2012 ලෝක විනාශය ගැන
ඔබලා 2012 06 11 දොරමඩලාව ඇසුවාද? එහි මාතෘකාව වූයේ 2012 ලෝක විනාශය පිළිඹදවය. ඔබලා කවුරුත් දන්නා පරිදි මෙම ලෝක විනාශය ගැන වඩාත්ම මිනිසුන් අතරට පැමිණයේ මායන් වරුන් ගේ කැලැන්ඩරයක් නිසාය.
නමුත් තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා මෙම මායන් වරුන්ගේ කැලැන්ඩරය ගැන පැවසුවේ මෙවැනි අදහසකි.
ඔය Mayan වරු පෙර කාලෙක භාවිතා කර ඇත්තේ 13 පාදයේ සහ 20 පාදයේ සංඛ්‍යා වලින් ලියපු කැලැන්ඩරයක් ය.
මෙම මායන් වරුන් ගේ 13 වෙනි පාදයේ කැලැන්ඩරය මෙසේයි.
0.0.0.0.1
0.0.0.0.2
0.0.0.0.3
0.0.0.0.12 මෙම අංකයෙන් පස්සේ ඔවුන් 13 ලියන්නේ 0.0.0.1.1 යනුවෙනි
0.0.0.1.1
0.0.0.1.2
0.0.0.1.3
0.0.0.1.4
මෙසේ ඔවුන් ඉලක්කම් ලියාගෙන ගොස් අවසානයේ ඔවුන්ට 13 පාදයේ සිට ඉලක්කම් ලියාගන්න බැරුව යනවා. එදාට ඔවුන්ගේ කැලැන්ඩරය ඉවරයි. මෙසේ ඔවුන්ගේ 13 පාදයේ කැලැන්ඩරය ඉවරවුනේ ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු 11 වනදා.
එහෙත් ඔවුන් ඉන් පසුව 20 පාදය උපයෝගී කොට ගෙන අලුත් ම කැලැන්ඩරයක් නිර්මාණය කරගත්තා. එය දිස්වන්නේ මෙසේයි.
0.0.0.0.1
0.0.0.0.2
0.0.0.0.3
0.0.0.0.18
0.0.0.0.19 19 යෙන් පසුව ඔවුන් 20 ලියන්නේ 0.0.0.1.0 යනුවෙනි
0.0.0.1.0
0.0.0.1.1
0.0.0.1.2
0.0.0.1.3
මෙම කැලැන්ඩරය ඔවුන්ට අවසානයේ ලියන්න ඉලක්කම් නැතිව යන දවස තමයි 2012 දෙසැම්බර් මාසේ 21 වනදා.

එසේ නම් අපට මෙතැනදී දක්නට ඇත්තේ මොවුන්ගේ කැලැන්ඩරය ඉවර වී ඇත්තේ අංක ප්‍රශ්නයක් නිසා මිසක් ලෝක විනාශයක් නිසා නොවන බවයි. එම නිසා කිසිම අනිසි බියක් ඇති නොකරගත යුතුයි.
වැඩි දුර විස්තර සඳහා මෙම වීඩියෝ වේ 4.30 සිට බලන්න.

Last edited: