sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ow amu beba biwuwa welawata okata monawa hari liyanna ona e welawata thamyi sinhala githa tika kanne oka:(:lol:
අඩෝ සිරාවට එතකොට නම් අදහස් ගලනව සට සට ගාලා....
මේ මුන් දාගාත්ත වලිය නැතිනම් ඊයෙ පෙරේද දෙන්න තිබ්බ විචාර අම්මට සිරිවෙන්න.. :P:P:P
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පීසී එක ඕෆ් කරන්නෙ නෑ මලෝ... හැම වෙලේම මේක ඔන්.. ඉතින් මමත් ගෙදර ඉන්න හැමවෙලේම ඔන්ලයින්...:D:D


    මේ උඹ මගෙන් මොනවත් අහගන්නෙ නැතිව ඉදපන්.. :growl::growl::growl: හැබැයි ඇත්ත කතාව තමා ඉතින්...:lol::lol:
    :lol:dannawa :rofl:
    එහෙනම් ඔය කියන හාදයා මූඩිය පෑගුනාම වදින ඩයල් එකෙක් නෙමෙයි වෙන්න ඇති. :eek:
    bothalaya kata thiyan gahanne oka:dull:

    අඩෝ සිරාවට එතකොට නම් අදහස් ගලනව සට සට ගාලා....
    මේ මුන් දාගාත්ත වලිය නැතිනම් ඊයෙ පෙරේද දෙන්න තිබ්බ විචාර අම්මට සිරිවෙන්න.. :P:P:P

    waliyakda ban oka :oo:podi adahasak vitharane:(:nerd:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පීසී එක ඕෆ් කරන්නෙ නෑ මලෝ... හැම වෙලේම මේක ඔන්.. ඉතින් මමත් ගෙදර ඉන්න හැමවෙලේම ඔන්ලයින්...:D:D


    පොඩ්ඩක් දෙපැත්ත බලල ඉන්න තැන කොහොමද කියන්න..:nerd:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝරලේමහත්තයා;12885915 said:
    naraka nea wede...rep+

    කෝරලෙ මැතිදු අමතක කරදා..........වයස
    ටිටියගෙ නූල මත්තේ ලබමින්...........පහස
    ගහලා මෙන්න හෙමිහිට මංගල..........දහස
    සුභ පැතුමන් පතමු අප සතුටින්......මෙලෙස
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ දන්න ලබ්බ තමා...
    කිඹුල අර නූලෙන් සමු ගත්ත... තරින්දයයි ඌයි දෙන්නම එළකිරියෙනුත් ගියා...
    නොවදිනා වැදුම් වැදල.. මුන් පොඩිඋන් නොදැන කරේ කියල තේරුම් කරල... පස්සෙ අර මොරයාටිද මොකාද පොන්නයගෙන් ගේමත් ඉල්ලල තමා වැඩේ ටිකක් හරි ෂේප් කරගත්තෙ.. ඇත්තනේ බන් වයසක උන්ට අංකල්ල කියල තව ජරා ටැග් දාල ගහනකොට උන් මානසිකව වැටෙනවනේ.. ඒක පොඩි උන්ට තේරෙන්නෙ නෑ... කිඹුලල වයස අමතක කරල අපිත් එක්ක හිටියම අපි උන්ට එහෙම කියනකොට හිත රිදෙන එක සාධාරණයි...
    අනික ඌ එළකිරි උන්ට බෙහෙත් පවා කරන්නෙ නොමිලෙ.. ෂොප් එකේ දැන්වීමක් ගහල තියෙනවා එළකිරි මෙම්බර්ස් වීඅයිපී කියල.. එහෙම බොක්කට ජරා ටැග් ගහල සහ බනිනකොට රිදෙනවා.. ඒකත් උගේ වයස පටලවා ගන්නකොට උන් මානසිකව ඇද වැටෙනවනේ...
    හෙට ඉදල එයි මගේ හිතේ... අර ගීනූල වැලේ වැල නැතිව තියෙන්නෙ..

    sirawata e tharam deyak unada ethana mama danne nahane maam hithuwe podi deyak kiyala moriyatiya mageth yaluwek:rofl:kibula ayiya hoda manussaya ban mama eka danna uta wada nathiwata neme meke inne :)
    thiyena fit ekata math lanakawata giyama kibulawa balanna yanawa:):dull:
    ayith innawane ehenam ela
    gn8 machan mamath yanawa