බන ටිකක් අහන්න ආසයි 
යාළුවනේ මට කියනවද රේඩියෝ චැනල් වල රෑට හෝ මොනයම් වෙලාවක හරි විකාෂය වෙන හොඳ බෞද්ධාගමික වැඩසටහන් මොනවද කියල? රූපවාහිනිය බලන්න වෙලාවක් නෑ. රේඩියෝවනම් ගොඩ වෙලාවලදි ෆෝන් එකෙන් අහනව. ආසයි බන ටිකක් අහන්න. දන්න යාළුවො වෙලාව සහ චැනල් එක කියනවද! ලොකු පිණක්.

Last edited: