බන ටිකක් අහන්න ආසයි :)

JZenD

Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    බන ටිකක් අහන්න ආසයි :)

    යාළුවනේ මට කියනවද රේඩියෝ චැනල් වල රෑට හෝ මොනයම් වෙලාවක හරි විකාෂය වෙන හොඳ බෞද්ධාගමික වැඩසටහන් මොනවද කියල? රූපවාහිනිය බලන්න වෙලාවක් නෑ. රේඩියෝවනම් ගොඩ වෙලාවලදි ෆෝන් එකෙන් අහනව. ආසයි බන ටිකක් අහන්න. දන්න යාළුවො වෙලාව සහ චැනල් එක කියනවද! ලොකු පිණක්. :yes:
     
    Last edited:
    • Like
    Reactions: Fire Angel

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේක download කරලා
    http://www.softpedia.com/get/Intern...eadon-Free-Internet-TV-and-Radio-Online.shtml

    Install කරන්න ඊට පස්සේ රට හැටියට Select කරන්න Srilanka, ඊට පස්සේ Buddhism Channel ටික හොයලා Double Click කරන්න. මෙතන TV වගේම Radio පවා තියෙනවා ලංකාවේ.
     

    Mozilla

    Well-known member
  • මචං නෙත් අහපන්.....හැම සතියේ දවසකම රැ 9 ඉදලා බණ යනවා 10 වෙනකම් ඊට පස්සේ රැ එලිවෙකම් පිරිත් යනවා...ආයේ මචං රැ 12 යනවා පිරිතක් මාර ලස්සනයි අහන් ඉන්න..එක පොඩ්ඩක් අහපන් මං කියනවට..සෙනසුරාදා ඉරිදා රැ 7 බණ යනවා.......

    http://www.nethfm.com/site/radio.html

    දැනුත් බණ යනවා :) බුදු සරණයි
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මචං නෙත් අහපන්.....හැම සතියේ දවසකම රැ 9 ඉදලා බණ යනවා 10 වෙනකම් ඊට පස්සේ රැ එලිවෙකම් පිරිත් යනවා...ආයේ මචං රැ 12 යනවා පිරිතක් මාර ලස්සනයි අහන් ඉන්න..එක පොඩ්ඩක් අහපන් මං කියනවට..සෙනසුරාදා ඉරිදා රැ 7 බණ යනවා.......

    http://www.nethfm.com/site/radio.html

    දැනුත් බණ යනවා :) බුදු සරණයි

    Nethfm එක මම දුන්න Readon Player එකේ තියෙනවා. ;)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචං නෙත් අහපන්.....හැම සතියේ දවසකම රැ 9 ඉදලා බණ යනවා 10 වෙනකම් ඊට පස්සේ රැ එලිවෙකම් පිරිත් යනවා...ආයේ මචං රැ 12 යනවා පිරිතක් මාර ලස්සනයි අහන් ඉන්න..එක පොඩ්ඩක් අහපන් මං කියනවට..සෙනසුරාදා ඉරිදා රැ 7 බණ යනවා.......

    http://www.nethfm.com/site/radio.html

    දැනුත් බණ යනවා :) බුදු සරණයි

    නෙත් එෆ් එම් එකේ බණ ඉතාම හොඳයි