ඌට තියෙනවා Facebook එකේ වෙනමම Page එකක් Elakiri එකට අපහාස කරලා. මූම තමයි Elakiri එකට, Members ලට, ඌට බනින එවුන්ට, Admin ට මේ ඔක්කොටම මඩ ගගහා සැරෙන් සැරේට එන්නේ. මූ වටේටම මඩ ගගහා මිනිස්සු කොටවනවා.

ඌව ගණන් ගන්න එපා ආවට. ඌ පොඩ්ඩක් නැටුවට කමක් නෑ ඌව පස්සේ ban වෙනවා ,ඒක ලස්සනට වෙයි. ඒක නිසා මූගේ කිසිම Post එකකට reply කරන්න එපා. මම ඌට කිහිප සැරයක්ම කිව්වා fake වලින් එන්න එපා මේක තේරුමක් නැති වැඩක් කියලා නමුත් අහන්නේ නෑ. ඌගේ කාලය තමයි නාස්ති වෙන්නේ. ඌ වෙනුවෙන් අපේ කාලය නාස්ති කරගන්න ඕනේ නෑ.
මූ මට පේන්නේ කොටි දෙමළෙක්. මොකද මූ ලංකාවට බැනලා දානවා, බෞද්ධයන්ට බැනලා දානවා, කුරුසයන්ට බැනලා post දානවා, හම්බයන්ට බැනලා දාලා කියනවා ඌ බෞද්ධ කියලා බෞද්ධ මිනිසුනුත් එක්ක හම්බයෝ කොටවන්න, LTTE එකේ Post දානවා මෙතන, කොටි දෙමළුන්ට පක්ෂ Post දානවා මේකේ, හමුදාවේ එවුන් War Criminals කියලා කොහෙන් හරි Copy Paste කරලා දානවා. ඉතින් මේක පැහැදිලියි මූ කොටි දෙමළෙක්. ලංකාවේ හම්බ-කුරුස-බෞද්ධ තියෙන වෙලාවේ ප්රශ්ණ තියෙන අස්සේ මේකේන් වාසි ගන්න හදන කොටි දෙමළේක්. ඒක නිසා මේ ගැට වලට අහුවෙන්න එපා. මූ දාන ගොඩක් Post මම හිතන්නේ උඹ දැකලා ඇති නේ. මම හිතන්නේ උඹටත් තේරෙනවා ඇති ඇත්ත තත්වේ.