උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

Palihawadana1990

Well-known member
  • උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

    මුලින්ම කියන්න ඕන මම මේක උපුටා ගත්තේ FB එකේ සැරිසරද්දි හමු උන Account එකකින්... මම මුලින්ම ඇයට ස්තුති කරන්න ඕනෙ....මේ වගේ වැදගත් දෙයකින් අපිව දැනුවත් කලාට.............

    මුලින්ම මේ කවි ටික කියවල බලපල්ලා.... එතකොට උබලට තේරේවි ජීවිතයක අගේ....


    :no::no::no::no:අනේ අම්මෙ මටත් දෙන්න..
    ලෝකයේ ලස්‌සන බලන්න..
    මාස දෙකයි තවමත් මට...
    අනේ එපා මා මරන්න..

    ඔය දෙන්නගෙ රහස්‌ කතා..
    මගෙ හදවත සිදුරු කලා...
    මාව මරන්නට කියලා..
    තාත්තා මගේ රන්ඩු කලා...

    ඔයා අඩන විට හිමිහිට...
    මටත් ඇඩේනවා නොදැනිම..
    ඔයා අම්මෙ මොන වගේද...
    ආසයි මට බලා ගන්න...

    කොහෙ ඉදලද මු ආවේ...
    තාත්තා කියනවා ඇසුනා...
    මොනවා කලත් එයා මගේ..
    තාත්තානේ... මට සිතුනා...

    දොස්‌තර මාමා කීවත්...
    ''අනේ ඕක මහා වැඩක්‌ද?''......
    අනේ අම්මෙ තව සිතන්න..
    තාත්තාට කියලා දෙන්න....

    කල පින් මගේ මදි හින්දද.......
    මට ඔය ලෝකය දකින්න.....
    ආයෙත් මට පින් කරන්න....
    ඔය ලෝකෙන් ඉඩක්‌ දෙන්න....

    කල පින් මගේ ඇති වේවා...
    මම ලෝකේට බිහි වේවා.....
    ඔය දෙන්නම බුදු වේවා......
    මගේ ලෝකය මගේ වේවා.... :no::no::no::no:


    මම දැන් කතාවට බහින්නම්.....
    මම මුලින්නම කියන්න ඕන මම මේ ත්‍රෙඩ් එක 2 පාරට දාන්නෙ.... මොකද පලවෙනි එක දැම්මට ඒක මොනවාහෝ හේතුවක් මත ඒ ත්‍රෙඩ් එක පල නොවුනි....

    කට්ටියම කියවන්න ඇති කියලා මම හිතනවා... මම මුලින්ම අහන්න කැමතියි උබලගෙ හිතට ආව දේ.....??? ඇත්තම කියපන්....

    මම දැක්ක මේ එලකිරි එකේම මීට සමාන ත්‍රෙඩ් තිබුනා... ඒව දාපු යාලුවන්ටත් මුලින්නම ස්තුති කරන්න කැමතියි.....
    මෙන්න ඒවයින් කිහිපයක්.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1340824

    http://www.elakiri.com/forum/showthread.php?t=1350971&page=9


    මම කියන්න ඕනෙ අපේ රටේ දවසකට 1500 ක් පමන ගබ්සා වෙනව.. ඒක ඔයාල දන්නවද....?? ඇයි එහෙම වෙන්න හේතුව...... කාගෙ වැරද්දකින්ද එහෙම වෙන්නෙ.....?? ඇත්තම කිවුවොත් කාන්තා හා පිරිමි යන දෙපාර්ශවය නිසාම මේ දේ ලංකාවෙ බහුලව වෙන සිද්දියක්.... අය් එහෙම වෙන්නෙ...

    01. ස්ත්‍රී දුෂන නිසා
    02. සිය කැමැත්ත මත..(තරුණ වයසේදී කරන)
    03. විවාහ වී එහෙත් දරුවන් හැදීමට අකමැති බව....
    04. ආරක්ශාකාරී ක්‍රම බාවිතා නොකිරීම...
    05. අනෙකුත් වෙනත් හේතුන් මත.....(ගණිකා වෘර්තියේ යෙදෙන්නන්)

    මම මුලින්ම අහන්න කැමතියි අයි සමාජය මෙච්චර මෝඩ... මම නම් හිතන්නෙ මෝඩ කම නෙමෙයි.... මොකද උන්ට හු**න පුලුවන්නම් ඒ ගැන දන්නවනම් ඇයි ඒකෙන් පස්සෙ ප්‍රතිපල ගැන දන්නෙ නැද්ද?? අයි අපි ජීවිතයක් විනාශ කරන්නෙ.... අයි අපිට ඒ දේ කරන්න් ඉස්සෙල්ල පොඩ්ඩක් හිතන්න බැරි.... අයි ගබ්සාවක් කරද්දි හිතන්න බැරි මේ විනාශ වෙන්නෙ ජීවිතයක් බව.....

    dilationandevacuation.jpg


    ඇයි හිතන්න් බැරි මේ ලෝකෙ එලිය බලන්න ඒ පුන්චි පැටියට අයිතියක් නැද්ද??

    fetus08.jpg


    මට ලමයි නැති උනාට මට ලමයි ගැන පුදුම ආසාවක් තියෙන්නෙ බන්... උබලට එහෙම නැද්ද??

    උබල ආස නැද්ද පොඩි එකෙක් එක්ක හිනා වෙන්න....

    articlenewehowimagesa04.jpg


    pinky2135087.jpg


    උබල ආස නැද්ද පොඩි එකෙක් එක්ක තුරුල් වෙලා ඉන්න...

    couplewithbaby1.jpg


    momdadbaby.jpg


    උබල ආස නැද්ද පොඩි එකෙක් එක්ක සෙල්ලම් කරන්න...

    1228780993rmxspj.jpg


    උබල ආස නැද්ද පොඩි එකෙක් ඇවිදිනව බලන්න..

    momdadwithbaby.jpg


    ආසද නැද්ද කියපල්ලා??? ආසයි නේ.... අයි බන් ඒක අනිත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ,.... මචන් අපිට මේ ලෝකෙ හදන්න බැරි වෙයි.... මේ පුන්චි ලංකාව හදන්නත් බරි වෙයි... ඒ උනාට අපිට අපේ අවට ඉන්න එවුන් හදන්න පුලුවන් නේ බන්.... යාලුවො, සහෝදර සහෝදරියන් අපිට හදන්න පුලුවන් නේ බන්.... එලකිරියෙ ඉන්න එඋන් හදන්න දෙයක් නෑ.. උන් හැදිල ඉන්නෙ....
    උන්ට මොලේ තියෙනව.....

    අපේ ලෝකය හැදිල තියෙන්නෙ පුන්චි පටවුන්ගෙන් කියල ඇයි තිරිසන්නු දන්නෙ නැත්තෙ..... උන්ට තේරෙන්නෙ උන්ට ලමයින් හම්බ වෙන්නෙ නැතිව ගියාට පස්සෙ..... උන් කරපු පවු ගෙවන කොට උන්ට තේරේවි.... අපි ඒ තිරිසන් වැඩේ නොකර ඉමු.... මට කවි ටික කියවද්දි ඇඩුනා බන්....


    ..........................................................මම නවතිනව බන්...................................................
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දුකයි සහෝ දැක්කම .. මම මේක මගේ fb එකට link කරනවා ...එක ජිවිතයක් හරි බේරුනොත් ඔයාටත් ඒ පින ලැබේවි..
     

    Palihawadana1990

    Well-known member
  • දුකයි සහෝ දැක්කම .. මම මේක මගේ fb එකට link කරනවා ...එක ජිවිතයක් හරි බේරුනොත් ඔයාටත් ඒ පින ලැබේවි..

    :(:(:(:(බොහොම ස්තුතීයි සහෝ..... උබටත් පිං අයිති වෙයි....:(:(:(:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචෝ මම නම් ඕකට තදටම විරුද්ධයි. ඕකට නිකන් කරන්න එපා කියන එක තේරුමක් නෑ විසඳුමක් තමයි ඕන ගබ්සාව අවම කරන්නනම් සංස්කෘතිය සදාචාර පැත්තක දාලා ගෙවල් ගානෙ ගිහින් උපත් පාලන ක්‍රම නොමිලේ බෙදාදෙන්න ඕන. අනිත් එක තමයි ගබ්සාව නීතිගත්කරනවට වැඩිය ලදරු හුවමාරු ඒකක ක්‍රමයක් ඇතිකරන්න ඕන. එතකොට ලමයි හදාගන්න ආස එහෙත් ඒ පින නැති අයට ලමයෙක් ගන්න පුලුවන් වෙයි. කොහොමටත් කළලය ආබාධිතනම් අම්මගෙ ජීවිතේට තර්ජනයක් නම් ගබ්සාවක් කරන්න වෙනවා.:)
     

    Palihawadana1990

    Well-known member
  • මචෝ මම නම් ඕකට තදටම විරුද්ධයි. ඕකට නිකන් කරන්න එපා කියන එක තේරුමක් නෑ විසඳුමක් තමයි ඕන ගබ්සාව අවම කරන්නනම් සංස්කෘතිය සදාචාර පැත්තක දාලා ගෙවල් ගානෙ ගිහින් උපත් පාලන ක්‍රම නොමිලේ බෙදාදෙන්න ඕන. අනිත් එක තමයි ගබ්සාව නීතිගත්කරනවට වැඩිය ලදරු හුවමාරු ඒකක ක්‍රමයක් ඇතිකරන්න ඕන. එතකොට ලමයි හදාගන්න ආස එහෙත් ඒ පින නැති අයට ලමයෙක් ගන්න පුලුවන් වෙයි. කොහොමටත් කළලය ආබාධිතනම් අම්මගෙ ජීවිතේට තර්ජනයක් නම් ගබ්සාවක් කරන්න වෙනවා.:)

    මෙහෙමයි මචන්.... ඇයි මචන් මිනිස්සුන්ට ඔච්චරටම සල්ලි නැද්ද උපත් පාලන ක්‍රම වලට.... මහලොකු ගානක් යනව කියලද හිතන්නෙ.... නෑ බන්.... හරි කමක් නිකන් දෙන දේනෙ.... උබ කිවුව එක හරි සංස්කෘතිය හදන්නත් ඕන.... උබ හිතනවද සංස්කෘතිය හැදුව කියල මිනිස්සුන්ගෙ හිතේ තියෙන දේ හදන්න පුලුවන් කියාලා.. බෑ බං.... ලදරු හුවමාරු ඒකක ක්‍රමයක් ඇතිකරන්න ඕන මම ඒකට විරුද්දයි බං මොකද එතකොට මිනිස්සුන්ට හිතේවි ලමයි හැදුවට කමක් නෑ නෙ කියල... මොකද ලමයි බාරගන්න කට්ටිය ඉන්න නිසා..එතකොට මිනිස්සුන්ට ලම්යි හද එක ජොලියටත් කරාවි,. එහෙම ක්‍රමයක් නැතුවත් ඇයි රටේ ලමා නිවාස හැදිලා තියෙන්නෙ.... ලංකාවෙ නීතිය පොඩ්ඩක් හරි තද නිසා තමා මෙච්චර හරි පාලනයක් තියෙන්නෙ.... නැත්තම් ඉවරම තාමා.... :(:(:(:(
     

    Azazel

    Banned
  • Feb 10, 2012
    182
    24
    18
    මට පොඩි ලමයි පේන්න බෑ දැක්කම පොලේ ගහල මරන්න හිතෙනවා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙමයි මචන්.... ඇයි මචන් මිනිස්සුන්ට ඔච්චරටම සල්ලි නැද්ද උපත් පාලන ක්‍රම වලට.... මහලොකු ගානක් යනව කියලද හිතන්නෙ.... නෑ බන්.... හරි කමක් නිකන් දෙන දේනෙ.... උබ කිවුව එක හරි සංස්කෘතිය හදන්නත් ඕන.... උබ හිතනවද සංස්කෘතිය හැදුව කියල මිනිස්සුන්ගෙ හිතේ තියෙන දේ හදන්න පුලුවන් කියාලා.. බෑ බං.... ලදරු හුවමාරු ඒකක ක්‍රමයක් ඇතිකරන්න ඕන මම ඒකට විරුද්දයි බං මොකද එතකොට මිනිස්සුන්ට හිතේවි ලමයි හැදුවට කමක් නෑ නෙ කියල... මොකද ලමයි බාරගන්න කට්ටිය ඉන්න නිසා..එතකොට මිනිස්සුන්ට ලම්යි හද එක ජොලියටත් කරාවි,. එහෙම ක්‍රමයක් නැතුවත් ඇයි රටේ ලමා නිවාස හැදිලා තියෙන්නෙ.... ලංකාවෙ නීතිය පොඩ්ඩක් හරි තද නිසා තමා මෙච්චර හරි පාලනයක් තියෙන්නෙ.... නැත්තම් ඉවරම තාමා.... :(:(:(:(
    සල්ලි නෙමෙයි බන් මෙතන ප්‍රශ්නෙ. නොදැනුවත් කම තමයි ප්‍රශ්නෙ. කොච්චරනම් ස්වභාවික උපත් පාලන ක්‍රම තියෙනවද? ඒවා දන්නෙ කීයෙන් කීදෙනාද? කොච්චර නීති තදකලත් මිනිස්සුන්ගේ හැඟීම කියන දේවල් පාලනය කරන්න බෑ. උඹ ඔය කියන නීති සාර්ථකනම් මේ ප්‍රශ්නේ විසඳිලා තියෙන්න ඕන. ඒත් එහෙම එකක් නෑ,, එන්න එන්නම වැඩිවෙනවා. ගිය අවුරුද්දෙ ලක්ශ 3ක් කරලා තියෙනවා.. ඉතින්. ඕවගෙන 90%ක්ම පාලනය කරගන්න තිබුන උපත් පාලන ක්‍රම හරියට අනුගමනය කලානම්.. මචෝ ලමයි නැති අයට ලමයෙක් අරගෙන හදාගන්න අයිතියක් තියෙනවා කියන එකත් අමතක කරන්න එපා. සහෝ:no: