මට සෙට් වුනා පට්ට සයිට් එකක්..
මේ සයිට් එකෙන් පුලුවන් Photoshop නොදන්නා කෙනෙක්ට උනත් තමනිගේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා එක ලස්සනට හදාගන්න..
retouch පාරක් දාගන්න..
කලර් බැලන්ස් කරන්න..
තව වැඩ කිඩ දාගන්න...
පහලින් තියෙන්නෙ මම මේ සයිට් එකෙන් හදපු ෆොටෝ ටිකක්..
පහලින තියෙන්නෙ සයිට් එක..
මේකේ අකවුන්ට් එකක් හදන්නේ නැතුවත් වැඩ කරගන්න පුලුවන්..
නැත්තම් අකවුන්ට් එකක් හදන්නත් පුළුවන්..
Facebook එකේ profile Picture එකට එහෙම දාන්න ලස්සන ෆොටෝ එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.. මේ තියෙන්නෙ ලින්ක් එක..
Pho.to
වැදගත් කියල හිතෙනවනම් අනිත් අයට බලන්න බම්ප් එකක් දාන්න අමතක කරන්න එපා..