
ඔව් සහෝ. firefox වලින් කැමති format එකකින් බාගන්න පුලුවන්.Meka Quality Neda
Thanks Macho Share Karata

දෙවෙනි සැරේටත් අද බැලුවා. ඉවත දාන්න ඕන කියල හිතෙන එක වචනයක් වත් එන රෑප රාමුවක් වත් නැහැ. මේකෙ තියෙන්නෙ ජීවිතය..




ඇතිද? මම මේක බලල තියෙනවා එත්තටම ගොඩක් හොද එකක් මට හරිම පුදුමි මේ වගේ ඒවාට සම්මාන දෙන්නේ නැත්තේ මොකද කියල
අපේ සමාජය ගැබුරින් විග්රහ කරලා තියෙනවා, සුපර් සික්ස් වගේ ඒවත් එක්ක බලද්දී මේවා රත්තරන් චිත්රපටි කියල ටමි මට හිතෙන්නේ
සිරාවට සහෝ...සම්මාන නං හම්බුනා... සුපර්සික්ස් අජූ...