2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
:lol::lol::lol::lol: putha negative karma sahkthiyak thiyenawanan... api upa dinne eeta sudusu thanaka.... eka thama parama saththya....

umba kalin kiyala thibunane me loke minissu wadi wena widiyata karmaya boru wenawa kiyala.... kauda danne wena grahalokeka jeeween apita sapekshawa adu wenawada nadda kiyala!

ගුනේ සහෝ..ඔයා බුද්ධාගමේ කෙනෙක් නෙමේ නේද..? ඒ වුනත් ඔයාගෙ අදහස හරි වටිනවා..ඕක තමා පැහැදිලිවම සිද්ධවෙන කාරනේ..:yes::yes::yes::yes: දුකයි...සමහර බව්ද්ධයොන්ට මේක තේරුම ගන්න බෑ...:sorry::sorry::sorry::sorry:
 

bugatti

Banned
Jun 12, 2012
117
6
0
ow ban, muuta eka terenne na... shareeraya parinamaya wenawa wage astral shakthiyat parinamaya wenawa.
ඒක මුට තේරුම් ගන්න මොලේ පරිණාමය වෙලා මදිලු :rofl:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::lol::lol::lol::lol::lol:මෙන්න පිරිසිදු බුදුදහම අගයන,,පිරිසිදු බව්ද්ධයෙක්ගෙ අපිරිසිදු ගොන් කතාවක්:lol::lol::lol::lol::lol:

    පව් කරාට සතෙක් වෙන්නේ නෑ මිනිහෙක් ඊළඟ භවයේ. මිනිහෙක් විදියට ඉපදුනාම තමයි ගොඩක් පව් ගෙවන්න පුළුවන්. ගොඩක් කර්ම පල දෙන්න පුළුවන්.
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඇත්තටම මිනිස් ශරීරයක් ලැබුනම තමයි වැඩියෙන්ම දුක විඳින්න පුළුවන් සතෙකුටත් වඩා.

    අමතක කරන්න එපා..දුක කෙළවර කරන්න පුළුවන් වෙන්නෙත් මිනිස් ශරීරයක් ලැබුනම තමයි කියල..:):):)
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    රහත් වීම සහ නිවන කියන්නෙ ගහට පොත්තත් පොත්තට ගහත් වගේ දෙයක් එකටමයි පවතින්නේ...අද කාලේ මළගෙවල් වල "නිවන් සැප ලැබේවා" කියල බෝඩ් ගහල තිබ්බට ඒ මැරිච්ච මිනිහට නිවන ලැබෙන්නේ නෑ..මැරුණට පස්සේ කෙනෙක් නිවන් දකින්නෙත් නෑ..කෙනෙක් මේ ආත්මෙදි රහත් වෙලා පිරිනිවන් පෑවනම්, අන්න එයානම් මැරුණට පස්සේ නිවන් දැකපු කෙනෙක්,,රහත් වෙනව කියන්නෙ සියලුම කෙලෙස වලින් මිදීම..සිතිවිලි නතර කිරීම,එයා මේ ලෝකෙ ඉදලම නිවන අවබෝධ කරපු කෙනෙක් ඒ තත්වයට බුදු දහමේ කියන්නෙ සෝපදිසේස නිබ්බාණය කියල,,රහතන් වහන්සේ පිරිනිවීමෙන් පසු ලබන අත්දැකීම අනුපදිසේස නිබ්බාණය කියල කියනව.. මෙන්න මේ link ඒකට ගිහින් බලන්න සම්පුර්නම විස්තරේ

    http://www.lakehouse.lk/budusarana/2009/04/02/tmp.asp?ID=vision02
    එහෙනම් ඔරියන්තුම නිවනයි රහත් වීමයි පටලවන්
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    mu brain wash wela thiyenne pirisidu buddhagamen nevei. :D

    මම කියන දේවල් අපිරිසිදු බුදු දහමට අයිති වෙනවනම්,,,ඔයා දන්න පිරිසිදු දහම මට කියල දෙන්න..ඒක ඔයා කරගන්න ධර්ම දානමය කුසලකර්මයක්....හැබැයි අන්දයට අලිය පෙන්නපු වගේ නම් නෙමේ..පැහැදිලිව නිරවුල්ව දහම තුලින්ම සාක්ෂි ඇතුව,මගේ වැරදි තැන පෙන්නන්න,,

    ඔයාට හිතෙන ධර්මය බුදු දහමට වඩා වෙනස් කියල මතක තියාගන්න සහෝ,,:yes::yes:
     
    • Like
    Reactions: amila_perera

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අමතක කරන්න එපා..දුක කෙළවර කරන්න පුළුවන් වෙන්නෙත් මිනිස් ශරීරයක් ලැබුනම තමයි කියල..:):):)

    එක තමයි කිව්වේ පව් කරාට සතෙක් වෙන්නේ නෑ කියලා. මිනිහෙක්ගේ තියෙන්නේ උසස් ඇස්ට්‍රල් ශක්තියක් සතෙකුගේ ඇස්ට්‍රල් ශක්තියට වඩා. එක නිසා මිනිහෙක්ගෙ ශරීරය මැරුණට එකේ තිබුන ඇස්ට්‍රල් ශක්තිය සතෙක්ගේ බොඩි එකකට යන්නේ නෑ.

    පව් කරොත් මිනිස් ආත්මයකදීම තමයි ඒ පව් වලට ප්‍රති විපාක දෙන්නේ. මේ ලෝකේ මිනිස්සු තමයි දුක් විඳින්නේ සත්තුන්ට වඩා.
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    එහෙනම් ඔරියන්තුම නිවනයි රහත් වීමයි පටලවන්

    ඔව් සහෝ.. කරුණා කරල මම ඔය දීල තියන ලින්ක් ඒක කියවල බලන්න ඔයා මට කොච්චර බැන්නත් ප්‍රශ්නයක් නෑ මේකෙන් ප්‍රයෝජනයක් අරන්..:yes::yes:
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    ඒක තමයි මේ ආගම් ඔක්කොම බොරු ඔය රහත් සෝවාන් අනම් මනම් බල ලැබෙනවානම් ඇයි උන්ට බැරි ඒවා පෙන්නලා ආගමේ සත්‍යතාවය ඔප්පු කරන්න? එහෙම උනානම් අනිත් ආගම් වල එව්නුත් බුද්දාගම වැලද ගනියි ඔය අතුල්ලා වගේ මිත්‍යා දුෂ්ටිකයෝ හදන්නේ තව අනිත් මිනිස්සුන්වත් එයාලගේ මිත්‍යා දුෂ්ටියට ඇදල දාන්න සමහරු කියනව බුද්දාගම තමයි ලෝකේ එකම සත්‍ය දහම ඒක දන්නේ නැති අය මිත්‍යාදුෂ්ටිකයෝ එතකොට මොනවද අර බුදුහාමුදරුවෝ ඉපදෙනකොට නෙලුම් මල් 7 ක් පිපුන ඉපදෙනකොටම කතා කරා ඇවිද්ද බුදුහාමුදුරුවන්ගේ කකුලේ ඇගිලි ඒක සමානයි අතේ ඇගිලි ඒක සමානයි කකුල පැතලියි අනම් මනම් විකාර මේ ආගම් ඔක්කොම නැති කරන්න ඕන මේවා නිසා මිනිස්සු පිස්සු නටනවා මරාගන්නවා කොටාගන්නවා ඉවරයක් නැ මේ ek එකෙත් කීදෙනෙක් මරගන්නවද ආගම් නිසා

    කුරුස යුද්ද අමතක කරන්න එපා
    දැනට තියන ත්‍රස්තවාදී කණ්ඩායම් ගොඩක් මුස්ලිම්
    බුද්ධාගම නිසා නම් තාම යුද්දයක් ඇති වෙලා නෑ මන් හිතන්නේ
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    ඔව් සහෝ.. කරුණා කරල මම ඔය දීල තියන ලින්ක් ඒක කියවල බලන්න ඔයා මට කොච්චර බැන්නත් ප්‍රශ්නයක් නෑ මේකෙන් ප්‍රයෝජනයක් අරන්..:yes::yes:
    මන් කාටවත් බැනල නැ බොරු කියල පව් පුරෝගන්න එපා අපායේ යයි
     

    anjanausjp

    Member
    Nov 27, 2007
    329
    11
    0
    SRILANKA
    Giant Space Cables/Tube Found By The Sun UFO/Alien Power Lines?





    NASA_SOHO_Giant_Space_Cables_Found_By_The_Sun_105435.jpg


    http://www.youtube.com/watch?v=PTcRBreHxDs

    mara seen ekak. OriyanThuma me mokkada kiyala poddak wistara karala denna
    apita
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කුරුස යුද්ද අමතක කරන්න එපා
    දැනට තියන ත්‍රස්තවාදී කණ්ඩායම් ගොඩක් මුස්ලිම්
    බුද්ධාගම නිසා නම් තාම යුද්දයක් ඇති වෙලා නෑ මන් හිතන්නේ

    crusade eka agamika yuddayak nemei political game ekak... eaka api LTTE eka paraddanna yudda kala wage wadak.... oya samaharu ape yuddedata kiyanneth buddist yuddayak kiyalai...
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    crusade eka agamika yuddayak nemei political game ekak... eaka api LTTE eka paraddanna yudda kala wage wadak.... oya samaharu ape yuddedata kiyanneth buddist yuddayak kiyalai...

    The Crusades were a series of religious expeditionary wars blessed by the Pope and the Catholic Church

    Source :

    PHP:
    http://en.wikipedia.org/wiki/Crusades
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    The Crusades were a series of religious expeditionary wars blessed by the Pope and the Catholic Church

    Source :

    PHP:
    http://en.wikipedia.org/wiki/Crusades

    pope blessed the commanders to gain the popular support of the peasants.... however the main aim of the crusaders was to capture Jerusalem and the holy land.....

    it became a religious war because the belligerents were Catholics and Muslims....
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    pope blessed the commanders to gain the popular support of the peasants.... however the main aim of the crusaders was to capture Jerusalem and the holy land.....

    it became a religious war because the belligerents were Catholics and Muslims....

    yeah that's the whole point of entire crusades. Muslims have something similar to like this known as Jihad but it's totally different. their object is capture as much as lands and convert as much as people into their CULT. it's a bit terrible.
     
    Status
    Not open for further replies.