ලැප ඉවරායි 3 : අළුත් යුගයක්.

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචං recovery එකක් කලා කියන්නේ ගොඩක් වෙලාවට HDD එකේ අවුලක් නිසා උන දෙයක්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා HDD එක අලුතින් replace කලේ නැත්තන් HDD එකේ sectors check කරන එක හොඳයි නේද? මොකද කීප වතාවක් format කරන එකත් කරපු නිසා. අනික ඒ format කරපු එකත් low ලෙවෙල්format එකක් නෙමේ කියලත් හිතනවා.
    කොහොම උනත් අර කියල තියන විදියට backup තියාගන්න එක හොඳයි. එත් එකම HDD එකේ නැතුව. :yes: ගොඩක් අය backup ගහන්නේ ඒ HDD එකේම නිසා. :D
    කොහොම උනත් HDD ටෙස්ට් එකක් කරන එක හොඳයි sectors check කරලා bad sectors අරව මේවා තියනවද කියල බලන්න.

    මේ දේවල් දන්නවත් ඇති සමහරවිට.. පොඩි අදහසක් වගේම මතක් කිරීමක් කලේ... :yes::yes:
     
    • Like
    Reactions: Bachi Nirosh