?

    Why should an alien civilizations gives a rat's ass about destruction of earth
    මම කියන දෙය ගැන කිසිම අවබෝධයක් නැත.මගේ පලවැනි පෝස්ට් 100 කියවන්න
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    * අන්තර් සක්වල තුල ජිවිතයක්‌ අවසානයේ ඔහුට අයිති ඇස්ට්‍රල් බොඩි එකේ සෘණ ශක්තිය(අකුසල කර්ම)තාක්ෂණිකව ඉවත් කිරීම..

    මේක කරන්න පුළුවන්. මේක දැනුත් කරනවා විවිධ ක්‍රම වලින්. පින් දෙනවා කියල කියන්නේ ඒකට තමයි. පොසිටිව් ශක්තිය දීල නෙගටිව් ඒවා අයින් කරන එක.
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    මට පැටලිලා නෑ.ඇස්ට්‍රල් ශක්තිය මිය යනවා කියන්නේ නිර්වාණය.ඒක ගැන මම කියලා තියනවා.නමුත් පිටසක්වල ජීවීන් මිය යන්නේ නෑ.අන්තර්සක්වල ජීවීන් ගැන මම කියන්නේ.එයාලගේ කායික ශරීරය මිය ගියාට පස්සේ ඒ අය අන්තර්සක්වල තුලම ජනිත වෙනවා.ඒ වෙන බොඩි එකකට මාරූ වීමෙන්.ඒක වෙන්නේ මෙහෙමයි. මේක බොඩි ජම්ප් එකක්.මේ අය ඇස්ට්‍රල් ශක්තිය නැති කරගන්න ඕන වුනාම ප්‍රාථමික ලෝකවලට ගිහින් රහත් වෙන්න ඕනී.ඒක තමයි එයාලගේ පූර්ණ අවසානය.නමුත් මේ රහත් වීම සඳහා තියෙන ඉල්ලුම අඩුයි.ඒ අයට දිගටම ඕන අන්තර්සක්වල තුල සුව පහසුවෙන් සිටින්න.සක්වල සුවපහසුවෙන් සැරි සරන්න.විශ්වය පාලනයක් සහිතව සැරි සරන්න. මමත්වය දිගටම තියා ගන්න.මානවයන්ගෙත් මේ තත්වය තියෙනවා.නමුත් එහි කිසිම පාලනයක් නැත.මැරුනම එහෙම එකපාරම උපදින්නේ නෑ. ඕන වෙලාවට ඉපදෙන්නත් බෑ.ඕනම තැනක ඉපදෙන්නත් බෑ. ඔයාලගේ ගමන් මග ඔයාලගේ පාලනයෙන් තොරයි.ඔයාලට නිවන් යන එක තීරණය ගන්න බෑ.නමුත් අන්තර්සක්වල ජීවින්ට එය තීරණය කරන්න පුලුවනි.
    එහෙනම් අතුලය නිවන් යන්න හදන්නේ මෙහෙ ඉදලම ඒ කොහොමද? :confused:
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    මම හිතන විදියට මචන් මිනිහෙක් මැරුණම සතෙක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මම එහෙම කියන්නේ මිනිහෙක්ගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ පරිණාමය සතෙක් ගෙ ඇස්ට්‍රල් එනර්ජි එකක පරිණාමයට වඩා දියුණු නිසා. ඒ වගේම සතෙක්ට (ඇස්ට්‍රල් ශක්තිය) අවුරුදු දහස් ගානක පරිනාමයකින් වගේ තමයි human body එකකට එන්න පුළුවන් වෙන්නේ.

    පව් කරන මිනිස්සු සත්තු වෙනවනම් මේ කාලේ මිනිස්සු පව් කරන විදියට human population එක මාර විදියට අඩු වෙන්න ඕනේ. ඒත් එහෙම වෙන්නේ නෑ human population එක වැඩි වෙනවා.

    පෙර ආත්ම ගැන කියන ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ කවුරුවත් කියනවද සතෙක් වෙලා හිටියා කියල ?
    ඔව් ඒක ඇත්ත පව්කරාම ඊලග ආත්මේ සත්තු වෙලා ඉපදෙන කතනම් බොරු වෙන්න ඕන මිනිස්සු බය කරන්න හදපු කතා
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    රහත් බව කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය මුලුමනින්ම මිය යාම.එහෙම නැත්නම් නැතිවෙලා යන එක. නිවන කියන්නේ ඔබලාගේ ඇස්ට්‍රල් ශක්තිය තිබෙන බොඩි එකේ වෙන මරණය.ඒ වුනාට භෞතික ශරීරය එක මැරුණට ඇස්ට්‍රල් බොඩි එක මියයන්නේ නෑ.එහි සංවේදිතාවයන් අවම මට්ටමකට යන එක වෙන්නේ.නමුත් ඇස්ට්‍රල් බොඩි එක අවසන් වීම තමයි නිවන කියන්නේ.ඒක තාක්ෂනය තුලින් කරන එක අන්තර්සක්වල ජය ගත්තේ වසර බිලියන ගනනකට කලින්.
    හැබැයි මෙන්න මෙතනනම් පොඩ්ඩක් ඔරියන්තුමට පැටලුනා නේද? :eek:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මම කියන දෙය ගැන කිසිම අවබෝධයක් නැත.මගේ පලවැනි පෝස්ට් 100 කියවන්න

    උබේ ගොඩාක් කතා විශ්වාස කරන්න අමාරුයි.හැබැයි එක දෙයක් කියන්න පුලුවන් 2012 නම් ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ඔය දේ වෙන්නෙ නෑ නෑ නෑ නෑ නෑ මයි කියන එක.දෙසැම්බරි මාසේ ඉවර වෙන කොට උබ මේකෙ ඉන්න එවුන්ගෙන් බැනුම් අහලම නැති බංගස්තාන වෙලා යනවා.

    මේක බැරි වෙලාවත් වුනත් වෙන්නෙ 2013.
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    මේ රහත් වීමයි නිවන් වීමයි කියන්නේ මොකක්ද රහත් වීමද උසස් නැත්තම් නිවන් යෑමද?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ රහත් වීමයි නිවන් වීමයි කියන්නේ මොකක්ද රහත් වීමද උසස් නැත්තම් නිවන් යෑමද?

    නිවන් යෑම තමයි හොඳ. හබැයි රහත් උනොත් සමාජයට සේවයක් කරන්න පුළුවන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබේ ගොඩාක් කතා විශ්වාස කරන්න අමාරුයි.හැබැයි එක දෙයක් කියන්න පුලුවන් 2012 නම් ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ඔය දේ වෙන්නෙ නෑ නෑ නෑ නෑ නෑ මයි කියන එක.දෙසැම්බරි මාසේ ඉවර වෙන කොට උබ මේකෙ ඉන්න එවුන්ගෙන් බැනුම් අහලම නැති බංගස්තාන වෙලා යනවා.

    මේක බැරි වෙලාවත් වුනත් වෙන්නෙ 2013.

    ඔරියා කියන ඒවා ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඒත් අපි මේ ත්රෙඩ් එකේ ඉන්නේ එක එක්කෙනාගේ මත දැන ගන්න.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් ඒක ඇත්ත පව්කරාම ඊලග ආත්මේ සත්තු වෙලා ඉපදෙන කතනම් බොරු වෙන්න ඕන මිනිස්සු බය කරන්න හදපු කතා

    ඔව්. ඉස්සර හිටපු හාමුදුරුවෝ මිනිස්සු බය කරන්න හදපු කතාවක් තමයි එක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. ඉස්සර හිටපු හාමුදුරුවෝ මිනිස්සු බය කරන්න හදපු කතාවක් තමයි එක.

    :lol::lol::lol::lol: putha negative karma sahkthiyak thiyenawanan... api upa dinne eeta sudusu thanaka.... eka thama parama saththya....

    umba kalin kiyala thibunane me loke minissu wadi wena widiyata karmaya boru wenawa kiyala.... kauda danne wena grahalokeka jeeween apita sapekshawa adu wenawada nadda kiyala!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::lol::lol::lol: putha negative karma sahkthiyak thiyenawanan... api upa dinne eeta sudusu thanaka.... eka thama parama saththya....

    umba kalin kiyala thibunane me loke minissu wadi wena widiyata karmaya boru wenawa kiyala.... kauda danne wena grahalokeka jeeween apita sapekshawa adu wenawada nadda kiyala!

    karmaya boru wenne nehe. Minihek wela ipadila one taram duk widina aya innawa saththuntat wada.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඒක තමයි මම කිව්වේ තාක්ෂණයෙන් රහත් කරන්න බෑ, ඒත් ලේසියෙන්ම රහත් මාර්ගයට ගන්න පුළුවන්. තණ්හාව නැති, ලෝභ කම නැති, පස් පව් කරන්නේ නැති, මනසින් උසස් ජීවියෙක්ට ලේසියෙන්ම පොඩි effort එකකින් රහත් මාර්ගයට එන්න පුළුවන්.

    සත්තුන්ට ඇයි තණ්හාව නැත්තේ ? සත්තු ගොඩක් ඉන්න තැනකට කෑම ටිකක් දාල බලන්න, එක තනියෙන් කන්න පොරකන හැටි. අනිත් එක සත්තුන්ට තියෙන්නේ ඉතාම ප්‍රථමික ඇස්ට්‍රල් ශක්තියක්, උන්ට යමක් තේරුම් ගන්න බෑ. සත්තුන්ට ලෝභය, ද්වේශය, මෝහය කියන තුනම උපරිමයෙන් තියෙනවා. එක නිසා සත්තුන්ව compare කරන්න එපා inter galactic aliens lata.

    ලෝභය, ද්වේශය මෝහය නැත්නම් කෙලෙස් කොහොමද තියෙන්නේ ? ඉතා දියුණු ජීවීන් ගාව මේවා නෑ. මෝහය ටිකක් තියෙන්න පුළුවන්, එක තමයි. රහත් වෙන්න පොඩි effort එකක් දෙන්න ඕනේ.

    හඃ හඃ..:lol::lol::lol:මං හිතන විදියට මම ලැජ්ජාව බැරල් එකෙන් වහන් යන ජාතියේ කෙනෙක් නෙමේ..අනික මම ලැජ්ජ වෙන්න අවශ්‍ය කිසිම දෙයක් මෙතන කියලත් නෑ..සත්‍ය කියන්නයි බිම ඉදගන්නයි ලැජ්ජ වෙන්න එපා..බය වෙන්නත් එපා..

    ""ඒක තමයි මම කිව්වේ තාක්ෂණයෙන් රහත් කරන්න බෑ, ඒත් ලේසියෙන්ම රහත් මාර්ගයට ගන්න පුළුවන්.""

    තාක්ෂණයෙන් රහත් කරන්න බෑ..කියන කතාව මම එදත් කියුව අදත් කිනයව..බය නැතුව..ඒක පිට කෙනෙකුට කරන්න බෑ..තමන් විසින්ම කරගත යුතු දෙයක්..ඔච්චර ලේසියෙන් තාක්ෂණිකව කෙනෙක් රහත් කරන්න පුලුවන්නම්..ඕක කලින්ම අපිට කියලදෙන්නෙ බුදු හාමුදුරුවො කියලවත් තේරෙන්නෙ නැද්ද..මොකටද මේ ෂෝර්ට් කට් තියෙද්දී දිග පාරවල් අපිට කියා දුන්නෙ..
    ඒත් තාක්ෂණයෙන් හරි වෙන මාර්ගයකින් හරි කෙනෙක් යහපත් මාවතට ගන්න පුළුවන්කම තියනවා කියලත් මම පිලිගන්නවා..මම මේ ගැන gcj මගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තරයක්‌ විදියට පැහැදිලි කරල ඇති..

    ""තණ්හාව නැති, ලෝභ කම නැති, පස් පව් කරන්නේ නැති, මනසින් උසස් ජීවියෙක්ට ලේසියෙන්ම පොඩි effort එකකින් රහත් මාර්ගයට එන්න පුළුවන්.""

    ඔයා මේ රහත් කම ගැන කතා කරන්නෙ ඒක කිසිම දෙයක් දන්නෙ නැතුව කියලනම් හොදටම පැහැදිලියි ඔයා මාර්ගය සහ ඵලය කියන දෙකම පටලවාගෙන තියෙන්නෙ..අනිත් කතාව තමයි තණ්හාව නැති, ලෝභ කම නැති, අයට ආයි මේ අමුතුවෙන් රහත් මාවතට එන්න ඕන නෑ..හේතුව එයා රහත් වෙච්ච කෙනෙක් නිසා..ඔයා දන්නවද තණ්හාව ලෝභ කම නැති වෙන්නෙ රහත් උනාම කියල..රහතන් වහන්සේ කෙනෙක් ගාව තණ්හාව නෑ ලෝභකමත් නෑ..ඒව ප්‍රහාණය කරල තියෙන්නෙ..අනික් එක තමයි කෙනෙක් මාර්ගය දැනගෙන නිකම් බකන්නිලාගෙන හිටියට ඵලයක් ලැබෙන්නෙත් නෑ..ඒකට මාර්ගය දිගේ යන්න ඕනෙ..

    ""සත්තුන්ට ඇයි තණ්හාව නැත්තේ ? සත්තු ගොඩක් ඉන්න තැනකට කෑම ටිකක් දාල බලන්න, එක තනියෙන් කන්න පොරකන හැටි. අනිත් එක සත්තුන්ට තියෙන්නේ ඉතාම ප්‍රථමික ඇස්ට්‍රල් ශක්තියක්, උන්ට යමක් තේරුම් ගන්න බෑ. සත්තුන්ට ලෝභය, ද්වේශය, මෝහය කියන තුනම උපරිමයෙන් තියෙනවා. එක නිසා සත්තුන්ව compare කරන්න එපා inter galactic aliens lata.""

    සත්තුන්ට තණ්හාව තියනව..ලෝභය, ද්වේශය, මෝහය කියන තුනම තියෙනවා..ඒත් මම කියන්න ගියපු දේ ඔයාට තේරිලා නෑ..මම සත්තු මිනිස්සුන්ට compare කරන්න ගියෙත් නෑ..මම කියන්න ගියේ අර ඔයා කියපු සියල්ල නිකම්ම ලගට ලැබිල කකා බිබී ලෝභය, ද්වේශය, මෝහය, තණ්හාව අඩුවෙන් එන සුපිරි ජිවිය ගැන..එයා ඇත්තටම සිල් රකින කෙනෙක්ද..ඉබේට රැකෙන කෙනෙක්ද..මම කියන කියන ඒවට පිස්සු විකාර කියන්නේ නැතුව පොඩ්ඩක් හිතල බලන්න..බුදුරන් වහන්සෙ කියල දීපු සීලය චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය කියල කොටස් දෙකකට බෙදෙනව.ඒකියන්නෙ විරමණය හා සමාදානය.විරමණය කියන්නෙ වැළකී සිටීම.වාරිත්‍ර කියන්නෙ ඒකට.ප්‍රාණඝාතය, අන්සතු දේ ගැනීම, අසම්මත හැසිරීම, බොරුකීම, වගේ දෙයින් වැළකී ඉන්න එක. දැන් මේ ඔයා කියන seen එකත් මෙන්න මේ විරමණය කියන කොටසට වැටෙන්නෙ..මම කියන්නෙ ඕක විතරක් කරාට රහත් වෙන්න බෑ මේවයින් වැලකිලා හිටපු පලියට නිවන් දකින්න බෑ..වැලකී සිටීමම ප්‍රමාණවත් නෑ..අපි සමාදානයට එන්න ඕනෙ..ඔන්න ඔතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ..සිල් රැකපු පලියට රහත් වෙන්න පුලුවන්නම් සිද්ධාර්ථ තව්සටත් ඉස්සෙල්ලම රහත් වෙන්නෙ කව්ද..ජෛන මහාවීර..එයා තමයි ඒ වෙද්දී ලෝකෙ හිටපු හොදම සිල්වතා..පව් කෙරෙන්නෙ නැතුව ඉදල,හොරකන් නොකර ඉදල,ප්‍රානගාථ නොකර ඉදල නිකන්ම රහත් මාර්ගයට ආවට එයා ලග සමාදානය නැත්නම් එයා එයාගෙ සිත පිරිසිදු කරගෙන ඒ මාවතේ යන්නේ නැත්තනම් අර ඉබේ රැකෙන සීලයෙන් ඇති වැඩක් නෑ..

    ""ලෝභය, ද්වේශය මෝහය නැත්නම් කෙලෙස් කොහොමද තියෙන්නේ ? ඉතා දියුණු ජීවීන් ගාව මේවා නෑ. මෝහය ටිකක් තියෙන්න පුළුවන්, එක තමයි. රහත් වෙන්න පොඩි effort එකක් දෙන්න ඕනේ.""

    ලෝභය, ද්වේශය මෝහය කියන්නෙ කෙලෙස වලට තමා ඔයා මේ තුන කෙලෙස වලින් වෙන කරන්නද හිතුවෙ..ඔයා කියන ඔය දියුණු ජීවීන් ගාව ලෝභය, ද්වේශය නැත්නම්,,එයාල ලග මෝහයත් නැති වෙන්න ඕනෙ..ඒ කියන්නෙ රහත් වෙලා තියෙන්න ඕනෙ..ඔයා මේ කියන දේවල කිසිම පදනමක් නැනේ..ලෝභය, ද්වේශය නැති,මෝහය පොඩ්ඩක් තියන අයත් ඉන්නවද..කව්ද ඕව කිව්වේ..අනේ මට උදාහරණයකින් පෙන්නනකො එහෙම කෙනෙක්..පදනමක් නැති කතා ඔහේ දොඩවන්න එපා සහෝ...
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇත්තටම මිනිස් ශරීරයක් ලැබුනම තමයි වැඩියෙන්ම දුක විඳින්න පුළුවන් සතෙකුටත් වඩා.
     
    Status
    Not open for further replies.