බඹර වළල්ල බැලුවා නේද? 16+

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක අර සුපර් සික්ස් වගේ ජරාවක් නම් නෙවෙයි කියල මුලදිම කියන්න පුළුවන්
    කුවේණිට රෝස ජංගි අන්දවන සමාජයක් මේක:lol:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දෙවෙනි සැරේටත් අද බැලුවා. ඉවත දාන්න ඕන කියල හිතෙන එක වචනයක් වත් එන රෑප රාමුවක් වත් නැහැ. මේකෙ තියෙන්නෙ ජීවිතය..

    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    reputation_neg.gif
    බඹර වළල්ල බැලුවා නේද? 16+ 06-19-2012 12:58 PM ponna hettha thota wena wedak netham ammath ekka gihilla hukapan keri vesi putha
    :rofl::rofl::rofl::rofl: ඇතිද?
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ss

    මම මේක බලල තියෙනවා එත්තටම ගොඩක් හොද එකක් මට හරිම පුදුමි මේ වගේ ඒවාට සම්මාන දෙන්නේ නැත්තේ මොකද කියල
    අපේ සමාජය ගැබුරින් විග්‍රහ කරලා තියෙනවා, සුපර් සික්ස් වගේ ඒවත් එක්ක බලද්දී මේවා රත්තරන් චිත්‍රපටි කියල ටමි මට හිතෙන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මේක බලල තියෙනවා එත්තටම ගොඩක් හොද එකක් මට හරිම පුදුමි මේ වගේ ඒවාට සම්මාන දෙන්නේ නැත්තේ මොකද කියල
    අපේ සමාජය ගැබුරින් විග්‍රහ කරලා තියෙනවා, සුපර් සික්ස් වගේ ඒවත් එක්ක බලද්දී මේවා රත්තරන් චිත්‍රපටි කියල ටමි මට හිතෙන්නේ

    :oo: සිරාවට සහෝ...සම්මාන නං හම්බුනා... සුපර්සික්ස් අජූ...