උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබ වැරදියි කියල මම කියන්නෙ නෑ බං... උබ හරි.... හැමදේම නීතියෙන් කරන්නත් බෑ බං... මට හිතෙන විදියට ගබ්සා එන්න එන්නම වැඩි වෙන්න හේතුව තමයි ළමා නිවාස සංඛ්‍යාව වැඩිවීම... උබ විශ්වාස කරන එකක් නෑ ගාල්ලෙ කිතුලම්පිටියෙ ළමා නිවාසයක් තියෙනවා... ඒකෙ ළමයි 150 ක් විතර ඉන්නව... ඉන්නෙත් අවුරුදු 5ට අඩු ලමයි..... ගියාම පිස්සු හැදෙනවා.... මචන් ලමා නිවාස තියෙන නිසා මිනිස්සු බය නෑ බං... ලමයි හදල ලමා නිවාසෙට ගිහින් දානව.... එහෙම බෑ බං... මට තෙරෙන විදියට නම් මිනිස්සුන්ට මොලේ කියනදේ තියෙනව නැත්තම් හොරෙන් පවත්වාගෙන යන ගබ්සා කරන තැන් හොයලා.... ලක්ශ ගනන් දීල... කරගන්න උන්ට මොලේ කොහෙන්ද බන්.... අනේ මංදා බං..... :(:(:(:(:(
මම ළදරු හුවමාරු ඒකක කියන්නෙ ලමා නිවාසවලට නෙමෙයි.... ඒක වෙනම ආයතනයක්. ඒකෙන් කෙරෙන්නෙ ළමයි නැති ඒත් ඕන අයට ලමයිව හොයලා දෙන එකයි.. ඒක නෙමෙයි. මොකද්ද බන් උඹ අර කියලා තියෙන කුනුහබ්බෙ. අර ලමානිවාස වැඩිවෙනකොට ගබ්සාව වැඩිවෙනවා කියලා තියෙන්නෙ. මම නං අහලා තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත.

මම මචෝ කතාකලේ මොලේ ගැන ගැන නෙමෙයි. මම කිව්වේ ලිංගික අධ්‍යාපනය ගැන..
 

Palihawadana1990

Well-known member
  • මම ළදරු හුවමාරු ඒකක කියන්නෙ ලමා නිවාසවලට නෙමෙයි.... ඒක වෙනම ආයතනයක්. ඒකෙන් කෙරෙන්නෙ ළමයි නැති ඒත් ඕන අයට ලමයිව හොයලා දෙන එකයි.. ඒක නෙමෙයි. මොකද්ද බන් උඹ අර කියලා තියෙන කුනුහබ්බෙ. අර ලමානිවාස වැඩිවෙනකොට ගබ්සාව වැඩිවෙනවා කියලා තියෙන්නෙ. මම නං අහලා තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත.

    මම මචෝ කතාකලේ මොලේ ගැන ගැන නෙමෙයි. මම කිව්වේ ලිංගික අධ්‍යාපනය ගැන..

    උබ හරි බන්.... අපි දෙන්න මේක නිසා මරාගන්න ඕනෙ නෑනෙ.... මට උවමාව තියෙන්නෙ අපේ රටේ කරන ගබ්සා ගනන 0 කරන්න... මට කොහොම උනත් කමක් නෑ බන්... අපිට ඒක කරන්න පුලුවන්...බැරි දෙයක් නෑ.... :(:(:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ හරි බන්.... අපි දෙන්න මේක නිසා මරාගන්න ඕනෙ නෑනෙ.... මට උවමාව තියෙන්නෙ අපේ රටේ කරන ගබ්සා ගනන 0 කරන්න... මට කොහොම උනත් කමක් නෑ බන්... අපිට ඒක කරන්න පුලුවන්...බැරි දෙයක් නෑ.... :(:(:(
    ඔව් මචෝ. ඒක ඇත්ත. අපේ අයට අලුත් දෙයක් කරන්න කිව්වම රටේ නැති කතන්දර කියනවා. ඒත් එකෙක් කට්ට කාල කොහොමහරි කලොත් අනිත් එවුන් සේරම ඒක කොපි කරනවා... මුලින්ම වැඩේට බැහැල බලන්න ඕන. කොහෙද ඉතින් ආන්ඩුව ඇතුලෙ ඉන්න අන්තවාදියෝ එක්ක මොකුත් කරන්න බෑ..:nerd:
     

    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    සිරා කතාව.. මටත් පෙන්නන්න බරිම දේ තමයි ඕක.. කරන්න හොදයි හදන්න තමයි බරි...
     

    Palihawadana1990

    Well-known member
  • ඔව් මචෝ. ඒක ඇත්ත. අපේ අයට අලුත් දෙයක් කරන්න කිව්වම රටේ නැති කතන්දර කියනවා. ඒත් එකෙක් කට්ට කාල කොහොමහරි කලොත් අනිත් එවුන් සේරම ඒක කොපි කරනවා... මුලින්ම වැඩේට බැහැල බලන්න ඕන. කොහෙද ඉතින් ආන්ඩුව ඇතුලෙ ඉන්න අන්තවාදියෝ එක්ක මොකුත් කරන්න බෑ..:nerd:

    ඒකනම් ඇත්ත තමා බං.... අපි කොහොම හරි මෙක නවත්තන්න බලමු බං..... එලකිරියෙ ඉන්න කොල්ලො කෙල්ලො ටික හරි දැනගෙන ඉන්න එක ගැන මට සතුටුයි බං.... උන් හරි හැදේවිනෙ බං... මට ඒකට සතුටුයි බං.... :):)
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    GOOD POST ..............
    11.gif
    11.gif
    11.gif
     

    Palihawadana1990

    Well-known member


  • මම කියන්නෙ මචන් ස්ත්‍රී දුශණයක් කලොත් ආගම් බේද නැතුව......... ලොකු පොඩිකම්..... තනාතිරම නැතුව........ දඩුවම් කරන්න ඕනෙ... මොකද උබල හිතන්නෙ......:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කියන්නෙ මචන් ස්ත්‍රී දුශණයක් කලොත් ආගම් බේද නැතුව......... ලොකු පොඩිකම්..... තනාතිරම නැතුව........ දඩුවම් කරන්න ඕනෙ... මොකද උබල හිතන්නෙ......:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    නෑ මම එහෙම හිතන්නෙ නෑ.. වැරැදිකාරයොන්ට දඬුවම් දෙනවට වැඩිය වැරැද්ද වෙන්න කලින් වලක්වගන්න එක හොඳයි. සේරම වැරදිකාරයොන්ට දඬුවම් දෙනවනම් අපි ඔක්කොම හිරේ දාන්න වෙනවා.:rolleyes: