Kandak Wilila Mee Patiyek Wadeema Super Six

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    :D super six chaa max kiyala mamath thread ekak damma dan maasekata witra kalin. maha thuttu 2ke film ekak.
    wijaya kuweni eeta honday bun
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සිංහල කොල්ලෙක්;12894955 said:
    සමහරවිට ඕක කරන්න ඇත්තෙ කතාවක් හදන්න නෙමෙයි කතාවක් හදාගන්න වෙන්න ඇති මගෙ හිතේ...:confused::confused::confused:

    :lol::lol: eka hari ehema adahasak thamayi thiyenne aththe
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    EAP eken film ekak gahuwoth itn un kiyna eke anith paththa tmai wenne, ganak deela dennek 3n denekta film eka hodai fatta maru kiyla kiyola eka tv eke danawa,ape inna gon haththath eka dakala rawatila onna itn ynawa film eka balanna,balala eliyta enne film eka hadapu ekage haththa buruththma mathak kra kra :D :D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සිංහල කොල්ලෙක්;12894955 said:
    සමහරවිට ඕක කරන්න ඇත්තෙ කතාවක් හදන්න නෙමෙයි කතාවක් හදාගන්න වෙන්න ඇති මගෙ හිතේ...:confused::confused::confused:

    :D:confused::P
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සිංහල කොල්ලෙක්;12894955 said:
    සමහරවිට ඕක කරන්න ඇත්තෙ කතාවක් හදන්න නෙමෙයි කතාවක් හදාගන්න වෙන්න ඇති මගෙ හිතේ...:confused::confused::confused:
    සිරා කතාව....:lol::lol::lol:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අනිත් උන්ට පඩ ටෝක් දෙන උඹ කරපු එක හොඳ වැඩක් කියපන්! වර්ඩ් වල ෆොන්ට් එකේ පාට වෙනස් කරන්න නොදන්න ගූ පොන්සියා අනිත් උන්ට වීඩියෝ එඩිටින් ගැන කියනවා


    :shocked::shocked::shocked::shocked:
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඕවා ඔහොම තමය මචන්..උඹට මතකද ඔය වගේම ලොකුම වියදමක් දරාපු එක කියලා අවා ෆිල්ම් එකක් ජුලියා කියල (එකෙත් එකම එක ලස්සන සින්දුවක් තිබුනා.)
    උනුත් එක ප්‍රොමෝට් කරේ එංගලතයේදී රු ගත කළා කියලා..බලනකොට අර කියපු සින්දුව විතරය් එහෙ කරලා තිබුනේ.අනිත් හැම ෂොට් එකක්ම කරලා තිබුනේ ලංකාවේ.
    මුගෙන් ඇහුවම මොකද මේකට මෙච්චර වියදම් වුනේ කියල මු දීල තිබුනේ ලස්සන උත්තරයක්.
    "මම කැමරා ආම්පන්න කුලියට ගත්තේ එංගලන්තයෙන්.ඒවා ලංකාවට මම ගෙනල්ල තිබුනේ අප්‍රේල් වල.අප්‍රේල් වල ගොඩක් කලාකාරයෝ අවුරුදු නිසා වැඩ කරන්නේ නෑ.
    එක නිසා මට වැඩිපුර ඒ කොම්පැනියට ගෙවන්න සිද්ද වුනා.එකය් මේකට මෙච්චර වියදම් වුනේ"
    යකෝ මුන්ගේ වැරදි සැලසුම් කිරීමට තමය මෙච්චර ගෙවන්න වෙලා තියෙන්නේ.

    අනිත් එක තමය මුන් මේ විදියට වියදම් කරන්නේ උන්ගේ කළු සල්ලි සුදු කරන්න.එහෙම නැතුව සිනමාවට තියෙන ආදරේට නෙවෙය්.