for Sale 16GB Nokia C6 - 01

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Nokia C6 - 01 [16GB] 8Mega Pix Camera Phone
    For Sale...

    මගෙ ගාව Nokia C6 - 01 එකක් තියනවා. මාස 6යි පාවිච්චි කලේ.
    සෙරම හොද තත්වෙන් තියනවා.

    අවුරුදු එකා මාරක් වගකීමකුත් තියනවා.
    Nokia C6 - 01 එකට මාස 6 කුත්, සොෆ්ට් වෙයාර් වගකීම අවුරුද්දකුත් තියනවා.සෙරම අවුරුදු එකා මාරයි.

    මට ගානක් PM කරන්න මට සදාරන ගානක් නම් මන් දෙනවා...

    මගෙ කලින් Samsung LCD Screen 21.5" inch එකයි,
    LED Screen 20" inch එකයි දෙකම විකුණුවේ එලකිරි එකෙ තමා...

    ඒ අය සෙරටම මන් ගෙදරට ගිහින් දුන්නා...
    මේකටත් මන් කොළඹ අවටනම් ගෙනත් දෙනවා.


    ඒ අය මාව විශ්වාස කරලා ගත්තට මම යලිත් වරක් ස්තුතිය ප්‍රකාශ කරනවා...

    පහසුකම් තමා...
    1 1/2 Year Warranty
    Mirror Protection Screen.
    Mirror Glass.
    Full Touch / AMO LED Screen
    8 Mega Pixel Camera
    16GB Memory Card

    Original Box / Cable / Software CD / Manual / and All Phone Items

    නොමිලේ ලබා දෙන දෙවල් තමා...

    16GB Memory Card (Free)
    Nokia C6 - 01 Black Lather Cover (Free)
    Nokia C6 - 01 Black Plastic Cover (Free)

    මට ගානක් PM කරන්න මට ඒ ගානට දෙන්න පුලුවන්නම් මන් අනිවාර්යෙන් ගෙදරට ගෙනත් දෙනවා...

    කොළඹ අවට නම් මන් ගෙනත් දෙනවා..

    ෆොන් එකෙ පින්තුර පහල තියනවා...
    2012-06-18-118.jpg

    2012-06-18-117.jpg

    2012-06-18-116.jpg

    2012-06-18-120.jpg

    2012-06-18-122.jpg

    2012-06-18-123.jpg

    2012-06-18-124.jpg


     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    mchn price eka kiyada? mama ada phone ekak ganna hitan inne

    මට මේ දෙන්න පුලුවන් ගානක් කියන්න මන් අනිවාර්යෙන් ගෙදරටම ගෙනත් දෙනවා පුලුවන්නම් ප්‍රයිස් එක PM කරන්න...
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    price plz...

    මට මේ දෙන්න පුලුවන් ගානක් කියන්න මන් අනිවාර්යෙන් ගෙදරටම ගෙනත් දෙනවා පුලුවන්නම් ප්‍රයිස් එක PM කරන්න...
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    bump. ගාන කියනවනම් සලකා බලන්න පුලුවන්. මොකද මම ඕවගේ ගනන් දන්නේ නෑ.
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    upgradable to Nokia Belle OS Upgrade karala thiyaganin ban, pahara 4n eka

    ඔව් ෆුල් අප්ඩේට් මචන් හැම එකම අප්ඩේට් තියනවා මන් ඔන්ලයින් අප්ඩේට් දලා තියෙන්නෙ කොයි වෙලෙත් අලුත් වර්ශන් එන කොට Auto අප්ඩේට් වෙන්න...