ෆිල්ම්ස් බාන්න DIRECT... 06-17-2012 09:03 PM ammo hena puka ithin.... pora talk nodi pala amanaya![]()
රිදිලා..
ෂුවර් එකටම 300MB රිප් එකක් බාගන්නවත් කනෙක්ෂන් එකක් නැති ලිමිටඩ් අනාතයෙක්..
1080p HD movies දැක්කොත් මැජික් වගේ ඇති.
![]()

ෆන් එකට දැම්මෙ බං..
උඹ දිගටම වැඩේ කරගෙන යමන්.
එළස්ස්..![]()



එල වැඩක්.. බොහොම ස්තුතියි..!
තැන්කූ මචන්....elazzzzzzzz
good work macho
කෝරලේමහත්තයා;12885240 said:අපිත් පිලුම් එකක් අරන් එන්නම් කෝ..රෙප්+



ela ela rep+![]()
Hard eka keeyada ban ube maxxxaaa ah![]()
maxxxxa wedak machan keep it up![]()
![]()
Hard eka keeyada ban ube maxxxaaa ah![]()
ලොකු internal හාඩ් එකක් නෑ බං,
කාලෙන් කාලෙට ගත්ත ඒවා ටිකක් තියෙන්නෙ.මට මුලින්ම මෙන්න මේක හොයල දීපං කො බලන්න
The Dictator 2012
![]()
දියං බලන්න ලින්ක් සලකන්නං අපි



koko matat onaෆිල්ම්ස් බාන්න DIRECT... 06-17-2012 09:03 PM ammo hena puka ithin.... pora talk nodi pala amanaya![]()
රිදිලා..
ෂුවර් එකටම 300MB රිප් එකක් බාගන්නවත් කනෙක්ෂන් එකක් නැති ලිමිටඩ් අනාතයෙක්..
1080p HD movies දැක්කොත් මැජික් වගේ ඇති.
![]()
koko matat ona



අම්මෝ බන්.. මොකක්ද උඹ යූස් කරන කනෙක්ශන් එක...
SLT කනෙක්ෂන් එකක්..
මේ thread එක මම නිසා outta topic යනව මචන් මෙහෙම ගියොත්.
නිකන් බොරුවට - රෙප් එව්ව නිසයි මම මේක දැම්මේ.
නැත්තම් ඕවා මේ එකේ දාන්නෙ නෑ කොහෙත්ම. Nadsa,
ත්‍රේඩ් එක කරගෙන යමන් මචන්.
මම මගෙන් දෙයක් අහපු කමෙන්ට් වලට රිප්ලයි කලේ,
ඒකයි.
කරගෙන යමන්.
පොඩි අයිඩියා එකක් දෙන්නම්.
අළුතෙන්ම ෆිල්ම් ආවාම
ඕන අය ඇවිත් බාගන්න කියලා.
ෆයිල් එක මකන්න දවසකට වගේ කලින් (පුළුවන් නම්) remote upload කරපන් හොඳ සයිට් එකකට. ela vedak saho....![]()
ela vedak
තැන්කු මචන්...bump
තැන්කු මචන්...ela kollek ne...
තැන්කු මචන්...ela macho ++
SLT කනෙක්ෂන් එකක්..
මේ thread එක මම නිසා outta topic යනව මචන් මෙහෙම ගියොත්.
නිකන් බොරුවට - රෙප් එව්ව නිසයි මම මේක දැම්මේ.
නැත්තම් ඕවා මේ එකේ දාන්නෙ නෑ කොහෙත්ම. Nadsa,
ත්‍රේඩ් එක කරගෙන යමන් මචන්.
මම මගෙන් දෙයක් අහපු කමෙන්ට් වලට රිප්ලයි කලේ,
නැති නම් උන් හිතයි මම හෙන ලෙවල් එකෙන් ඉන්නව කියල.![]()
ඒකයි.
එළස්ස්...![]()
කරගෙන යමන්.
පොඩි අයිඩියා එකක් දෙන්නම්.
අළුතෙන්ම ෆිල්ම් ආවාම
) Blu-ray rip release වුන ගමන් ම වගේ) උඹ ඒවගේ සාමාන්‍ය සයිස් (2GB වලට අඩු) BRRip එකක් බාගෙන අළුතෙන් thread එකක් දාහන් මෙන්න මේ අසවල් ෆිල්ම් එකේ ඩිරෙක්ට් links මේ ත්‍රේඩ් එකේ තියෙනව,
ඕන අය ඇවිත් බාගන්න කියලා.
ෆයිල් එක මකන්න දවසකට වගේ කලින් (පුළුවන් නම්) remote upload කරපන් හොඳ සයිට් එකකට.
eek: සමහරවිට මේක නම් කරන්න බැරි වෙයි copyrighted materials, encoding groups වල tags නිසා file sharing sites වලින් මකයි ඉක්මනටම)





මම එහෙම කරන්නම්...බලමු තම හොරට ශෙයාරින් කරන එව තියෙනවනෙ...



මෙන්න ලින්ක් එක...
මටත් සලකන්න අමතක කරන්න එපා...

Mekanam patta issarawelama seakuwa thawa wela yai salakanna ubata![]()


