putha negative karma sahkthiyak thiyenawanan... api upa dinne eeta sudusu thanaka.... eka thama parama saththya....
umba kalin kiyala thibunane me loke minissu wadi wena widiyata karmaya boru wenawa kiyala.... kauda danne wena grahalokeka jeeween apita sapekshawa adu wenawada nadda kiyala!
ගුනේ සහෝ..ඔයා බුද්ධාගමේ කෙනෙක් නෙමේ නේද..? ඒ වුනත් ඔයාගෙ අදහස හරි වටිනවා..ඕක තමා පැහැදිලිවම සිද්ධවෙන කාරනේ..



දුකයි...සමහර බව්ද්ධයොන්ට මේක තේරුම ගන්න බෑ...







